Career

AI තාක්ශනය භාවිතා කරගෙන Deepfake Content හදන එක ඇත්තටම දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලානෙ. මේව සමහරු විනෝදාස්වාදය උදෙසා කරාට වෙන වෙන මිනිස්සුන්ගෙ මූණු, ඇඟ  පේන රූප අරගෙන සම්පූර්න ව්‍යාජ කන්ටෙන්ට් හදන එක කියන්නෙ ඇත්තටම සමාව දෙන්න පුලුවන් වරදක් නම් නෙවෙයි. ලංකාව ඇතුලෙත් පොඩි පොඩි මේ වගේ දේවල් දකින්න ලැබුනට ලොකුවට කතාවෙන්න තරම් මේව දුර...
දන්නවද? ජීවිතේ දුශ්කර වෙන්න පුලුවන්, ඒක අපි කවුරුවත් දන්නවා. ඒත් අමතක කරන්න එපා, දුශ්කර කාල පහු කරපු මිනිස්සු තමයි ජීවිතේ දිනුවේ. ජීවිතේ සංකීර්ණ වෙන හැම වෙලාවකම, හොඳ හුස්මක් ගන්න. ඕන නම් අඬන්න. ඒත් අමතක කරන්න එපා, ජීවිතේ සංකීර්ණ බවම තමයි සරල, සුන්දර මිනිස්සුන්ව ගොඩනැගුවේ. ජීවිතේ පසුබාන තැන් ඕන තරම් එනවා. ඒ වෙලාවට...
සතුට සල්ලි වලට ගන්න පුළුවන් කියල ඔබට කවද හරි දවසක හිතිල තියෙනවද?  ඒකෙ වරදක් නෑ. හැබැයි, කොයිතරම් සල්ලි තිබුණත් සමහර දේවල් මිලදී ගන්නත්, ඔබ ලඟින් රඳව ගන්නත්, ඔබට බැහැ කියල අද අපි කියන්න යන එක්වරම විශ්වාස කල නොහැකි මේ සත්‍ය කතාවෙන් පස්සෙ ඔබ අනිවාර්‍යෙන් තේරුම් ගනීවී. ආදරය, කරුණාව, රැකවරණය සහ අවංක මිත්‍රත්වය...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “තමුසෙට නම් පිස්සු ඕයි” කෙශාන් කෑගැහුවෙ දරුව නැගිටීවි කියලවත් හිතන්නෙ නැතුව. කෙශාන් ඉන්නෙ පුදුම කේන්තියකින්. දෙව්මිනි දෙවනි බබාව අරගෙන ඉස්පිරිතාලෙ ඉඳල ගෙදර ආව දවසෙ ඉඳන් මහම මහ කන්කෙදිරි ගාන ගෑණියෙක් වෙලා කියල තමයි කෙශාන්ට හිතෙන්නෙ. කොයි...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) “අනේ ඇයි තේමිය ඔයා මට එහෙම කලේ. මම මේ බඩේ දරාගෙන ඉන්නෙ ඔයාගෙ දරුවෙක් නේද? ඔයාට අඩු ගානෙ ඒ ගැනවත් හිතන්න තිබුනා නේද මෙහෙම සම්බන්ධෙකට යන්න කලින්” ලවනි උන්නෙ පුදුමාකාර වේදනාවකින්. එක පැත්තකින් මාස තුනක පුංචි...
(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ) නිත්‍යා හිටියෙ මානසිකව සෑහෙන වැටිල. ජීවිතේ මෙතනින් නතර කරගන්න පුලුවන් නම් මොනතරම් හොඳ ද කියල හිතිච්ච වාර අනන්තයි. එහෙම මැරිල ගියානම් මේ දුකෙන් තමන්ට සදහටම මිදෙන්න පුලුවන් නේද කියල නිත්‍යාට හිතිච්ච වාර අනන්තයි. නිත්‍යා සේනකගෙන් ඩිවෝස්...
දරුවන් කියන්නේ මේ ලෝකයේ අනාගතය. ඒ විතරක් නෙමෙයි , දෙමව්පියන්ට තියෙන වටිනාම සම්පත තමයි තමන්ගේ දරුවන්. හැබැයි එහෙම නොවෙන , දරු සෙනෙහස නොහඳුනන දෙමව්පියන් අපිට ඉතාම කලාතුරකින් දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නේ පහුගිය දවසක අහන්න ලැබුන ලෝකයම කම්පාවට පත් කරපු ඉතාම ඛේදජනක සිදුවීමක් ගැන. මේ සිදුවීමට මුහුණ දෙන්නේ වයස මාස...
කිසියම් පුද්ගලයෙක් විශ්වාස කිරීමට, තමන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් ඔවුන් සමඟ බෙදාගැනීමට සහ වගකීම් පැවරීමට පෙර එක්වරක් නොව සියදහස් වරක් ඒ ගැන සිතා බැලිය යුතු බව මිතුරෙකු ලෙස පැමිණි හිත් පිත් නැති ඝාතකයෙක්ගේ අතින් කෲර ලෙස ඝාතනය වූ ස්ටීවන් බැක්ස්ටර් සහ කැරොල් බැක්ස්ටර් යුවළගේ ඛේදජනක ඉරණම අපිට යළි යළිත් මතක්...
සමහර වෙලාවට  ඔබට ඔබව වටින්නේ නැහැ කියන හැඟීම දැනෙනවා නේද ? ඔබේ අඩුපාඩුකම් විතරක්ම ඉස්මතු කරගෙන ඔබට ම ඔබව එපා වෙන හැඟීම් ඉස්සර වෙනව නේද ? එහෙම නම් මේ ලිපිය ඔබට. ඔබව ඔබ විදියට පිළිඅරගෙන , ඔබට ආදරේ කරන්න පුළුවන් නම් මේ අවුරුද්ද අවසානේදී ඔබටම ඔබේ වටිනාකම පෙනේදි, දැනේවි...!!! සසඳන්න...
එකමත් එක රටක සෙන් ජාතික ආචාර්යවරයෙක් හිටියා. මේ ආචාර්යවරයාගෙන් අධ්‍යාපනය හදාරන්න සිසුන් අතරේ තිබුණේ පුදුමාකාර තරඟයක්.  ඒක එහෙම වුනත් එක් වසරක එක් කාර්තුවක අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බඳවාගත්තේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි. මේ අතරේ එම වසරේ අදාල ප්‍රාන්තයේ වැඩිම ලකුණු ලබාගෙන අධ්‍යාපනය හමාර කරපු තරුණයාටත් මේ සෙන් ආචාර්යවරයා ගැන අහන්නල් ලැබුණා....