Film

  Don't Worry Darling කියන්නෙ සිල්බර්මන්, කැරී වැන් ඩයික් සහ ෂේන් වැන් ඩයික්ග පිටපතක් මත පදනම් වෙලා කේටි සිල්බර්මන්ගේ තිර රචනයකින් ඔලිවියා වයිල්ඩ් විසින් අධ්‍යක්ෂනය කරල 2022 තිරගත වෙච්ච මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. චිත්‍රපටය ආවෙ 2022 වුනාට මම ඒක බැලුවෙ පහුගිය ඉරිදා. චිත්‍රපටයේ Harry Styles , Florence Pugh , Wilde, Gemma Chan ,...
මේක නම් මේ තාම Movie Theatres වල තිරගත වෙමින් තියෙන අලුත්ම අලුත් චිත්‍රපටයක්. මං ඉතින් අවුරුදු නිවාඩුව කලින් සතියක ගිහින් බැලුවා. මහා ලොකු දෙයක් කියල නැති උනාට Feel Good, Comedy Movie එකක් විදියට Categorize කරන්න පුලුවන්. මම මේක ඇත්තටම බලන්න ගියේ වෙන කවුරුවත් හන්ද නෙවෙයි ලස්සනම ලස්සන කාන්තාවො තුන්...
Mumbai Police කියන්නේ 2013 ඉන්දියානු මලයාලම් භාෂාවෙන් කෙරුන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය Bobby-Sanjay විසින් ලියපු එකක් වෙන අතර Rosshan Andrews ගෙ තමයි අධ්‍යක්ශනය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Prithviraj Sukumaran , Jayasurya , Rahman සමඟින් Kunchan, Aparna Nair , Deepa Vijayan සහ නවක නිළ Hima Davis. Nisad Haneefa විසින් නිෂ්පාදනය කරප මෙම චිත්‍රපටිය Nivas Haneef සහ Niyas Haneefa විසින් සම නිෂ්පාදනය කරලා තියෙනවා. පසුබිම් සංගීතය Gopi Sundar ගේ. කැමරාකරණය G....
කාලෙකින් තමයි මම මේ ආදරය කියන මාතෘකාවෙන් ටිකක් ඇතට ගිය චිත්‍රපටයක් ගැන ලියන්න යන්නෙ. මේ චිත්‍රපටය ඉන්දියාවෙ වෙච්ච ඇත්තම මිනිමැරුව නඩුවක් පාදක කරගෙන හැදුන චිත්‍රපටයක් බව මුලින්ම කියන්න ඕන. මේ චිත්‍රපටය විශේෂ වෙන්නෙ අන්න ඒ නිසා. ඉතින් අපරාධ, මිනිමැරුම් නඩු ගැන චිත්‍රපට බලන්න ආස කෙනෙක්ට මේ Talvar කියන්නෙ බලන්නම වටින චිත්‍රපටයක් බව අනිවාර්‍යෙන්ම...
Crime, Thriller වර්ගයේ චිත්‍රපට බලන්න ආස මනුස්සයෙක් විදියට මම හිතුව අද අරගෙන එනවා කියලා ඔයාලට, True Crime Stories මත පදනම් වෙලා ගොඩනැගුන චිත්‍රපට කිහිපයක් ගැනම. ඉතින් මේ අද මම කියන්න යන චිත්‍රපට ඔක්කොමා ටික ගොඩනැගිල තියෙන්නෙ ඇත්ත සිදුවීම් මත. ඒ නිසාම තමයි මේ චිත්‍රපට වඩාත් ලස්සන වෙන්නෙ. 1-     Bhakshak මේ චිත්‍රපටය ඔයාලට Netflix ඔස්සේ බලන්න පුලුවන්කමක් තියෙනව. මේ...
සමහරු ආසයිනේ නිකන්ම නිකන් ෆිල්ම්ස් හරි ටීවී සීරිස් හරි බලනවට වඩා අර නිකන් ඔලුව පිස්සු වට්ටන විදියෙ අමුතුම කතා බලන්න. මේවගේ ඒවට කියන්නෙ Mind Bending Movies කියල. මොකද ඔලුව නිකන් කරකවල අතාරින ජාතියේ කතන්දර මේ චිත්‍රපට හෝ සීරිස් වලට පාදක කරගෙන තියෙන නිසා. ඉතින් මොකද කියන්නෙ ලෑස්තිද මේ Netflix එකේ තියෙන ඔලුව පිස්සු වට්ටන Films...
කට්ටිය ආසයිනෙ කොරියන් ඩ්‍රාමාස් බලන්න. ඉතින් ඔන්න මම හිතුව අද ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දෙ ආව ලස්සනම ලස්සන Korean Drama සෙට් එකක් ගැනම විස්තර කියනව කියලා. 1-     Ask the stars Ask the stars කියන්නෙ Korean Romantic Comedy කතාවක්. මේක වෙන්නෙ පෘතිවිය සහ Space Station එකක් අතර හුවමාරු වෙන ආදර කතාවක් ගැන ලස්සන කතා මාලාවක්.  ඉතින් මේකෙ රඟපාන්නෙ ඔන්න ගොඩක් අය ආස...
වෙනදට ගොඩක් වෙලාවට අපි කතා කලේ මේ ආදරය, විවාහය වගේ දේවල් පෙරදැරි කරගත්ත චිත්‍රපට ගැනනෙ. හැබැයි අද පොඩි වෙනසක් කරන්න මම හිතුවා. අපි අද අරගෙන එන්නෙ මෙච්චර දවසක් අපි කතා නොකරපු වර්ගයේ හරිම අපූරු චිත්‍රපටයක් ගැන කතාවක්. මේ ච්ත්‍රපටයේ නම Dog Man. මේ චිත්‍රපටය Release වුනේ 2023 අවුරුද්දෙදි. මේක ඉංග්‍රීසි බාශාවෙන් කරපු ප්‍රංශ චිත්‍රපටයක්...
හැමදාම ලිව්වෙ අලුතෙන් ආව ෆිල්ම් එකක් හරි, බලපු ෆිල්ම් එකක් ගැන හරි විස්තරනෙ. ඉතින් මම හිතුවා අද ලියනව කියල මේ 2024 මැයි මාසෙ Netflix වලින් ඉවත්වෙන ෆිල්ම්ස් කීපයක් ගැනම. ඉතින් ඔන්න වෙලාව තියෙනම් මේ ෆිල්ම්ස් බලන්න කියලත් ඔක්කොටම කලින් ඔයාලට මතක් කරනවා. එළියට යන්න හිතාගෙන හිටියත්, වෙසක් බලන්න යන්න හිතාගෙන හිටියත් නිතරම...
ළඟඳි බලපු තවත් සුපිරියි කියන්න පුලුවන් විදියෙ චිත්‍රපටයක් ගැන තමයි මම අද කතා කරන්නෙ යන්නෙ. මේ චිත්‍රපටයේ නම Aavesham. 2024 අවුරුද්දෙ Release වෙච්ච ගොඩක් අය අතර කතාබහට ලක්වුන චිත්‍රපටයක් විදියට මේ Aavesham චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ජිතූ මාධවන අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටයේ නමේ තේරුම වෙන්නෙ Excitement කියන එක. චිත්‍රපටය ගැන Fahadh Faasil and Friends සහ Anwar Rasheed Entertainments යන බැනර් යටතේ Nazriya Nazim සහ Anwar Rasheed විසින් නිෂ්පාදනය...