SEX

ලිංගික සම්බන්ධතාවකදී ඊට සම්බන්ධ වන දෙදෙනාගේ ම තෘප්තිමත්භාවය එක සේ වැදගත් වෙනවා. කාන්තාවන්ට එක් සුරතාන්තයක් අවසානයේ නැවත ඉක්මනින් ලිංගිකව පිබිදීමට හැකියාව තිබෙන නමුත් පිරිමි පාර්ශවයට එසේ නැහැ. ඒ අනුව පිරිමියාගේ සුරතාන්තය, කාන්තාවට සුරතාන්තයක් ලැබීමට පෙර සිදු වුවහොත් එය තරමක් ගැටලුකාරී වන්නට පුලුවන්. එක්වරම එය ගැටලුවක් නොවුණත්, නිසි සන්නිවේදනයකින් තොරව...
ඇත්තට ම පුරුෂ ලිංගයේ ප්‍රමාණය ස්ත්‍රියගේ ලිංගික තෘප්තිය සඳහා බලපානවා ද ? ඔව්! එහෙත් ඔබ සිතන ආකාරයෙන් නම් නෙවෙයි සමාජයේ බොහොමයක් පිරිමි මෙන් ම කාන්තාවන් ද ශිශ්නයේ ප්‍රමාණය කාන්තාවගේ ලිංගික තෘප්තිය කෙරෙහි බලපාන බව පිළිගන්නා අයුරු දකින්නට පුලුවන්. මේ නිසා ම පුරුෂයින් ද තම ලිංගික අවයවයේ ප්‍රමාණය ගැන බොහෝ සෙයින්...
sex pain
සමහර අවස්ථාවලදී  ලිංගික ව එකතු වීමේදී හෝ යෝනි මාර්ගයට යමක් අතුල් කිරීමේදී කාන්තාවට වේදනාවක් දැනීම අත්දකින්නට පුලුවන්. එයට කායික මෙන් ම මානසික  හේතු ද බලපානව. එනිසා තත්ත්වය උද්ගත වූ වහා ම මේ සඳහා පිළියම් සෙවිය යුතු යි. මේ වේදනාව හඳුනාගන්නේ කොහොමද? ඇතුල් කිරීමේ මූලික අදියරේදී ම වේදනාවක් දැනීම.සෑම ඇතුල් කිරීමකම වේදනාවක්...
Anal sex , එහෙමත් නැත්නම් ගුද මාර්ග සංසර්ගයට බොහෝ දෙනෙක් දක්වන්නේ පසුගාමී හැඟීමක්. එහෙත්, නිවැරදි දැනුමින් යුතුව සිදු කරනවා නම් එය දෙදෙනාට ම ඉහළ තෘප්තියක් ලබා ගත හැකි ක්‍රියාවලියක් බවයි විශේෂඥයින් පවසන්නේ. ඔබ මේ ක්‍රමය අත් හදා බලනවා නම් එහි අවදානම් අවස්ථා සහ රසවත් තැන් හඳුනා ගැනීමත්, නිවැරදි ක්‍රමවේදය භාවිත...
ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දවස්  ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ් ගැනීම මග හරවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මතක තබාගත යුතු කාරණාව වන්නේ, අන් සෑම ස්වභාවික උපත් පාලන ක්‍රමයක් මෙන් ම මෙහි සාර්ථකභාවයට ඇති...
ලිංගික එක්වීමක් ගැන පැවසෙද්දී එක්වර ම සිහියට එන්නේ ලිංගික අවයව, පියයුරු සහ තොල්පෙති වැනි අවයව කිහිපයක්. එහෙත්සරාගී ලිංගික එක්වීමකදී උත්තේජනය කිරීමෙන් තෘප්තියක් ලබන්නට හැකි ස්ථාන බොහොමයක් අපේ සිරුරේ තිබෙනවා. එය ලිංගික අවයවවලට පමණක් සීමාවන්නක් නොවෙයි. සිරුර වැඩි වශයෙන් ගවේෂණය කිරීමෙන් වැඩි තෘප්තිමත් භාවයක් ලබන්නට ඔබට හැකියාව තිබෙනවා....
ඔබ දන්නවා sex education ගැන smartlady වෙබ් අඩවිය හරහා අපි ඔබව නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. ඇත්තටම ලිංගිකත්වය කියන්නෙ අසභ්‍ය දෙයක් නොවෙයි. විශේෂයෙන්ම අපේ පාඨකයන් අවුරුදු 18 වැඩි වැඩිහිටියන් නිසා මේ දේවල් විවෘතව කතා කරන්න අපි ලැජ්ජා වෙන්න ඕනත් නෑ. ලිංගිකත්වය ගැන නොදන්නා දෙයක් නිවැරැදි ආකාරයට ඉගෙන ගැනීම කිසිසේත්ම වරදක් නෙවෙයි ....
පුංචි කාලෙ ඉඳන් ම "සෙක්ස්" (Sex) කියන වචනය ඇහෙනකොට ම අපි පොඩ්ඩක් කලබල වෙනවා. පොඩි ලැජ්ජාබාර ගතියක් දැනෙනවා. නෑසුණා වගේ ඉන්න හිතෙන්නත් පුලුවන්. ඇත්තට ම, සෙක්ස් කියන්නෙ කුණුහරපයක් ද? කතා නොකළ යුතු දෙයක් ද? හංගා කතා කළ ‍යුතු දෙයක් ද?  අද ඉඳන් ඒ ගැන ගැඹුරින් -  දිගින් දිගට ම කතා...
අපේ එදිනෙදා ජීවිතයේ ඕනෑම කාර්යයක් ඒකාකාරි වුණාම එය අපිට එපා වෙනවා. එකම රෙසිපියට කෑම, එකම ස්ටයිල් එකේ ඇඳුම් වෙනස් කරන්න ඔබටත් හදිසියේම හිතිලා ඇති. ලිංගික ජීවිතයත් මේ වගේ තමයි. "සෙක්ස් කරන එක එපා වෙලා " කියන චෝදනාව වගේම සැමියා වෙනත් ඇසුරකට යොමු වීම, ඔබට ඔහු සමඟ ලිංගිකව හැසිරීම එපා...
ලිංගික එක්වීමකින් ලබන තෘප්තියේ උපරිමය වෙත ළඟාවීම සුරතාන්තය හෙවත් සුරාන්තය ලෙස හඳුන්වනවා. සුරතාන්තයට පත්වීම සහකරුත් සහකාරියත් එක්වරම හෝ වෙන් වෙන් කාල පරාසයක දී සිදුවිය හැකියි. එහෙත් සෑම ලිංගික එක්වීමක් ම සුරතාන්ත තත්වයකින් අවසන් නොවිය හැකියි. එවැනි අවස්ථා එක් පාර්ශවයක අසමත්කමක් නිසා හෝ දුබලකමක් නිසා හෝ සිදුවන බවට පූර්ව නිගමනයකට...