Smart Fashion

නිවසේදීම,කෘත්‍රිම රසායනික ද්‍රවයන්ගෙන් තොරව සාදාගන්නා මේ තෙල් වර්ගය ඔබේ පසුම්බියට බරක් නොවෙනවා සේම වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්නත් හේතුවේවි. අවශ්‍ය දේවල් මේවායි කොහොඹ කොළ හා කරපිංචා කොළ කිහිපයක්️පිරිසිදු පොල් තෙල් 25mlඑඬරු තෙල් 25mlඔලිව් තෙල් 25ml️කෝමාරිකා පිත්තක්️විටමින් E කරල් 3-4 සාදා ගන්නා ආකාරය කොළ දෙවර්ගයම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.තෙල් වර්ග තුනම මිශ්‍ර කර පිරිසිදු ඇලුමිනියම් භාජනයකට...
ටියුබ් ටොප් උරහිස් නැති, අත් නැති ටොප් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. එය පියයුරු වලට වඩා තදින් බැඳී ඇති අතර සාමාන්‍යයෙන් එය වැටීමෙන් වලක්වා ගැනීමට සඳහා එහි ඉහළ සහ පහළ ඉලාස්ටික් පටි භාවිතා කරනවා. ටියුබ් ටොප් විලාසිතාව ඇරඹෙන්නේ 1950 දශකයේ තරුණ ගැහැණු ළමයින් සැරසුණු Bikini සහ Summer Dress එකකින්. එය...
ටියුබ් ටොප් උරහිස් නැති, අත් නැති ටොප් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. එය පියයුරු වලට වඩා තදින් බැඳී ඇති අතර සාමාන්‍යයෙන් එය වැටීමෙන් වලක්වා ගැනීමට සඳහා එහි ඉහළ සහ පහළ ඉලාස්ටික් පටි භාවිතා කරනවා. ටියුබ් ටොප් විලාසිතාව ඇරඹෙන්නේ 1950 දශකයේ තරුණ ගැහැණු ළමයින් සැරසුණු Bikini සහ Summer Dress එකකින්. එය...
සාරියක් ඇඳීමෙන් ගැහැණු ළමයෙක්ට ලස්සන පෙනුමක් ලැබෙනවා. විශේෂ අවස්ථාවකට ලස්සන සාරි අඳින හැමදාම ඔෆිස් යන්න සාරි අඳින ඔයාලා හැමෝම සාරි අඳිනකොට මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් වීම ඇත්තටම හරි වැදගත්.ලස්සනට හැඩට සාරි අඳින්න ඔබ දැන ගත යුතුම කරුණු ගැන අපි කතා කරමු.  High Neck සාරී ජැකට් එකක් සාමාන්‍යයෙන් Match වෙන්නේ...
අලුත් තාලෙට ලස්සනට ඉන්න කැමති ස්මාර්ට්ලේඩිස්ලා කැමතිම විලාසිතාවක් හැටියට කොණ්ඩේ කලර් කිරීම හඳුන්වන්න පුලුවන්. හිතෙන හිතෙන විදියට නොකර පිළිවෙලකට ලස්සනට කළොත් ඇත්තටම මේ කලර් කිරිල්ලෙන් ඔබේ පෙනුම පොලිෂ් කරලා ලස්සන කරන එක සහතිකයි. වර්ණ ගැන්වීමට පෙර සැලකිලිමත් විය යුතු කාරණා තමයි මේ.. අපි අපේ සමට ගැළපෙන වර්ණය තෝරා ගන්න ඕනෑ. අපේ සම...
සැහැල්ලු නමුත් සුන්දර ලෙස ඇදුම් අදින්න කැමති යුවතියන් අතර ජනප්‍රිය විලාසිතාවක් තමයි ලෙගින් කියන්නේ.ඒ වගේම සිරුරේ හැඩය ඉස්මතු කරල ආකර්ෂණීය පෙනුමක් ගන්න කැමති තරුණියන්ටත් මනාව ගැලපෙන විලාසිතාවක් තමයි ලෙගින් කියන්නේ. ඇඟට තදට තිබුණත් ඩෙනිම් වලට වඩා පහසුවෙන් ඇඳ සිටීමේ හැකියාව නිසා ලෙගින් කාන්තාවන් අතර ජනප්‍රිය විලාසිතාවක්. නමුත්  මුලින්ම ලෙගින් නිර්මා­ණය...
Tattoo එකක් කරන්න ප්ලෑන් කරනව නම් මේ දේවල් ගැන කලින්ම දැන ගන්න
මෑතක් වන තුරුම සමාජයේ Tattoo ගැන තිබුණේ යහපත් අදහසක් නෙවෙයි. එහෙත් මේ වන විට තත්ත්වය වඩාත් යහපත් අතට හැරී තිබෙනවා. අතීතයේ Tattoo එකක් සහිත පුද්ගලයන් ගැන විවිධ විනිශ්චයන් සමාජය තුළ තිබුණත් වර්තමානයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව Tattoo කරන්න පෙළඹෙන බවක් පෙනෙන්නේ එහි කලාත්මක ගුණය ගැන බොහෝ දෙනෙක් තුළ ඇති...
විලාසිතා කරන්න කවුද අකමැති. නමුත් එකම විදියට හැම වෙලාවෙම Fashion නොකර පොඩි වෙනසක් කරල වෙනස් ලුක් එකක් ට්‍රයිකරමුද? ඉතින් සුන්දර ලෙස කැපී පෙනෙන්නට, වෙනස් විදියට සිතන්නට, වෙනස් විදියට ඔබව දකින්නට කැමති ඔබටයි මේ Fashion Tips කළු වර්ණයෙන් ඇඳුම් කළු? ඔබ මවිත වේවි..ඒත් ඔබ නොදන්නා දෙයක් තමයි කවදාවත් විලාසිතා අතරින් ඉවත්ව නොයන...
අපි හරිම කැමතියි විලාසිතා කරන්න. ෂොපින් යනකොට ලස්සන ඇඳුම්, හෑන්ඩ් බෑග්ස් සහ මේකප් තරමටම අපේ ඇහැ යන දෙයක් තමයි Heels.. අඩි උස පාවහන් දාලා හැඩට ඉන්න, ඇවිදින්න කැමති අපි කවුරුත් දැන ගන්න ඕනෑ කාරණා කිහිපයක් තියනවා. කොහොමද Heels දෙකක් තෝරා ගන්නේ? හරියටම කකුලට සෙට් ද? මේක හරිම වැදගත්. ඇඟිලි වලට හිරයිද, කකුල් කැපෙනවා...
Jewellery සහ කාන්තාවන් අතර පවතින්නේ අපූරු සම්බන්ධයක්. ආභරණ පළඳින්න අපි කවුරුත් කැමතියි. ඒත් ඔබ දැන ගතයුතු කාරණාවක් තමයිතැනට සුදුසු විදියට ඔබේ ඇඳුමට ගැළපෙන විදියට ජුවලරි තෝරාගෙන පැළදීමෙන් ඔබේ ආකර්ෂණය වැඩි වෙනවා. Smart look වැඩි කරගන්න මේ කරුණු දැනගෙන ජුවලරි පාවිච්චි කරන්න. මෙන්න මේ කාරණා ගැන ඔබ සැලකිලිමත් වීම වැදගත්. කොලිටිය ගැන...