SEX

අපේ එදිනෙදා ජීවිතයේ ඕනෑම කාර්යයක් ඒකාකාරි වුණාම එය අපිට එපා වෙනවා. එකම රෙසිපියට කෑම, එකම ස්ටයිල් එකේ ඇඳුම් වෙනස් කරන්න ඔබටත් හදිසියේම හිතිලා ඇති. ලිංගික ජීවිතයත් මේ වගේ තමයි. "සෙක්ස් කරන එක එපා වෙලා " කියන චෝදනාව වගේම සැමියා වෙනත් ඇසුරකට යොමු වීම, ඔබට ඔහු සමඟ ලිංගිකව හැසිරීම එපා...
ලිංගික එක්වීමකින් ලබන තෘප්තියේ උපරිමය වෙත ළඟාවීම සුරතාන්තය හෙවත් සුරාන්තය ලෙස හඳුන්වනවා. සුරතාන්තයට පත්වීම සහකරුත් සහකාරියත් එක්වරම හෝ වෙන් වෙන් කාල පරාසයක දී සිදුවිය හැකියි. එහෙත් සෑම ලිංගික එක්වීමක් ම සුරතාන්ත තත්වයකින් අවසන් නොවිය හැකියි. එවැනි අවස්ථා එක් පාර්ශවයක අසමත්කමක් නිසා හෝ දුබලකමක් නිසා හෝ සිදුවන බවට පූර්ව නිගමනයකට...