Smart Fashion

හැඩට අඳින්න කැමති ස්මාර්ට් අපි හැමෝම ගාව සෙරෙප්පු සපත්තු ජෝඩු කීපයක් තියෙන්නෙ ඒ ඒ ඇඳුමට වගේම අවස්ථාවටත් ගැලපෙන්න. ඒත් සමහර වෙලාවට ඔබ ගාව තිබෙන සපත්තු වලින් අදින ඇඳුමට ගැලපෙන්නේ මොන සපත්තුද කියලා හිතාගන්න බැරි වෙනවා නේද?නමුත් ඔයා ගාවත් මේ ලිපියේ කියවෙන පාවහන් වර්ග තිබෙනවා නම් ඕනිම අවස්ථාවකට ගැලපෙන්න පලඳින්න...
බොහෝ යුවතියන් සාරී ඇඳීම හරිම කරදරයක් ලෙසටයි සළකන්නේ. මෙයට හේතුවී ඇත්තේ සාරී ඇඳීමට නොදැනුවත්කම සහ සාරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් සාරියකින් නිවැරදිව හැඩවන ආකාරය පිළිබඳව දනුවත්විමෙන් පසු ඔබට ඉතාමත් පහසුවෙන් සාරියක් ඇඳගැනීමට හැකිවනු ඇත. Step 01.පළමුවෙන්ම සාරිය දකුණු පස සිට ඇඳීම ආරම්භ කරන්න. කඩදාසි කැබැල්ලක් රැඳවූ ලොකු හැට්ට...
සාරි ඔසරි අඳින ඔබ ඒවාටම ගැලපෙන්න ආභරණ දන්න කැමති බව අපි දන්නවා. කාන්තා අපිව උමතු කරවන දෙයක් තමයි ආභරණ කියන්නේ.අවම වශයෙන් වර්ග කීපයක් ආභරණ වත් ඔබේ එකතුවේ ඇති.මේ අතරින් අවස්ථාවට ගැලපෙන්න අලංකාර ලෙස මාල, වළලු , කරාඹු, මුදු තේරුවොත් ඔබව තවත් ලස්සනට පෙනෙයි. රැකියාවට , වැදගත් අවස්ථාවකට සහ උත්සව...
හොඳ පෞරුෂයකින් හෙබි ස්මාර්ට් ඔබ මොන ඇඳුම් ඇන්දත් හැඩයි.ඒත් ඔබට ගැළපෙන හරිම පාට තෝර ගත්තම ලොකු සෙනඟක් මැද්දේ වුණත් ඔබට දිදුලමින් මනා පෞරුෂය පවත්වාගන්න පුළුවන්.මේ ලිපිය කියවලා ඔබේ ප්‍රියතම පාට ඔබට නොගැලපෙනවා නම් ඒක වෙනස් කරන්න කියලා නෙමෙයි අපි මේ කියන්නේ, හිසේ සිට දෙපතුල දක්වා එකම පාටක් අඳිනවා වෙනුවට...
හෑන්ඩ් බෑග් සහ සපත්තු කියන්නෙ අපිට නැතුවම බැරි දේවල්. විශේෂ අවස්ථාවන්ට ගළපමින් භාවිතා කරාට එදිනෙදා ගමනට බිමනට අපිට හෑන්ඩ් බෑග් සපත්තු සහ සෙරෙප්පු පොදුවේ භාවිතා කරන්න සිදු වෙනවා. මේ දේවල් හරියට තෝරා ගන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් කතා කරමු. හෑන්ඩ් බෑග් එකක් තෝරා ගන්නේ මෙහෙමයි. ඔබේ බෑග් එකේ මෙටීරියල් එක...
ලස්සනට හැඩට වගේම ස්මාර්ට් ලුක් එකක් ගන්න කැමති ඔබ එක වරක් හෝ ඇඳ හැඩ බලන්න ඕනි ඇඳුමක් තමයි කුර්තා කියන්නේ. ඉන්දියානු, දකුණු ආසියානු සම්භවයක් සහිත කුර්තා අද වන විට ලෝකය පුරාම හැඩකාරියන්ගේ කැමැතිම විලාසිතාවක්. කොලරය රහිත,ඇඟට එතරම් හිර නැති,දණහිස දක්වා දිගු කමිසයක් මෙහි මූලික හැඩය වුණේ. පටලවා ගන්න නම් එපා කුර්තා හා ශල්වාර්...
කාන්තා අප ලස්සනට අඳින්න කැමති.ඒ නිසාම ඔෆිස් යන්න,පාර්ටි වලට යන්න වගේම රාත්‍රියට අදින ඇඳුම් පවා අපි බොහොම උවමනාවකින් ශොපින් කරනවා. නමුත් ඔබ ඒ කුමන ඇඳුම් ඇන්දත් ඔබේ සුන්දරත්වය නිසි ලෙස පෙනෙන්නට නම් ඔබේ යට ඇඳුම් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.මොකද සිරුරේ හැඩය නිසි ලෙස මතු කරල ආකර්ෂණීය බව ලබා...
රෑට ඇත්තටම යට ඇඳුම් අවශ්‍ය ද කියලා ඔබටත් හිතෙනවා ද? ඒත් සමහර අයට අන්ඩර්වෙයාර්ස් නැතුව නින්ද නොයන තත්ව තිබෙනවා. තවත් අයට මෙහෙම හිතෙනවා. "මොනවාහරි ගැටලුවක් වෙලා රාත්‍රියේ එළියට යන්න වුණොත්? යට ඇඳුම් නැතුව යන්නේ කොහොමද?" අන්න ඒ නිසා සමහරුන්ට නිදා ගන්න යට ඇඳුම් අවශ්‍යයි. ඔබ රාතීයට අදින යට ඇඳුම් ඔබේ...
මංගල උත්සවයක් හෝ වෙනත් උත්සවයක් ගැන ආරංචියක් ලැබුණම අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි "මොකක්ද මම අඳින්නේ" කියන එක. බොහෝ යුවතියන්ගේ තේරීම වන්නේ සාරි. නමුත් උත්සවයකට සාරියක් තෝරා ගැනීමේදී තරමක විශාල මුදලක් එයට වැය වීම බොහෝ දෙනෙකුට ලොකු ගැටලුවක්. ඒත් උත්සවයකට ලස්සනට නොයා ඉන්නත් බෑ. ඉතින් ලොකු මුදලක් වැය නොකර ඒත්...
විලාසිතා කිරීමේ දී උස ගැන ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. උස අඩු වැඩි කර පෙන්වන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. තරමක් උසින් අඩු යුවතියක් නම් පහත දක්වා ඇති අයුරින් ඔබේ සිරුරේ උස නිරූපණය වන ආකාරයට විලාසිතා කිරීම තුලින් උස වැඩි කර ඔබේ පෙනුම වැඩි කර ගත හැකියි. ඔබ තරමක් උසින් අඩු...