ඔබ සතුව ඇති මූල්‍යමය පුරුදු ඔබේ මූල්‍ය තත්ත්වය ධනාත්මකව සහ සෘණාත්මකව වෙනස් කරනවා.හොඳ මූල්‍යමය පුරුදු අනුගමනය කිරීම ඔබේ මූල්‍යමය තත්ත්වය වර්ධනය කිරීමට සෘජුවම බලපාන අතර ඔබට මූල්‍යමය ගැටලු පිළිබඳව වද වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ පෞද්ගලික මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් හොඳම තීරණ ගැනීමට නම් ඔබ අනුගමනය කළ යුතු ප්‍රධාන මූල්‍යමය...
"මාලිනී ෆොන්සේකා කියන්නේ නිකම් ම නිළියක් නෙවෙයි. ඇය තාරකාවක්. සිනමාවේදී තාරකා බිහිවෙන්නේ හිතාමතා නෙවෙයි. තාරකා බලෙන් බිහි කරන්න බැහැ. මාලිනී කියන්නෙත් ඒ වගේ නිර්මාණය වුණ තාරකාවක්,"
මාලිනිය පිළිබඳව ඇත්ත මෙයාකාරයෙන් වදන් කරන්නේ භූපති නලින් ය. සැබවින්ම ඒ කතාව කොපමණාකාරයේ ඇත්තක්ද කියන එක අපි අමුතුවෙන් කිව යුතු නොවේ. මාලිනිය වනාහී සැබවින්ම...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)
ඒ මැසේජ් එක එද්දි නිශානි හිටියෙ ඇඳේ හාන්සිවෙලා. අවුරුදු හයක් වෙච්ච ලොකු දුව නිදාගන්නෙ එහා කාමරේ. දෙවනි බබා වෙච්ච අවුරුද්දක් වෙච්ච දරුවා නිදාගන්නෙ තමන්ගෙ කාමරේම තියෙන කොට් එකේ. එහා පැත්තේ හාන්සිවෙලා උන්නෙ තරිඳු. නිශානි හිතුවෙ තරිඳු නිදි...
ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම පහසු වන්නේ නැහැ. දුෂ්කර හෝ අධික වෙහෙසකාරී කාලයක් පසු කිරීමෙන් පසුව ජීවිතයේ අලුතෙන් පටන් ගැනීමේ උවමනාව ඔබට දැනෙන්නට පුලුවන්. මෙහිදී ඔබ ඔබව වෙනස් කර ගැනීම සහ ඔබේ චර්යාවන් වෙනස් කර ගැනීම කළ යුතු වන අතර ඔබේ වැරදි හඳුනා ගැනීම සහ ඒවාට සමාව දීමත් කළ...
සම්බන්ධතාවයකදී ඉතා හොඳ සන්නිවේදනයක් තිබීම අතිශයින්ම වැදගත්. සම්බන්ධතා වලදී බොහෝවිට ගැටලුකාරී තත්ත්වයන් , ආරවුල් සහ මතගැටුම් ඇතිවන්නේ සන්නිවේදනයේ ඇති දුර්වලතා හේතු කොට ගෙනයි. සම්බන්ධතාවයකදී ගැටුමක් ඇති කර ගැනීමකින් තොරව ගැටලු විසඳා ගන්නේ කොහොමද ?
මුලින්ම ,
හොඳ සවන් දෙන්නෙකු වන්න
කතා කරන අතරතුර ඉවසිලිවන්ත වෙන්න
ඔබේ සහකරුගේ හැඟීම් සහ අදහස් වලට ඉඩ දෙන්න
ඔබේ...
කාර්යබහුල ජීවන රටාවන් නිසා බොහෝ වෙලාවට අපට අපවම රැක බලා ගැනීමට ලැබෙන්නේ ඉතාම සුළු කාලයක්. දවස අවසානයේදී කෙසේ හෝ මේ වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගැනීම මගින් ඔබට අභ්‍යන්තරව සහ බාහිරව ඔබ සෞඛ්‍ය සහ රූපලාවන්‍ය හොඳින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබ නින්දට පෙර...
ස්වයං රැකවරණය කියන්නේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම පුහුණු කළ යුතු දෙයක්.ඔබ වටා ඇති සියල්ලටම ආදරය කිරීමට පෙර ඔබ කළ යුතු වන්නේ ඔබටම ආදරය කිරීම සහ ඔබ වෙනුවෙන් කාලය වෙන් කිරීමයි.ඒ වගේම, ස්වයං රැකවරණය කියන්නේ පරිපූර්ණ ජීවිතයක් ගත කිරීමේ පළමු පියවරයි.ඔබේ මානසික , ආධ්‍යාත්මික සහ ශාරීරික යහපැවැත්ම ගැන සැලකිලිමත් වීම ඔබේ...
ඔබ සතියේ දවස් කිහිපයක්ම වැඩිපුරම ගත කරන්නේ ඔබේ රැකියාව වෙනුවෙනුයි. කාර්යබහුල දවසක් අවසානයේදී ඔබේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ විවේක ගැනීමයි. නමුත් සමහරක් දෙනා රැකියාවේ ඉතිරි වන වැඩ කටයුතු නිවසට රැගෙන ඒම පුරුද්දක් වශයෙන් සිදුකරන අතර තවත් සමහර දෙනා රාත්‍රී ආහාරය ගැනීම සහ රූපවාහිනිය නැරඹීමට අමතරව සිදු කරන්නේ නින්දට යාම පමණයි....
මේ කතාව ආරම්භ වෙන්නෙ 1980 අවුරුද්දෙන්. රිචර්ඩ් විලියම්ස් උන්නෙ ටෙලිවිශන් එක බලන ගමන්. එහෙම බල බල ඉද්දි තමයි එයා දකින්නෙ ටෙනිස් ක්‍රීඩා තරඟයක් දිනපු රුමේනියානි ක්‍රීඩකයෙක්ට ඩොලර් 40,000 ක චෙක්පතක් ලැබෙනවා. අන්න ඒ සිදුවීම රිචඩ්ගෙ මුලු ජීවිතේම වෙනස් කරනවා.මොකද ඒ මුදල එයා ඒ වෙද්දි අවුරුද්දකට හම්බ කරපු ගාණටත් වඩා...
කාන්තාවක් කියන්නේ බොහොම ශක්තිමත් කෙනෙක්. බිරිඳක් , මවක් , මිතුරියක් සහ සහෝදරියක් ආදී වශයෙන් විවිධ භූමිකාවන් වලට පණ පොවන්නට කාන්තාවට හැකියාව තියෙනවා. ඉතින් තමා පිළිබඳවම විශ්වාසනීයත්වයක් ඇති ශක්තිමත් කාන්තාවක් වෙන්නේ කොහොමද? එවැනි කාන්තාවකගේ ලක්ෂණ මොනවද? ඒ ගැන අද අපි කතා කරමු.
දේවල් දැනගන්න
ඔබ නිරත වෙලා ඉන්න ක්ෂේත්‍රය මොකක් වුණත් ,...