අද ලිපියෙන් අපි කතාකරන්න යන්නෙ Rasavathi කියන චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය ඉන්දියාවෙ දෙමල බාශාවෙන් හැදිච්ච හරිම ලස්සන ප්‍රේමණීය ත්‍රාසජනක (Romance Thriller) චිත්‍රපටයක්. සාන්තකුමාර් තමයි චිත්‍රපටය අධ්‍යක්ශනය කරල නිශ්පාදනය කරලත් තියෙන්නෙ.
ඉතින් චිත්‍රපටයේ වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.
සතාසිවම් පාණ්ඩ්‍යන් කියන්නෙ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්. මෙයාට කට්ටිය සිවා කියලත් කියනවා.මෙයා හරිම හොඳ කෙනෙක්. ඒ කිව්වෙ සතෙක්ටවත් වරදක් රිදවීමක්...
Thriller Movies වලට අපි මාරම ආසයිනෙ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. වාහන වල අන්තරායකර ගමන් යන කඳු නගින වගේ දේවල් ඇත්තටම මිනිස්සු කරන්නෙ පුදුම කැමැත්තෙන්. හැබැයි අපිට ටිකක් විතර නුපුරුදු දෙයක් තමයි මේ Hot Air Ballons වල යන ත්‍රාසජනක ගමන් කියන එක.
Hot Air Balloons කිව්වම මට නම් මුලින්ම මතක් වෙන්නෙ වැඩ බැරි දාසගෙ...
නිදහස කියන්නෙ පහසුවෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. නිදහසට උනත් හොඳ වටිනාකමක් ලැබෙන්නෙ සටන් කරල ලබාගත්තම කියල අපි අහල තියෙනවා.
ඒ උනාට කෙනෙක්ට ජීවත්වෙන්න, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති කෙනෙක් විවාහ කරගන්න තියෙන අයිතිය හා නිදහස බිඳ වැටෙනව කියන එක, ඒ වෙනුවෙන් තමන්ට සටන් කරන්න වෙනවා කියන හිතට කොච්චර අමාරුද...
ඉන්දියාවේ ගණිකා වෘත්තිය කියන්නේ පුරාතන කාලයේ ඉදලා අද දක්වා තිබෙන සමාජ සත්‍යයක්. පරණ කාලේදී ගණිකාවන්ට සමාජේ තිබ්බෙ වෙනස්ම ස්ථානයක්. ඔවුන් ඉන්දීය පිරිමින්ගෙ විනෝදාස්වාදය වෙනුවෙන් සේවය කළාට ඔවුන් සමහරක් අයට ඒ ඒ ප්‍රදේශ වල මිනිසුන්ගෙන් ලැබුන ගෞරවයක් තිබුණා.
හැබැයි, කාලයත් සමග ගණිකාවන්ට සමාජයේ තිබ්බ තැනත් වෙනස් වුණා. බ්‍රිතාන්‍ය යුගයේදී ගණිකාවන්ට හිමිවන අයිතිවාසිකම්...
Murder Mystery කියන්නෙ ගොඩක් අය බලන්න ආස බයයි, කුතුහලයයි දෙකම උපරිමයටම එකතුවෙච්ච Film Genre එකක්නෙ. ඉතින් අපි අද කතාකරන්න යන්නෙත් අන්න ඒ වගේ Murder Mystery Movie එකක් ගැන.
අනිත් Murder Mystery Movie වලට වඩා හැබැයි මේ චිත්‍රපටය විශේෂ වෙන්නෙ මේ චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් වෙලා තියෙන එක. ඒ 1996 දී මුලු ඉන්දියාවම බයෙන් තිගස්සන්න හේතු වෙච්ච කතාවක්.
ඉතින්...
ආදර සබඳතා බිඳ වැටෙන එක හරිම සාමාන්‍ය දෙයක්. ලෝකෙ ඕනම රටක ඕනම තැනක එහෙම දෙයක් වෙන්න පුලුවන්. ආදර සබඳතාවයක් වගේම විවාහ පොරොන්දුවක් බිඳෙන්න හේතු වෙන කාරණා මහ ගොඩක් තියෙනවනෙ. අදහස් නොගැලපීම, පවුල් අතර ගැටලු, වෙනත් සබඳතා වගේ හේතු නිසා ආදර හෝ විවාහ සබඳතාවයක් බිඳ වැටෙනවා කියල අහල තිබුනත් චාරිත්‍රයක්...
“කොල්ලෙක් ඉපදුණානම් හොඳයි, කෙල්ලො හරි කරදරයි පරිස්සම් කරගන්න” කියන කතාව අදටත් අපේ සහ ඉන්දියාවෙ වගේ ආසියාතික රටවලට අමුතු නැහැ. ඕනම පවුලක් කැමතියි පුතාලා ඉපදෙනවට. මේව අතෑරල දාන්න ඕන වැරදි මත උනත් ඒව වෙනස් කරන එක අපිට එකපාරින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
ඉතින් අද අපි කතාකරන්න යන්නෙ ටිකක් අමුතු කතාවක් ගැන. ඉපදෙන...
තාත්තලා දූල අතරෙ තියෙන ආදර කතා මේ ලෝකෙ පුරා ප්‍රසිද්ධයි. දූලට වැඩිපුරම ආදරේ තාත්තල බවත් තාත්තලට වැඩිපුරම ආදරේ දූල බවත් අපි හැමෝම පොදුවේ පිළිගන්නවනෙ. ඉතින් අද අරගෙන එන චිත්‍රපටයෙන් කියන්නෙත් අන්න ඒ වගේ අපූරු තාත්තා කෙනෙකු සහ දුවෙකු අතර තියෙන බැඳීමක් ගැන කතාවක්.
මේ චිත්‍රපටයේ නම Maharaja. Maharaja කියන්නෙ මේ මෑතකදි නිකුත්වුණ...
මිනිස්සු කියන්නෙ හරියට කතා බහ කරන අයනෙ. සන්නිවේදනය එහෙම නැත්තම් Communication කියන්නෙ යහපත් සබඳතාවයක් පවත්වාගෙන යන්න වගේම මානව සංහතියේ යහපැවැත්ම උදෙසා ඉතාම වැදගත් දෙයක් බව අපි දන්නවා.
ඒත් නිකමට හිතල බලන්න, හදිසියේ හරි අපිට අපේ ජීවිත බේරගන්න සද්ද නොකර මුලු ජීවිත කාලයම ගෙවන්න උනොත් කියල?
ඉතින් ඔන්න අද කතාව තමන්ගෙ ජීවිත බේරගන්න කිසිම...
"LOST" කියන්නේ වියට්නාමයේ සශ්‍රීක එහෙත් භයානක වනාන්තර තුළට නරඹන්නන් ගෙන යන ත්‍රාසජනක චිත්‍රපටයක්. මෙම තීව්ර ත්‍රාසජනක චිත්‍රපටය අමෙරිකානු සොහොයුරන් දෙදෙනෙකු වන මාර්ක් සහ ජෝන් නිවසින් බැහැරව ඉද්දි, වනාන්තරයක් ඇතුලෙ ජීවිතයට තර්ජනයක් වන තත්වයක පැටලී සිටින දුක්ඛිත වගේම භයානක ගමනක් ගැන කතාවක් තමයි කියන්නෙ. පැවැත්ම, සහෝදරත්වය සහ යුද්ධයක් නිසා මිනිසුන් විඳින පීඩාවන්...