Smart Fashion

කාන්තා පාර්ශවය අතරේ යල් පැන නොයන ඇඳුම් මෝස්තරයක් ලෙස ගවුම් විලාසිතා හඳුනාගන්නට පුළුවන්. ඕනෑම වයසක කෙනෙක්ට ඕනෑම තැනකට ඇඳිය හැකි සේ ගවුම් මෝස්තරයක් නිර්මාණය කරගන්න හැකි වීම මෙහි සුවිශේෂීතාවය යි. එහෙත්, කාන්තාවන්ගේ සිරුරේ මේදය තැන්පත් වීම තරමක් වැඩි නිසා ගවුම් මෝස්තර තෝරා ගැනීමට චකිතයක් දක්වනවා. චබී වුණත් - ස්ලිම්...
ලස්සනට අඳින්න අපි කවුරුත් හරිම කැමතියි. මිල අධික ඇඳුම් සහ සිරුරට ඉතාම ලස්සන විලාසිතා පැය ගණන් ෂොපින් ගිහින් අරන් එන අපි යට ඇඳුම් ගැන හිතන්නෙම නැති තරම්. අතට අහු වුණු එකක් බිලක් දාලා අරන් එන අතට අහු වුණු බ්‍රා එකක් අල්මාරියෙන් අරන් අඳින අපි නොහිතනම දෙයක් මතක් කරන්නද? බ්‍රා එක...
විවාහයෙන් පසු මව් පදවියට ලබන්න පෙර බොහෝ යුවතියන් සැලසුම් සකස් කරනවා .ඔබ ආර්ථික සහ සමාජ තත්වය ගැන බොහෝ සැලසුම් හදලා දරුවෙක් ගැන හිතනවා වගේම සෞඛ්‍ය අතින් හිතන්න ඕනෑ කාරණාත් බොහොමයක් තියෙනවා. අන්න ඒ කාරණා සම්බන්ධයෙන් විශ්‍රාමික හෙද නිලධාරිනියක් වෙන සුධර්මා උයන්හේවා මහත්මිය ඔබව දැනුවත් කරන්නේ මෙහෙමයි. ෆෝලික් ඇසිඩ් අනිවාර්යයෙන් ලබා...
කාන්තා අපේ විලාසිතා ඇඳුම්, හෑන්ඩ් බෑග් සහ සපත්තු, අව් කණ්නාඩි,මේකප් වගේ දේවල් විතරක් කියලා ඔබ හිතනවා නම් මම ඔබට අමතක වුණු අපූරුම දෙයක් මතක් කරන්නම්. ඒ තමයි අත් ඔරලෝසු.. අපි  Wrist Watch කියලා තමයි  අත් ඔරලෝසු හඳුවන්නේ. සාමාන්‍ය මිල ගණන් වල ඉඳන් ඉතාමත් අධික මිල පරාසයකට අත් ඔරලෝසු මිල වෙනවා.හදන්න භාවිතා...
සාරියක් ඇඳීමෙන් ගැහැණු ළමයෙක්ට ලස්සන පෙනුමක් ලැබෙනවා. විශේෂ අවස්ථාවකට ලස්සන සාරි අඳින හැමදාම ඔෆිස් යන්න සාරි අඳින ඔයාලා හැමෝම සාරි අඳිනකොට මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වීම ඇත්තටම හරි වැදගත්. High Neck සාරී ජැකට් එකක් සාමාන්‍යයෙන් Match වෙන්නේ ශරීරයෙන් කෙට්ටු කෙනෙක්ට විතරයි.මොකද එයාලගේ neck එක ටිකක් දිගු නිසා ඒ...
පර්ෆියුම් ගැල්වීම ස්මාර්ට් වැඩක්. නමුත් නිසි අවබෝධය නැතිව සුවඳ විලවුන් ගල්වන්න ගියොත්, අන් අයගේ අප්‍රසාදයට ලක් වීමටත්, තමාට ගැටළු ඇති වීමටත් ඉඩ තිබෙනවා. එක් එක් අයගේ දහදිය දමන ස්වභාවය අනුව සුවඳ විලවුන් වල ක්‍රියාකාරිත්වය වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා ඔබට ගැලපෙන සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගැනීමට උනන්දු වන්න. සුවඳ විලවුන්...
රැකියාවක නිරත වන තරුණියකට ගැලපෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ අත් බෑගයක් රැකියා කරන බොහෝ තරුණියන් තමන්ගේ වතුර බෝතය සහ කෑම පාර්සල් ඇතුළු සියලු බඩු රැගෙන යා හැකි විශාල බෑග් පාවිච්චි කිරීමට පුරුදු වී සිටිනවා. එය පහසුවක් සේ දැනුනත්, එය ඇගේ පෞරුෂයට හානි කරනවා. එයට හේතුව වන්නේ ඇයගේ ශරීර ප්‍රමාණයට බෑගයේ ප්‍රමාණය නොගැලපීමයි....
බෑග් කොපමණ ප්‍රමාණයක් ඔබ ළඟ තිබෙනවාද? අරගත්න බෑග් තියන්න තැනක් නෑ කියන එක නිතර ඇසෙන මැසිවිල්ලක්. දැක්ක ගමන් ගත්තට සමහර බෑග් අවුරුදු ගනණාවකින් අල්ලවත් නැතිව ඇති. ඒ ඒ තැනට ගැලපෙන බෑග් එකක් ගෙනියන එක Smart fashion එකක්. මුදල් අනවශ්‍ය ලෙස වියදම් කරන්නේ නැතිව හොඳ පෙනුමක් ගන්න මේ බෑග් වර්ග...