Health

අප ධාන්‍ය ඇසුරෙන් සාදා ගන්නා ආහාර වගේම දේශීය ඔසු ගුණයෙන් යුතු ශාකසාර ආහාර පිලිබඳ නිරතුරුවම කතා කළා. එහි අරමුණ කෘතීම රසායනයන්ගෙන් තොරවස්වාභාවික රසයෙන් ගුණයෙන් ඉහළ රැසක් ආහාර ඔබට හඳුන්වා දීමයි. නිරෝගි දිවියකින් ඔබට ඔබේ වටිනා කාලය වැය කරමින් කියවන මේ ලිපිවල වන්දිය ලබාගන්නට පුලුවන් බව අමතක කරන්නත් එපා. බාර්ලි ආයුර්වේදයට...
අද කාලේ බහුලව ඇසෙන රෝගයක් තමා තයිරොක්සීන් ඌනතාවය කියන්නෙ. මෙම රෝගයට ගොදුරුවන පිරිසෙන් වැඩි දෙනෙක් වැඩි පිරිසක් කාන්තාවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය කියල හඳුන්වන්නේ සමනලයෙකුගේ හැඩය ඇති කුඩා ග්‍රන්ථියක්. එය පිහිටලා තිබෙන්නේ ශ්වාසනාලය ආශ්‍රිතව. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය මොළයේ පිහිටි පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන TSH හෝමෝනය මගින් ක්‍රියාත්මක වනවා.මෙම TSH හි ක්‍රියාකාරී තත්වයට...
මිනිසා ඇතුලු සත්වයන් විවිධ අවස්ථාවලදී විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරු වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වෙලාවට ගෙදරදීම සුලු අත්බෙහෙතක් කරල බලන්න අපේ පැරැන්නෝ දැනන් හිටිය. මෙි සදහාා භාවාතා කලේ ගෙදර වත්තෙන්ම සොයා ගත්තු බෙහෙත්.. හදිසියේ ඇතිවෙන මේ වගේ සුලු රොගාබාද සුවකර ගන්න සොබා දහම අපට ස්වාභාවික ඔසු ගණනාවක්ම තිලිණ කර...
පුටුව ගෙන නිදහස් ස්ථානයක තබන්න. දැන් එහි කොන්ද ඍජුව තබා ගෙන වාඩි වන්න. දකුණු කකුල දණහිසින් නවා දණහිස පපුවට සමීප වන ලෙසටම ගන්න. වම් කකුලද මෙලෙසම චලනය කරන්න. වාර පහළවක් පමණ එක කකුලකින් මේ ව්‍යායාමය ලබා ගන්න. දැන් තත්පර කිහිපයක සුළු විවේකයක් ගන්න. සෑම අලුත් වාරයකට යාමට පෙර...
කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වෙනවා. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව හඳුන්වනවා. මෙය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් දෙවැනි ස්ථානයට බහුළ පිළිකා වර්ගය යි. පූර්ව පිළිකා අවධියේදී හඳුනාගතහොත්, සම්පූර්ණයෙන්ම සුවකිරීමට හැකියාව තිබෙනවා. අවුරුදු තිස් පහත් පනහත් අතර කාන්තාවන් මෙයට ලක් වීමට වැඩි...
සෞඛ්‍යය කෙරෙහි මනා අවධානයකින් සිටින ඔබට, මෙන්ම ඔබේ පවුලේ අයට හෘදය සම්බන්ධ කටයුතුවලදී භාවිතාකරන පරීක්ෂණ පිලිබඳ ඇති දැනුවත් බව ඉතාමත්ම වැදගත් වනවා. පපුවේ යම් වේදනාවක් දැනෙන විට බොහෝ දෙනා බියවන්නේ එය හෘදය ආශ්‍රිත රෝගයක්ද කියල. එහිදී ඔසු ලබා දෙන්නේ රෝගය කුමක්ද කියා හඳුනා ගන්නා පරීක්ශන කිහිපයකට පසුවයි. මූලික ප්‍රතිකාර...
"එයාට බබාලා නැහැ, බඩේ ගෙඩියක් ලු …" කාන්තාවක් විදියට මේ වගේ කතා ඔබට ආගන්තුක නොමැති බව අප දන්නවා. මොනවද මේ ගෙඩි? ඇයි ඒවා හැදෙන්නේ? වගේ ගැටලු රාශියක් ඔබට ඇති. සමහර විට නව යොවුන් තරුණියක නම් ඔබ මේ ගැන දැන ගන්නා පළමු අවස්ථාව වියහැකියි. ෆයිබ්‍රොයිඩ් ෆයිබ්‍රොයිඩ් කියන්නෙ ගර්භාෂයේ තිබෙන මාංශ පේශීන්...
දවසේ අපට කලයුතු දහසක් රාජකාරී මැද කායික මෙන්ම මානසික නිරෝගීතාවය නිසි පරිදි පවත්වා ගැනීම ඇත්තෙන්ම අභියෝගයක්. එහෙත් වැඩි කාලයක් ඉඩකඩක් නොයන මේ යෝග ව්‍යායාමය ඔබට දවස සතුටින් ගෙවන්නට අවශ්‍ය පණ නළ ලබා දෙන බවට කිසිදු සැකයක් නැහැ. යෝග ශ්වසන ක්‍රමය - ප්‍රාණ යාම යෝග ශ්වසන ක්‍රම ගණනාවක් තිබුණත් ඉන් වඩාත්ම...
රූපලාවණ්‍ය සත්කාර අතර විටමින් ඊ සත්කාර පිළිබඳ බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. සාමාන්‍යයෙන් විටමින් ඊ අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන මිලෙන් අධික වුණත් විටමින් ඊ තෙල් සහ විටමින් ඊ කරල් යොදාගෙන ඔබට බොහොම සරල රූපලාවණ්‍ය සත්කාර නිවසේදීම කර ගන්නට පුලුවන්. ඒවා බොහොම ප්‍රතිඵලදායක යි. ඔක්සිකාරකයක් වන විටමින් ඊ ප්‍රතිශක්ති වර්ධකයක්...
පසුගිය ලිපියක් මගින් අපේ පැරණි සහල් ගැන දැනුවත් වුණා.ඉතින් අප මේ ලිපියෙන් කියන්න යන්නේ විවිධ පර්යේෂණවලින් සනාථව ඇති පරිදි මේ පැරණි සහල් වල ඇති ගුණ මොනවාද කියලයි.සහල් කෝප්පයක අඩංගු පෝෂක ප්‍රමාණයෙන් අපට ලැබෙන ප්‍රථිලාභ තමා පහත සටහන් වෙන්නෙ. අලෝහමය මූලද්‍රව්‍ය සහල් කෝප්පයක අලෝහමය මූල ද්‍රව්‍ය 27.3% අඩංගු වෙන බවයි පැවසෙන්නෙ. මෙම...