Film

කාලෙකින් තමයි මම මේ ආදරය කියන මාතෘකාවෙන් ටිකක් ඇතට ගිය චිත්‍රපටයක් ගැන ලියන්න යන්නෙ. මේ චිත්‍රපටය ඉන්දියාවෙ වෙච්ච ඇත්තම මිනිමැරුව නඩුවක් පාදක කරගෙන හැදුන චිත්‍රපටයක් බව මුලින්ම කියන්න ඕන. මේ චිත්‍රපටය විශේෂ වෙන්නෙ අන්න ඒ නිසා. ඉතින් අපරාධ, මිනිමැරුම් නඩු ගැන චිත්‍රපට බලන්න ආස කෙනෙක්ට මේ Talvar කියන්නෙ බලන්නම වටින චිත්‍රපටයක් බව අනිවාර්‍යෙන්ම...
Crime, Thriller වර්ගයේ චිත්‍රපට බලන්න ආස මනුස්සයෙක් විදියට මම හිතුව අද අරගෙන එනවා කියලා ඔයාලට, True Crime Stories මත පදනම් වෙලා ගොඩනැගුන චිත්‍රපට කිහිපයක් ගැනම. ඉතින් මේ අද මම කියන්න යන චිත්‍රපට ඔක්කොමා ටික ගොඩනැගිල තියෙන්නෙ ඇත්ත සිදුවීම් මත. ඒ නිසාම තමයි මේ චිත්‍රපට වඩාත් ලස්සන වෙන්නෙ. 1-     Bhakshak මේ චිත්‍රපටය ඔයාලට Netflix ඔස්සේ බලන්න පුලුවන්කමක් තියෙනව. මේ...
සමහරු ආසයිනේ නිකන්ම නිකන් ෆිල්ම්ස් හරි ටීවී සීරිස් හරි බලනවට වඩා අර නිකන් ඔලුව පිස්සු වට්ටන විදියෙ අමුතුම කතා බලන්න. මේවගේ ඒවට කියන්නෙ Mind Bending Movies කියල. මොකද ඔලුව නිකන් කරකවල අතාරින ජාතියේ කතන්දර මේ චිත්‍රපට හෝ සීරිස් වලට පාදක කරගෙන තියෙන නිසා. ඉතින් මොකද කියන්නෙ ලෑස්තිද මේ Netflix එකේ තියෙන ඔලුව පිස්සු වට්ටන Films...
කට්ටිය ආසයිනෙ කොරියන් ඩ්‍රාමාස් බලන්න. ඉතින් ඔන්න මම හිතුව අද ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දෙ ආව ලස්සනම ලස්සන Korean Drama සෙට් එකක් ගැනම විස්තර කියනව කියලා. 1-     Ask the stars Ask the stars කියන්නෙ Korean Romantic Comedy කතාවක්. මේක වෙන්නෙ පෘතිවිය සහ Space Station එකක් අතර හුවමාරු වෙන ආදර කතාවක් ගැන ලස්සන කතා මාලාවක්.  ඉතින් මේකෙ රඟපාන්නෙ ඔන්න ගොඩක් අය ආස...
වෙනදට ගොඩක් වෙලාවට අපි කතා කලේ මේ ආදරය, විවාහය වගේ දේවල් පෙරදැරි කරගත්ත චිත්‍රපට ගැනනෙ. හැබැයි අද පොඩි වෙනසක් කරන්න මම හිතුවා. අපි අද අරගෙන එන්නෙ මෙච්චර දවසක් අපි කතා නොකරපු වර්ගයේ හරිම අපූරු චිත්‍රපටයක් ගැන කතාවක්. මේ ච්ත්‍රපටයේ නම Dog Man. මේ චිත්‍රපටය Release වුනේ 2023 අවුරුද්දෙදි. මේක ඉංග්‍රීසි බාශාවෙන් කරපු ප්‍රංශ චිත්‍රපටයක්...
හැමදාම ලිව්වෙ අලුතෙන් ආව ෆිල්ම් එකක් හරි, බලපු ෆිල්ම් එකක් ගැන හරි විස්තරනෙ. ඉතින් මම හිතුවා අද ලියනව කියල මේ 2024 මැයි මාසෙ Netflix වලින් ඉවත්වෙන ෆිල්ම්ස් කීපයක් ගැනම. ඉතින් ඔන්න වෙලාව තියෙනම් මේ ෆිල්ම්ස් බලන්න කියලත් ඔක්කොටම කලින් ඔයාලට මතක් කරනවා. එළියට යන්න හිතාගෙන හිටියත්, වෙසක් බලන්න යන්න හිතාගෙන හිටියත් නිතරම...
ළඟඳි බලපු තවත් සුපිරියි කියන්න පුලුවන් විදියෙ චිත්‍රපටයක් ගැන තමයි මම අද කතා කරන්නෙ යන්නෙ. මේ චිත්‍රපටයේ නම Aavesham. 2024 අවුරුද්දෙ Release වෙච්ච ගොඩක් අය අතර කතාබහට ලක්වුන චිත්‍රපටයක් විදියට මේ Aavesham චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ජිතූ මාධවන අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටයේ නමේ තේරුම වෙන්නෙ Excitement කියන එක. චිත්‍රපටය ගැන Fahadh Faasil and Friends සහ Anwar Rasheed Entertainments යන බැනර් යටතේ Nazriya Nazim සහ Anwar Rasheed විසින් නිෂ්පාදනය...
ඇල්සයිමර් කියන රෝග තත්ත්වය නිසා මතකය අමතක වෙලා ගිය මිනීමැරුම් රහස් පරීක්ෂකයෙකු වටා ගෙතුණු කතාවක් තමයි Sleeping Dogs කියන්නෙ. හොලිවුඩයේ සුපිරි නළු Russell Crowe ප්‍රධාන චරිතයට පණ පොවන මේ චිත්‍රපටය අයත් වෙන්නේ Crime thriller කියන ගනයටයි. 2017 වර්ෂයේදී EO Chirovici විසින් රචනා කරන ලද  The Book of Mirrors නවකතාව...
අපි ගොඩක් වෙලාවට කියනවනෙ පුතාලා කියන්නෙ අම්මලගෙ සුරතල්ලු එහෙම නැත්තම් Mama’s boy කියල. ගොඩක් තැන්වලදි ඇත්තටම අපි දකිනව පුතාලා තාත්තලට වඩා ලඟ අම්මලට. තාත්තල එක්ක බහුතරයක් පුතාලට තියෙන්නෙ දුර සබඳතාවයක්. අපේ ගෙදරත් එහෙමයි. තාත්තගෙ උකුලෙ වාඩිවෙලා ෆිල්ම් බැලුවෙ, තාත්තා එක්ක හැම දේම කතා කරේ මම. අපේ තාත්තා Aircraft engineer කෙනෙක්. තාත්තා ඉස්සර වැඩ ඉවරවෙලා...
ඉන්දියාවේ කියන මොනතරම් ලොකු රටක්ද සහ එහෙ කොච්චර විශාල ප්‍රමාණයක් ජනගහනය ඉන්නවද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. අපි හැමෝම දන්නව ඒ ගැන. අපි ඉන්දියාව අඳුරන්නෙ දැවැන්ත සිනමා තරු සහ දැවැන්ත සිනමා කර්මාන්තය  නිසා වුනාට ඉන්දියාව කුප්‍රකට වෙන්න තවත් හේතුවක් තමයි දරුවන්ව අපරාධ වලට ඇදල දැමීම, එහෙමත් නැතිනම් චයිල්ඩ්...