අද අපි ඔයාලට අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච තෙලඟු psychological thriller movie එකක් ගැන. මේ චිත්‍රපටයේ නම සබාරි. ඉතින් අපි බලමු මේ සබාරි චිත්‍රපටයේ වෙන්නෙ මොකද්ද කියලා.
ඉතින් මේ චිත්‍රපටයේ කතාව හදලා තියෙන්නෙ තමන්ගෙ දුව වෙනුවෙන් ජීවිතේම උනත් දෙන්න ලෑස්තිවෙලා ඉන්න සංජනා කියන අම්මව කේන්ද්‍ර කරගෙන. කොහොමහරි ලස්සන විවාහ ජීවිතයක් ගෙවපු සංජානාට...
අද ඔයාලට චිත්‍රපට ලිපි පෙලෙන් අරගෙන එන්නෙ මිනීමැරුම් නඩුවක් ගැන අභිරහසක් හෙලිවෙන අපූරු කතාවක්. අද අපි අරගෙන එන චිත්‍රපටයේ නම 13B.
ඉතින් මේ චිත්‍රපටයේ තියෙන්නෙ මෙන්න මේ වගේ කතාවක්.
මනෝහර් කියන තරුණ පිරිමි කෙනා එයාගෙ පවුලෙ අයත් එක්ක අලුත් ගෙදරකට පදිංචියට යනව. ගෙයක් කිව්වට මේක ෆ්ලැට් එකක්. කොහොමහරි මේ ෆ්ලැට් එකට...
මේකත් තව අපූරු Horror Movie එකක්. මේක වියට්නාම් Horror Movie එකක්. හැබැයි හරිම අපූරු චිත්‍රපටයක් කියලා කියන්නම ඕන.
මේ හොල්මන් චිත්‍රපටය හරිම කුතුහලයක් මවන කතාවක් කියල කියන්න ඕන. ඉතින් මේ චිත්‍රපටයේ කතාව මම ඉස්සෙල්ල ඔයාලට කෙටියෙන් කියලා ඉන්නම්.
මේ The Housemaid කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ කාත් කවුරුවත් නැති අසරන අනාථ ගැහැණු ළමයෙක් වෙන මින්. මේ මින්...
අද අරගෙන ඉන්නෙ ඉන්දුනීසියන් චිත්‍රපටයක් ගැන විතරයක්. මේක Horror Film එකක්. ඒ වගේම ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ දිග හැරෙන චිත්‍රපටයක් කියලා කියන්නත් ඕන.
Do You See What I See කියන මේ ඉන්දුනීසියන් Horror Movie එක Release වුනේ මේ අවුරුද්දෙදි. හැමදාම අපි බලලා තියෙන Horror Movies වලට එහා ගිය වෙනස් තේමාවකින් ලියවෙච්ච මේ චිත්‍රපටය ඇත්තටම අපූරු එකක් කියලා කියන්නම ඕන.
එක...
ඉතින් ඔන්න අද අපි ඔයාලට අරගෙන එන්නෙ Yodha කියන මතකදි ආව හින්දි චිත්‍රපටය. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ඩිශා පටානි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා.
Yodha කියන්නෙ ඉන්දියාවෙ තියෙන Special Task Unit එකක්. Commanders ලා ගෙන් තමා මේ Special Task Unit එක නිර්මාණය වෙලා තියෙන්නෙ.මේ Special Task Unit එකේ නිර්මාතෘවරයා වෙන්නෙ අද මේ චිත්‍රපටයේ කතා නායකයා වෙන අරුන්ගෙ.
මේ චිත්‍රපටයේ කතාව දිග ඇරෙන්නෙ ප්ලේන්...
අම්මලා කියන්නෙ දරුවන්ගෙ දුක දන්න අය කියලා අපි කියනව. සමහර වෙලාවට ඒ දරු දුක තේරෙන්න අම්මා කෙනෙක් වෙන්නම ඕන නෑ. මව්වත් හිතක් තියෙන ඕනම කෙනෙක්ට දරුවෙක්ව තේරුම්ගන්න පුලුවන්. හැබැයි අද මේ චිත්‍රපට ලිපියෙන් අපි කතා කරන්න යන්නෙ දරුවන්ගෙ දුක දන්න අම්මාවරුන් ගැන කතාවක් නෙවෙයි.
මේ කතාවෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ අම්මලා...
පටන් ගත්ත පලවෙනි තත්පරේ ඉඳන්ම උද්‍යෝගය අඩු නොවී බලන්න පුලුව්න චිත්‍රපටයක් ගැන තමයි අද අපි ඔබත් එක්ක විස්තර බෙදාගන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ඔබ ත්‍රාසජනක චිත්‍රපට නරඹන රැල්ලට අයිති කෙනෙක් නම් ඔබ අනිවාර්‍ය්යෙන්ම මඟ නොහැර මේ චිත්‍රපටය නරඹන්නට ඕනෑ බව අපි බොහොම විශ්වාසයෙන් කියනවා. මේ චිත්‍රපටය තමයි 2024 අවුරුද්දේදී එලිදැක්වුණ The...
ආදරේ කියල හිතලා, අපි ඕනතරම් මිනිස්සු වැරදි මිනිස්සු එක්ක වැරදි තැන්වල නතරවෙලා නම් තියෙනවද?සමහර තැන්වල අපිට රිද්දන අයව දාලා යන්න අපිට පුලුවන් උනත් ඒක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සමහරු ආදරේ හන්දම, එයා හෙට වෙනස් වෙයි අද වෙනස් වෙයි කියල හිත රවට්ට රවට්ට ඒ දුකේම ගිලිලා ඉන්නව.
“ආදරේ නම් අපිට...
Run කියන්නෙ 2020 ආව ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. ඉතින් Psychological Thrillers කියන්නෙ කොහොමත් හරිම Interesting Film Genre එකක් නිසාම තමයි අපි ඔයාලා එක්ක අද චිත්‍රපට ලිපි මාලාවෙන් මේ චිත්‍රපටය ගැන බෙදාගන්න හිතුවෙ.
මේ චිත්‍රපටයෙ කතාව යන්නෙ මෙන්න මේ විදියට.
ඩයෑන් ශර්මන් කියන කාන්‍තාවට හම්බුවෙන්නෙ නොමේරු ලදරුවෙක්. නොමේරු දරුවෙක් හන්දම ඉස්පිරිතාලෙ ඉන්කියුබේටර් එකක ඉන්න දරුවව බලන්න ඩයෑන්...
පසුගිය දවස්වල අපේ ඉසුරි අක්කා ලියපු සංවේදී ආටිකල් එකක් Smart Lady වෙබ් අඩවියේ පලවුණා “නිතාරි වල අතුරුදන් වෙන ගැහැණු ළමයින්ට ඇත්තටම මොකද උණේ” කියන Topic එක යටතේ.
අවුරුදු කිහිපයකට කලින් නිතාරි වල ගැහැණු ළමයි එක පාරටම අභිරහස් විදියට අතුරුදහන් වෙන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය මේ සිදුවීම ඉතාම බරසාර විදියට අරගෙන මේ ගැන හොයලා බලන්න...