Film

ඇල්සයිමර් කියන රෝග තත්ත්වය නිසා මතකය අමතක වෙලා ගිය මිනීමැරුම් රහස් පරීක්ෂකයෙකු වටා ගෙතුණු කතාවක් තමයි Sleeping Dogs කියන්නෙ. හොලිවුඩයේ සුපිරි නළු Russell Crowe ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටය අයත් වෙන්නේ Crime thriller කියන ගනයටයි. 2017 වර්ෂයේදී EO Chirovici විසින් රචනා කරන ලද  The Book of Mirrors නවකතාව...
අපි ගොඩක් වෙලාවට කියනවනෙ පුතාලා කියන්නෙ අම්මලගෙ සුරතල්ලු එහෙම නැත්තම් Mama’s boy කියල. ගොඩක් තැන්වලදි ඇත්තටම අපි දකිනව පුතාලා තාත්තලට වඩා ලඟ අම්මලට. තාත්තල එක්ක බහුතරයක් පුතාලට තියෙන්නෙ දුර සබඳතාවයක්. අපේ ගෙදරත් එහෙමයි. තාත්තගෙ උකුලෙ වාඩිවෙලා ෆිල්ම් බැලුවෙ, තාත්තා එක්ක හැම දේම කතා කරේ මම. අපේ තාත්තා Aircraft engineer කෙනෙක්. තාත්තා ඉස්සර වැඩ ඉවරවෙලා...
ඉන්දියාවේ කියන මොනතරම් ලොකු රටක්ද සහ එහෙ කොච්චර විශාල ප්‍රමාණයක් ජනගහනය ඉන්නවද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. අපි හැමෝම දන්නව ඒ ගැන. අපි ඉන්දියාව අඳුරන්නෙ දැවැන්ත සිනමා තරු සහ දැවැන්ත සිනමා කර්මාන්තය  නිසා වුනාට ඉන්දියාව කුප්‍රකට වෙන්න තවත් හේතුවක් තමයි දරුවන්ව අපරාධ වලට ඇදල දැමීම, එහෙමත් නැතිනම් චයිල්ඩ්...
චිත්‍රපටියක් ගැන ලියනවට වඩා මම හිතුව අද කතාකරනව කියල මේ දවස්වල සමාජ මාධ්‍යයවල පිස්සුවෙන් වගෙ කතාකරන සංජේ ලීලා බන්සාලිගෙ අලුත්ම Netflix Series එක වෙන Heeramandi ගැන කතාකරන්න. මේ දවස්වල මොන Social Media Platform එකට ගියත් ගොඩක් අය කතාකරන Series දෙකක් තියෙනව. දෙකම Netflix Series. එකක් තමයි Heeramandi. අනික Bridgerton Season 3. ඉතින් Bridgerton ගැන ඉදිරි ලිපියකින් අරගෙන එන්න හිතාගෙන අද අපි Heeramandi ගැන කතාකරමු. ධනවත්කම, සම්ප්‍රදාය ගැන බහුලවම...
යාලුකම් කියන්නෙ හරි වටින දෙයක්.  කළණ මිතුරු ආශ්‍රය කියන්නෙ ලබන්න බොහොම පින් කරන්න ඕන දෙයක් වග අපි දන්නවා. අපි හැමෝටම යාලුවො ඉන්නව.  ඒ අතර සමහර යාලුවො ඉන්නව අපි වෙනුවෙන් ජීවිතේ පරදුවට තියන්න වුණත් සූදානම්.   ඉතින් අද අරගෙන එන්නෙත් පතුලටම වැටී මැරෙන්න ගිය යාලුවා වෙනුවෙන් ඉදිරියට ආව අවංක මිත්‍රත්වයක් ගැන අපූරු කතාවක් කියවෙන...
අලුතෙන්ම Netflix ආව ලස්සනම ලස්සන ඉන්දියන් චිත්‍රපටයක් ගැන තමයි මම අද කතාකරන්න යන්නෙ.මේ චිත්‍රපටය හරිම Classic කතාවක්. මේ ඊයෙ පෙරේද වගේ තමයි Netflix එකට ආවෙ. ලස්සන Storytelling එකක් විදියට මේ කතාව හඳුන්වන්න පුලුවන්. චිත්‍රපටයෙ නම Laapataa Ladies. කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදියට. දීපක් කියන්නෙ හරිම අවංක, ආදරණීය මනුස්සයෙක්. ඉන්දියාවෙ ගොඩක්වෙලාවට පිතෘ මූලික සමාජයක් ගම්මාන ආශ්‍රිතව දකින්න ලැබුනට, මේ දීපක්ගෙ ගෙදර...
අපි විවිධ හේතු නිසා විවාහයක් කරගන්නවනෙ. සමහර වෙලාවට ආදරේ හන්දා. සමහර වෙලාවට පවුල්වල බලකිරීම හන්දා, සමහරවෙලාට වයසට යද්දි වතුර උගුරක් හරි දෙන්න කෙනෙක් ඉන්න ඕනනෙ කියල හිතෙන හන්ද. හැබැයි ඔය කොයි විදියට විවාහයට එළඹුණත් මිනිස්සු අතර තියෙන සුලබ මතයක්නෙ, විවාහයේ මුල් කාලෙ කොච්චර ආදරෙන් බැඳුණ කපල් එකකට වුනත් ප්‍රශ්න ඇති...
අපි ගොඩක් අහන කතාවල ඉන්නෙ බිරිඳගෙ දක්ශකම් වලට ඉඩ දෙන්නෙ නැති හස්බන්ඩ්ල ගැනනෙ. ගොඩක් වෙලාවට අපි, එහෙම නැත්තම් අපේ සමාජයෙ මිනිස්සු හිතනව බිරිඳකගෙ උගත්කම, රැකියාව, තත්ත්වය සහ දක්ශතා සැමියට වඩා පල්ලෙහ මට්ටමේ තියෙන්න ඕන එහෙම නොවුනොත් බිරිඳව කන්ට්‍රෝල් කරගන්න සැමියන්ට බැරි වෙනව කියලා. ගොඩක් වෙලාවට කසාදෙකදි උනත් අපි දකින්නෙ තමන්ට...
ඔන්න අද මම ආවෙ අලුතෙන්ම නෙට්ෆ්ලික්ස් එකට ආව ලස්සනම ලස්සන මූවීස් කීපයක් ගැනම ඔයාලා එක්ක විස්තර බෙදාගන්න. මේ ෆිල්ම්ස් ඔක්කොම වගේ මම බලල තියෙන හන්ද තමයි මම මේවම ඔයාලා එක්ක කතාකරන්න හිතුවෙ. මූවිස් එකක් දෙකක් ගැන නම් මම කලින් ලොකු ආටිකල් ලිව්වට ඒක කාටහරි කියවන්න බැරි උනා නම් ඔන්න මේ...
මේකෙ ෆිල්ම් එකට වඩා ඔයාලා දන්නවා ඇති මම සිංදුවෙ නම කිව්වොත්. පහුගිය කාලෙ වයිරල් ගිය ජුම්කා සින්දුව තියෙන්නෙ මෙන්න මේ චිත්‍රපටයෙ. කෑන් ජොහාර් විසින් අධ්‍යක්ශනය කර මේ චිත්‍රපටය ලස්සන කරන්නෙ ආලියා භාත් සහ රන්වීර් සිංග්. රන්ධවාස් ල කියන්නෙ පංජාබි පවුලක්. හොඳට සල්ලි තියෙනව. මෙයාලා පරම්පරාගත රසකැවිලි වෙලෙන්දො. මෙයාලගෙ තමයි ඉන්දියාවෙ...