PT Sir කියන්නෙ 2024 අවුරුද්දෙ Release වෙච්ච ඉන්දියන් ෆිල්ම් එකක්. මේක සමාජ නාට්‍ය චිත්‍රපටයක් කියලා කිව්වොත් හරියටම හරි. කතාව සරලවම කිව්වොත් යන්නෙ ඉස්කෝලයක් කේන්ද්‍ර කරගෙන. මේ ඉස්කෝලේ ඉන්න PT Sir තමයි කනගවේල් කියන්නෙ. කනගවේල් කියන්නෙ ඉස්කෝලෙ ඉන්න ළමයි එක්කත් හරිම එකමුතුවෙන් ඉන්න Sir කෙනෙක්. හැබයි මේක මේ සාමාන්‍ය අපි හැමදාම දකින ඉන්දියන් ෆිල්ම් එකකට වඩා එහාට...
සාමාන්‍යෙන් අපි අහලා තියෙන්නෙ පිරිමි ඇවිත් ගෑණු කිඩ්නැප් කරන කතාවක් උනාට අද නම් අපි ඔයාලට කියන්න හදන්නෙ පිරිමින්ව කිඩ්නැප් කරන ගැහැනියක් ගැන කතාවක්. මේක ඇත්ත කතාවක් නම් නෙවෙයි, චිත්‍රපටයක්. මේක 2018 අවුරුද්දෙ Release වෙච්ච Stree කියන චිත්‍රපටයේ එන කතාවක්.
ඉන්දියන් Comedy Horror ශානරයට වැටෙන මේ චිත්‍රපටය නම් ඇත්තටම ඉල ඇට කැඩෙන කම් හිනාවෙන්න පුලුවන් කතාවක් කියලා...
අද මේ චිත්‍රපට ගැන ලිපියෙන් අපි ඔයාලට අරගෙන එන්නෙ අවුරුදු 16ක පොඩි ගැහැණු ළමයෙක්ට අවුරුදු 16 දී මූණ දෙන්න වුන අතිසංවේදී ජීවිත අත්දැකීමක් ගැන කතාවක්. මේ කතාව ඇත්තටම ගැහැණියකගෙ ඇස් වලට කඳුලු වගේම හිතට ලොකුම ලොකු වේදනාවක් අරගෙන එන්න හේතුවෙන කතාවක් බව කියන්න ඕන. චිත්‍රපටයක් වුනාට මේ චිත්‍රපටයේ එන...
අද කතාකරන්න යන චිත්‍රපටයේ නම පොඩ්ඩක් අපබ්‍රංස වගේ වුනාට කතාව සුපිරියක් කියලා මුලින්ම කියන්න ඕන. මේ චිත්‍රපටයේ නම ullozhukku. මේක 2024 අවුරුද්දෙ ආව මලයාලම් චිත්‍රපටයක්.
මේක ටිකක් වෙනස් තේමාවක් එක්ක අමුතුම විදියට ගලාගෙන යන චිත්‍රපටයක් කියලා කියන්නම ඕන. ඒ වගේම මේ චිත්‍රපටයේ තිර රචනය 2018 වසරේ සිනෙස්ටාන් ඉන්දියාවේ කතන්දරකරුවන්ගේ තරඟය ජයග්‍රහණය කරන්න සමත්...
Kaukda කියන්නෙ Indian Horror – Comedy Film එකක්.ඉතින් ඔන්න මහ ලොකුවට බයවෙන්නෙ නැතුව හිනාවෙන ගමන් Horror Film එකක් බලන්න ආස නම් මේ චිත්‍රපටය බලන්න කියලා මම ඔයාලට Suggest කරනවා.
ඉන්දියාව කොහොමත් Horror Comedy Movies කරනවනෙ. මෑත කාලීනව ආව Stree Film එක අයිතිවෙන්නෙත් ඒ ශානරයට සහ ඇත්තටම ඒකත් හරිම විනෝදජනක චිත්‍රපටයක් කියලා කියන්නම ඕන.
කතාව පටන් ගන්නෙ රාතෝඩි කියන ගම්මානයේ ඉන්න කකුඩා නම්...
මේ කතාවත් අපූරු චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයේ නම Shutter. මේක American Supernatural Horror Film එකක්.
මේ Shutter කියන චිත්‍රපටය ආවෙ 2008 අවුරුද්දෙ. අවුරුදු ගාණක් පරණ චිත්‍රපටයක් උනත් ඉතින් මේ වගේ චිත්‍රපටයක් අදට උනත් බලන එක හරිම අපූරුයි කියලා කියන්නම ඕන. කොහොමත් ඇමෙරිකාවෙ මිනිස්සු දන්නවා පරණ චිත්‍රපටයකින් උනත් ප්‍රේක්ෂකයන්ව හොඳටම බය කරන්න නේද?
ඉතින් චිත්‍රපටයේ කතාව පටන් ගන්නෙ...
අද අපි අරගෙන එන්නෙ මෙච්චර දවසක් නොලිව්ව විදියෙ චිත්‍රපටයක් ගැන කතාවක්. මේ චිත්‍රපටයේ නම Time Trap. මේක 2017 අවුරුද්දෙ ආව science fiction action adventure film එකක්.
මේ කතාවෙ මූලික වශයෙන්ම පෙන්වන්නෙ ශිෂ්‍යන් කණ්ඩායමක් අතුරුදහන් වෙච්ච තමන්ගෙ professor ව හොයන කතාවක්.
ඉතින් චිත්‍රපටයේ කතාව පටන්ගන්නෙ මෙන්න මේ විදියට.
Hoper කියන්නෙ archeology professor කෙනෙක්. එයා 1970 අවුරුද්දෙ අතුරුදහන් වෙච්ච hippies ලා කණ්ඩායමක් ගැන emote cave system එකක් explore කරන...
රස කෑම කන්න අපි හරිම ආසයි. ලංකාව වගේ ආසියාතික රටවල මිනිස්සු කොහොමත් ඔය රසම රස කරියක් ගෑවිච්ච තැනක බත් ටිකක්, රොටියක් එහෙම කන්නෙ හරි ආසාවකින්. හැබැයි ඒ ආසාවෙන් රස විඳින කෑමක් පිටිපස්සෙ තමන්ගෙ මාරයා හැංගිලා ඉන්න පුලුවන් බව කවුරු උනත් හිතනවද නේද?
Netflix ඔස්සේ තිරගත වුණ Curry or Cyanide ඔයත් බැලුව නම් මේ...
මම හරිම ආසයි අනාගත ලෝකය පෙන්වන චිත්‍රපටවලට. සමහර විට ඔයාලත් ඒ වගේ චිත්‍රපට බලන්න ආස ඇති. අන්න එහෙම හිතලා තමයි අපිට ආටිකල් වලට ටොපික්ස් හොයලා දෙන දිලිනි, මේ පාර චිත්‍රපට ලිපි පෙලට අනාගත ලෝකයේ කතාවක් ගැන කියවෙන Ganapath කියන චිත්‍රපටය තෝරගෙන තියෙන්නෙ.
Ganapath කියන්නෙ 2023 අවුරුද්දෙ ආව චිත්‍රපටයක්. හැබැයි 2023 ආවට මේ චිත්‍රපටයෙන්...
Smartlady ඔස්සේ අරගෙන එන අපේ චිත්‍රපට ආටිකල් වල ගොඩක් වෙලාවට අපි කතාකරන්නෙ ආදරේ ගැන, ජීවිතේ දිනන කතා එහෙමත් නැත්තම් Feel Good Movies ගැනනෙ. ඉතින් වෙනසකටත් එක්ක අපිට ආටිකල් ටොපික්ස් හොයලා දෙන දිලිනි ඔන්න ඔයාලා වෙනුවෙන්ම මේ පාර Horror Movie එකක් ගැන ලියමු කිව්වා හන්දම තමයි මේ අපූරු චිත්‍රපටය ගැන කතාව අපි ඔයාලාට අරගෙන එන්න...