Smart Fashion

කප් බ්‍රා කියන්නේ තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. තමන්ගේ පියයුරු කුඩා බව හිතන තරුණියන් අතර වගේම පියයුරු වල ආකර්ෂණීය බව වැඩිකර ගන්න කැමති කාන්තාවන් අතර ජනප්‍රියම බ්‍රා වර්ගය කප් බ්‍රා කියන්න පුලුවන්. කප් බ්‍රා සකසන්නේ බ්‍රා කප් වලට paded කොටස් පිරවීමෙන්. බොහෝ විට නයිලෝන් වැනි රෙදි වර්ග වලින් වගේම කොට්න් රෙදි...
ඔසරිය කියන්නේ ලංකාවේ තරුණියන්ටම අනන්‍ය වූ ඇඳුමක්. ඒ නිසාම සාරියට වඩා ඔසරිය තෝරා ගන්න බොහෝ වෙලාවට අපි පෙළඹෙනවා. ඔසරිය අඳිනකොට අපි සැලකිලිමත් වෙන්නම ඕනෑ කාරණා මොනවාද? මේ ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔසරියට හරියට ජැකට් එක. සාරි විලාසිතාවලට හරියන බොහොමයක් ජැකට් ඇත්තටම ඔසරියට ගැළපෙනවා. ඒ වගේම තමයි අපි වැඩිය උත්සාහ...
විලාසිතාවලට ප්‍රිය කරන බොහෝ කාන්තාවන් ලෝකයේ පවතින ට්‍රෙන්ඩ් ගැන උනන්දුවක් දක්වනවා. ඒ නිසා තමයි අපි 2020 වසරේ ඉහළම අලෙවියක් පෙන්නුම් කරන,ඉහළම නිමාවක් හා තත්ත්වයක් සහිත තරමක් මිල අධික වුවත් කාන්තාවන් අතර ජනප්‍රිය හෑන්ඩ් බෑග් ට්‍රෙන්ඩ්  ගැන ඔබට කියන්න හිතුවේ. මේ සන්නාම ( brand name) වලින් අලෙවි වෙන හෑන්ඩ් බෑග් වර්ග...
සාරි විලාසිතා අතර දැන් හෑන්ඩ්ලූම් සාරියට බොහොම ලොකු ඉඩක් ලැබිලා. වෙනත් රටවල නිෂ්පාදිත සාරි සහ වෙනත් රෙදි වර්ගවල සාරි වෙනුවට බොහොමයක් කාන්තාවන් හෑන්ඩ්ලූම් සාරිවලට බොහොම කැමැත්තක් දක්වනවා. හෑන්ඩ්ලුම් සාරි ගැන පැච් පොයින්ට් සාරි විලාසිතා හඳුන්වා දුන් චාන්දනී රාජපක්ෂ මහත්මියගෙන් ඔබට විස්තර ගෙන එන්න අපි හිතුවා. මේ ඇය සමඟ සාකච්ඡාවේදි අපිට...
සැමියාට වගේම පෙම්වතාට තෑග්ගක් දෙනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනෑම දෙයක් තමයි එයාලාට වැඩක් ඇති දෙයක් දෙන්න. ගැහැනු ළමයි විසිතුරු දේ, ටෙඩී බෙයාර්ස්ලා තෑගි ලැබෙනවට කැමති වුණාට කොල්ලෝ කැමති දේවල් තෝරන්න ටිකක් අමාරුයි. ඉතින් උපන්දිනයට,ඇනිවසරි එකට, ආදරේ හිතෙන ඕනෑම වෙලාවකදී එයාට දෙන්න හොඳ තෑග්ගක් තමයි ෂර්ට් එකක් කියන්නේ. ෂර්ට් එකක් මිලට...
ලස්සන කොණ්ඩයක් ලබා ගන්න සීනි වලින් සත්කාරයක් කරන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? ශක්තිමත් සහ නීරෝගී කොණ්ඩයක් ලබා ගන්න සීනි සත්කාරයක් මේ විදියට කරලා බලන්න පුලුවන්. ඕට්ස් සහ දුඹුරු සීනි දුඹුරු සීනි සහ ඕට්ස් ස්ක්‍රබ් එකකින් හිස් කබලේ වියලි ඇති ඝන අපද්‍රව්‍ය ඉවත් කර ගැනීම සිදු කළ හැකියි.මීට අමතරව ඔබේ...
hair
සහල් වතුර හැම ගෙදරකම අපතේ යන දෙයක්. හාල් හෝදලා විසි කරන වතුර ටික ඔබේ කොණ්ඩය ට සත්කාර කරන්න යොදාගන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? සහල් වතුර වල අඩංගු පෝෂණ ගුණයන් ඔයාගේ සමේ පැහැය වැඩි කරන්නත්, ලප කැළැල් අවම කරන්නත් උදව් වෙනවා. ඊට අමතරවහිස කෙස් වර්ධනය කරන්නත් උදවු වෙනවා.විටමින් B,...
ඩෙනිම් කලිසම ගැහැණු ළමයි අතර ප්‍රචලිත විලාසිතාවක්. ඩෙනිම් කලිසම සිරුරට පහසු වීමත් සිරුරේ ලාලිත්‍ය මනාව ඉස්මතු කිරීමත් නිසා එය හැමෝගෙම තෝරා ගැනීමක් වෙලා අවසන්. නමුත් අපි අපට ගැළපෙන ඩෙනිම් එක තෝරා ගන්න හැමවෙලාවකම කල්පනාකාරී වෙන්න ඕනෑ. සිරුරට ගැළපෙන ඩෙනිම් එක තෝරන්නේ කොහොමද? Slim fit, Slim cut, Regular, Stretched ආදී වශයෙන් විවිධ...
තොල් ආලේපන කියන්නේ ගැහැණු ළමයින්ගේ ප්‍රියතම මාතෘකාවක්. ලිප්ස්ටික් නිසා ඔබ ලස්සන වෙනවා තමයි.හැබැයි ලිප්ස්ටික් පාවිච්චි කරන්න කලින් ඔබ සැලකිය යුතු දේවල් කිහිපයක් තියන බවත් මතකයේ තියා ගන්නම ඕන.. සමට ගැළපෙන ලිප්ස්ටික් එක තෝරා ගනිමු. සමේ වර්ණයන් ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තිබෙනවා. Fair Skin (පැහැපත් සම)Wheatish Complexion (තිරිඟු පැහැති සම)Dusky Colour (අඳුරු සම)Dark...
ටීනාගේ අලුත්ම හෙයාකට් එක දැකපු වෙලාවේ ඉඳන් ටීනා ගේ මිතුරිය අපර්ණාටත් එවැනිම විලාසිතාවක් අවශ්‍ය වුණා.ඉතින් එහි ප්‍රතිඵලය වුණේ අපර්ණාත් හැකි ඉක්මනින්ම සැලොන් එකකට යාම.නමුත් පළපුරුදු කේශාලංකරණ ශිල්පියා නිසා ටීනාගේ මිතුරිය මුදල් නාස්ති නොකර ඇයට සුදුසු කොණ්ඩ විලාසිතාවක් තෝරාගත්තා. සමහර විටෙක ඔබත් අපර්ණා මුහුණ දුන් ආකාරයේ සිදුවීම් වලට මුහුණ දෙන බව...