Smart Fashion

කන් හැඩ කරන කරාබු කියන්නේ කාන්තා අපිට පුන්චි පහේ උමතුවක්. කන් පෙත්තේ දිලිසෙන එක හැඩකාර කරාබුවකට අමතරව තව කීපයක් දැම්මොත් කොහොම තියෙයිද? ඔබ හිතන්නේ piercing කීයක් ඔබට දාන්න ඕනි කියලාද? කීයක් තිබුනොත් ද ලස්සන? ගොඩක් දැම්මොත් කැතයිද? මම හිතන්තේ ඒක කලාවක්. ඔබ දාන්න කැමති piercing ප්‍රමාණයක් වේදනාවකින් තොරවම පහසුවෙන්...
ස්මාර්ට් ඔබ කවදත් හැඩට අඳින්න කැමතියිනේ. ඇඟේ හැඩය මොන වගේ උනත් අපි කැමති සිරුරේ හැඩය හොදින් ඉස්මතු වෙලා ඔබේ සුන්දරත්වය වැඩි වෙනව නම්. ලස්සනට අදින්න කැමති වුනත් ඔබට හිතෙනව නම් සිරුරේ යම් යම් කොටස් ටිකක් මහතයි, හැඩ මදි කියල ඒකට විසදුමක් තමයි අපි අද ගේන්නෙ.. ඔබේ ඇඟේ හැඩය ඔබට අවශ්‍ය...
ශල්වාර් කියන්නේ ඉන්දියානු ආභාෂයක් තියෙන විලාසිතාවක් උනාට අද ලෝකයේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන විලාසිතාවක් වෙලා. ආගම් ජාති භේදයකින් තොරව බොහෝ දෙනෙක් උත්සව අවස්ථාවලට වගේම විශේෂ අවස්ථා වලටත් ශල්වාර් අඳින්න ප්‍රිය කරනවා. ලඟ ලඟ එන උත්සව සමයේ දී ශල්වාර් එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්න ඔබ අලුත්ම ශල්වාර් විලාසිතා ගැන දැනගෙන...
ස්මාර්ට් ෆෝන් එකයි අන්තර්ජාලයයි එක්ක අපි හැමෝම ඔන්ලයින් ශොපින් කරන්න වැඩිපුර යොමුවෙලා තියනවා. දවසින් දවස වෙනස්වන ෆැශන් ලෝකේ ඔන්ලයින් නිසා තවත් තරඟකාරි වෙලා. අපිට නිදහස් වෙලාවට ෂොපින් කරන්න පුලුවන් නිසා ඔන්ලයින් ශොපින් හරිම ජනප්‍රියයි. ෆේස් බුක් එකේ ජනප්‍රිය දේශීය ශොප් සහ ඇමසෝන්, ඩරාස් වගේ විදේශීය ඔන්ලයින් ශොප් වලත් අපි සැරිසරන්නේ...
සාප්පු සවාරි යන එක කාන්තා අපේ විනෝදාංශයක් උනාට කොරෝනා තත්වයත් එක්ක සාප්පු සවාරි යද්දි නම් ගොඩක් දේවල් තියෙනවා සැලකිලිමත් වෙන්න. රට පුරා පැතිරිලා තියෙන කොරෝනා තත්වයත් එක්ක සෞඛ්‍ය අංශ අවවාද කරන්නේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න කියලා. ඒත් ගැබිනි ඔබට, විවාහයට සූදානම් වන ඔබට, නොයාම බැරි උත්සවයකට යන්න ලෑස්ති...
මෑත කාලයේදී size 16 එහෙම නැතිනම් XXL ප්‍රමාණයේ ඇඳුම් සඳහා Plus size යන යෙදුම භාවිතාකෙරෙනවා. මෙය කෙනෙක්ව අපහසුවට පත්කරන්න යොදන යෙදුමක් නොවේ. Plus size කියන්නෙ තවත් එක් මිනුමක් පමණයි. සමහර ඇඳුම් නිර්මාණ ශිල්පීන් මෙය Tall සහ Curvy ලෙසත් කාණ්ඩගතකරනවා. Plus size ඇඳුම් තෝරාගැනීමේදීද අන් මිනුම්වල ඇඳුම් තෝරාගැනීමේදී වගේම තමන්ගේ ලස්සන...
හැඩට අඳින්න කැමති ස්මාර්ට් අපි හැමෝම ගාව සෙරෙප්පු සපත්තු ජෝඩු කීපයක් තියෙන්නෙ ඒ ඒ ඇඳුමට වගේම අවස්ථාවටත් ගැලපෙන්න. ඒත් සමහර වෙලාවට ඔබ ගාව තිබෙන සපත්තු වලින් අදින ඇඳුමට ගැලපෙන්නේ මොන සපත්තුද කියලා හිතාගන්න බැරි වෙනවා නේද?නමුත් ඔයා ගාවත් මේ ලිපියේ කියවෙන පාවහන් වර්ග තිබෙනවා නම් ඕනිම අවස්ථාවකට ගැලපෙන්න පලඳින්න...
බොහෝ යුවතියන් සාරී ඇඳීම හරිම කරදරයක් ලෙසටයි සළකන්නේ. මෙයට හේතුවී ඇත්තේ සාරී ඇඳීමට නොදැනුවත්කම සහ සාරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් සාරියකින් නිවැරදිව හැඩවන ආකාරය පිළිබඳව දනුවත්විමෙන් පසු ඔබට ඉතාමත් පහසුවෙන් සාරියක් ඇඳගැනීමට හැකිවනු ඇත. Step 01.පළමුවෙන්ම සාරිය දකුණු පස සිට ඇඳීම ආරම්භ කරන්න. කඩදාසි කැබැල්ලක් රැඳවූ ලොකු හැට්ට...
සාරි ඔසරි අඳින ඔබ ඒවාටම ගැලපෙන්න ආභරණ දන්න කැමති බව අපි දන්නවා. කාන්තා අපිව උමතු කරවන දෙයක් තමයි ආභරණ කියන්නේ.අවම වශයෙන් වර්ග කීපයක් ආභරණ වත් ඔබේ එකතුවේ ඇති.මේ අතරින් අවස්ථාවට ගැලපෙන්න අලංකාර ලෙස මාල, වළලු , කරාඹු, මුදු තේරුවොත් ඔබව තවත් ලස්සනට පෙනෙයි. රැකියාවට , වැදගත් අවස්ථාවකට සහ උත්සව...
හොඳ පෞරුෂයකින් හෙබි ස්මාර්ට් ඔබ මොන ඇඳුම් ඇන්දත් හැඩයි.ඒත් ඔබට ගැළපෙන හරිම පාට තෝර ගත්තම ලොකු සෙනඟක් මැද්දේ වුණත් ඔබට දිදුලමින් මනා පෞරුෂය පවත්වාගන්න පුළුවන්.මේ ලිපිය කියවලා ඔබේ ප්‍රියතම පාට ඔබට නොගැලපෙනවා නම් ඒක වෙනස් කරන්න කියලා නෙමෙයි අපි මේ කියන්නේ, හිසේ සිට දෙපතුල දක්වා එකම පාටක් අඳිනවා වෙනුවට...