SEX

ඔයාගෙ පාට්නර්ගෙ සෙක්ස් ඩ්‍රයිව් එක වැඩිද ? ඒක ඔයාට කරදරයක් ද?. ඔයාගෙ හස්බන්ඩ් ඔයාට වඩා සෙක්ස් කරන්න වැඩි බරක් දක්වනවා නම් එක ඔයාට අපහසුවක් වෙන්න පුළුවන්. අපි අද ඒ ගැන කතා කරමු.  සෙක්ස් ඩ්‍රයිව් එකට සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවද?  ඇත්තට ම සෙක්ස් ඩ්‍රයිව් එකට එහෙම නැත්නම් ලිංගික එක්වීමේ ආශාවට සාමාන්‍ය කියලා සීමාවක් නැහැ....
හස්බන්ඩ් දැන් ඉස්සර වගේ සෙක්ස් කරන්නෙ නැද්ද? එයාගෙ sex drive එක අඩු වෙලා කියලා හිතෙනවද? එයා ඔයාගෙන් දුරස් නොවී ළඟම තියාගන්නෙ කොහොමද කියලා අපි අද කතා කරමු.  කතා කරන්න.  ඕනෙ ම දෙයක් කතා කරන එකෙන් ප්‍රශ්නෙන් බාගෙකට වඩා විසඳෙනවනෙ. ඉතින් හස්බන්ඩ් ඉස්සර වගේ ඔයා ළඟට එන්නෙ නැත්නම් මුලින් ම කරන්න ඕනෙ...
කාන්තාවක් වෙන ඔයාට ස්වයංවින්දනයේදි වගේ ම ලිංගික එක්වීමකදිත් ප්‍රතිඵලයක් විදියට අත් දකින්න ලැබෙන සුරතාන්තය ඉතාම තෘප්තිමත්. ඇත්තටම පිරිමි අයගේ සුරතාන්තය මිස කාන්තා සුරතාන්තය ජීව විද්‍යාත්මක ව ප්‍රජනන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඒත් මේ ලිපිය කියවන ගොඩක් දෙනා කාන්තාවන් නිසාත්, සුරතාන්තයක් අත් නොවිඳ ජීවිත කාලෙම හිටිය අය ඉඳලා තියෙන නිසාත්...
දරුවෙක් කියන්නෙ ගොඩක් පවුල්වල හීනයක්. ඉතින් මේ හීනේ හැබෑ කරගන්න ගියාම එන ගැටලුවක් ගැනයි අද මම කතා කරන ලෑස්ති වෙන්නේ. දරුවෙක් ලැබුණට පස්සෙ හස්බන්ඩ් සෙක්ස් කරන්න බැ කියනවද? මේ වර්තමානයේ අපිට නිතර ඇහෙන ප්‍රශ්නයක්. මේකට හේතු ගණනාවක් තියෙනවා. අපි අද ඒ ගැන කතා කරමු.  ලිංගික එකතුවීම් සහ ලිංගික ක්‍රියා (Intercourse...
ලිංගිකව සක්‍රිය යුවලවල් අතර නිතර කතා බහ වෙන ප්‍රශ්නයක් විදිහට දෙන්නාගෙන් එක් කෙනෙක්ට හෝ දෙන්නටම ලිංගිකව තෘප්තිමත් නොවීම හඳුන ගන්න පුළුවන්. මේ ලිංගික ව තෘප්තිමත් නොවීමට බලපාන ප්‍රධාන ම හේතුව තමයි පෙර සූදානමක් නොමැති කම. ලිංගික එක්වීමක් කියන්නේ පෙර සූදානමක් ඇතිව කරන දෙයක්ද කියලා ඔයා බලාවි. ඔව්. ලිංගික ව...
සෙක්ස් කියන්නෙත් කෑම වගේ දේකට. එක එක්කෙනා කැමති එක එක රසට. ඒත් සමහර දේවල් තියෙනව, ගොඩක් දෙනා කැමති. අද අපි කතා කරන්නෙ හස්බන්ඩ් ඔයාට කෙළින් නොකියන, ඒත් ගොඩක් පිරිමි අය කැමති කියලා හිතන සෙක්සි රහස් කීපයක් ගැන. පිරිමි ගැහැණුන්ට සෙක්ස් කරනවා නෙවෙයි - පිරිමි සහ ගැහැණු ලිංගිකව එක්වෙලා තෘප්තිමත්...
උපත් පාලන ක්‍රමයක් විදියට පහසු ම විසඳුමක් තමයි කොන්ඩම් කියන්නේ. ඒත් සමහර අය කොන්ඩම් දාන්න අකමැති බව අපිට නිතර අහන්න ලැබෙනවා. ඒකට ප්‍රධාන හේතුව වශයෙන් හමුවෙන්නේ කොන්ඩම් එකක් දැම්මාම ලිංගික සතුටක් නෑ කියන එක. ඇත්තට ම කොන්ඩම් දැම්මාම දැනෙන්නෙ නැද්ද? අපි කතා කරමු. කොන්ඩම් දැමීමේ වාසි මෙතනදී අපි කතා කරන්නේ ශිෂ්ණයට...
ස්වයං වින්දනය යනු ලිංගික සතුට සඳහා තමන්ගේ ම ලිංගික අවයව තමන් විසින් ම උත්තේජනය කිරීම සම්බන්ධ වන ස්වභාවික සහ සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකමකි. එය ඔබගේ ශරීරය ගවේෂණය කිරීමට, ලිංගික සතුට අත්විඳීමට සහ ලිංගික ආතතිය මුදා හැරීමට ආරක්ෂිත, විශ්වාසදායී සහ සාමාන්‍ය ක්‍රමයකි. එය බොහෝ විට පුද්ගලික මාතෘකාවකි. අපි මෙම ලිපියෙන් ස්වයං...
පියයුරු උත්තේජනය කිරීමෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීම ගැන සියවස් ගාණක ඉඳන් මිනිස්සු කතා කරනවා. සමහරු ඒක මග හැරියත්, සමහරු තමන්ගෙත් සහකරුවා හෝ සහකාරියගෙත් පියයුරු උත්තේජනය කිරීමෙන් පූර්ණ ලිංගික ආශ්වාදයක් ලබනවා. ඇත්තට ම සිගරට් උරනවට වඩා පියයුරු උරන එක හොඳයිද? මේකෙ විද්‍යාත්මක පදනමක් තියෙනවාද ? අපි අද කතා කරන්නේ ඒ...
දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවො සෙක්ස් කරන්න අදිමදි කරන බවට ගොඩක් ස්වාමි පුරුෂයො චෝදනා කරනවා. ඔයා කාන්තාවක් නම්, සමහර විට ඔයාටත් දරු ප්‍රසූතියෙන් පස්සෙ ඉස්සර වගේ සෙක්ස් කරන්න ආස හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඇත්තට ම මේකට හේතුව මොකක් වෙන්න ඇතිද? මේකට කායික වගේ ම මානසික හේතුත් ගොඩක් බලපාන්න පුලුවන්. අපි...