Health

නිරෝගී හැඩැති සිරුරක් හිමි කරගැනීම පහසු නැහැ. ඒ වගේම අපහසුත් නෑ. නිසි දැනුම සහ කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. ඉතින් ඉක්මනින් සිරුරේ බර අඩුකරගන්න යෝගට් කෑවොත් පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියා ද? බොහෝ අය කරන්නේ වේලක් හෝ දෙකක් නිරාහාරව ඉඳ ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කිරීමයි. මෙයින්, ශරීරයේ බර...
කාන්තාවන් හැටියට අපිට තිබෙන ලොකුම ගැටලුවක් තමයි කෙස් වැටිය. ඇත්තටම කොණ්ඩේ පරිස්සම් කරන එක, ලස්සනට තියා ගන්න එක හරිම ගැටලුවක්. කොණ්ඩය පීරන විට කැඩී යාම හැම කාන්තාවක්ම පෙළෙන ගැටලුවක්. ඇත්තටම කොණ්ඩයට දිය හැකි හොඳම සත්කාර වලින් එකක් තමයි තරමක් වෙලා රැගෙන හොඳින් හිස පීරීම. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් පනාවකින් හිස පීරද්දි ස්ථිති විද්‍යුතය...
විවාහයක් කැඩී බිඳී යන්න ගුරුකම් කරන මිනිස්සු "කලවා බන්ධනය" නම් ගුරුකමක් මනමාලිට කරන බව අතීත කතා කියවන විට අපිට කියවන්න ලැබෙනවා. ලිංගික එක්වීම වේදනාකාරී කරවන මේ තත්වය නිසා විවාහය කඩාකප්පල් වූ අය පවා ඉන්නවා. ඇත්තටම මේ ගුරුකමක් ද? අලුත් ලෝකයේ ජීවත් වෙන අපි දන්නවා ගුරුකම් සහ හදි හූනියම් කතාවල කිසිම සත්‍යතාවයක්...
හිසකෙස් අහුරු අහුරු ගැලවී යාම බොහොමයක් තරුණියන් පීඩාවට පත් කරන දෙයක්. මේ කරදරයට පත් වුණු ඔබ බොහෝ රූපලාවණ්‍ය ක්‍රම අත්හදා බලනවා ඇති. ඒත් ඕනෑවට වඩා කලබල වෙන්න අවශ්‍ය නෑ. ඔබට ගෙදරදීම කරගත හැකි පහසු සහ ප්‍රතිඵලදායක සත්කාර කිහිපයක් තමයි මේ. නෙල්ලි සහ දෙහි යුෂ අඹරාගත් බෙහෙත් නෙල්ලි මේස හැන්දකට දෙහි යුශ...
වියපත් වීම සමග කාන්තාවන් මුහුන දෙන ලොකුම ගැටලුවක් තමා ආර්තවහරනය. සිරුර තුල දින විසි අටකට වරක් සිදුවන මාසික ඔසප් වීම නැවතීම මේ නිසාසිදුවෙනවා. මෙය අතිශය සාමාන්‍ය සිදුවීමක් වුවත් ඇතැම්විට කාන්තාවන් මේ ආර්තවහරනය නිසාවෙන් මානසිකව මෙන්ම ශාරීරිකවද ආබාධයට ලක්වන අවස්තා හමුවනවා. තමන් තව දුරටත් වැඩක් නැති කෙනෙකු ලෙස දැනෙන හැඟීමේ සිට...
අප ධාන්‍ය ඇසුරෙන් සාදා ගන්නා ආහාර වගේම දේශීය ඔසු ගුණයෙන් යුතු ශාකසාර ආහාර පිලිබඳ නිරතුරුවම කතා කළා. එහි අරමුණ කෘතීම රසායනයන්ගෙන් තොරවස්වාභාවික රසයෙන් ගුණයෙන් ඉහළ රැසක් ආහාර ඔබට හඳුන්වා දීමයි. නිරෝගි දිවියකින් ඔබට ඔබේ වටිනා කාලය වැය කරමින් කියවන මේ ලිපිවල වන්දිය ලබාගන්නට පුලුවන් බව අමතක කරන්නත් එපා. බාර්ලි ආයුර්වේදයට...
අද කාලේ බහුලව ඇසෙන රෝගයක් තමා තයිරොක්සීන් ඌනතාවය කියන්නෙ. මෙම රෝගයට ගොදුරුවන පිරිසෙන් වැඩි දෙනෙක් වැඩි පිරිසක් කාන්තාවන්. තයිරොයිඩ් ග්‍රන්ථිය කියල හඳුන්වන්නේ සමනලයෙකුගේ හැඩය ඇති කුඩා ග්‍රන්ථියක්. එය පිහිටලා තිබෙන්නේ ශ්වාසනාලය ආශ්‍රිතව. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය මොළයේ පිහිටි පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන TSH හෝමෝනය මගින් ක්‍රියාත්මක වනවා.මෙම TSH හි ක්‍රියාකාරී තත්වයට...
මිනිසා ඇතුලු සත්වයන් විවිධ අවස්ථාවලදී විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරු වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වෙලාවට ගෙදරදීම සුලු අත්බෙහෙතක් කරල බලන්න අපේ පැරැන්නෝ දැනන් හිටිය. මෙි සදහාා භාවාතා කලේ ගෙදර වත්තෙන්ම සොයා ගත්තු බෙහෙත්.. හදිසියේ ඇතිවෙන මේ වගේ සුලු රොගාබාද සුවකර ගන්න සොබා දහම අපට ස්වාභාවික ඔසු ගණනාවක්ම තිලිණ කර...
පුටුව ගෙන නිදහස් ස්ථානයක තබන්න. දැන් එහි කොන්ද ඍජුව තබා ගෙන වාඩි වන්න. දකුණු කකුල දණහිසින් නවා දණහිස පපුවට සමීප වන ලෙසටම ගන්න. වම් කකුලද මෙලෙසම චලනය කරන්න. වාර පහළවක් පමණ එක කකුලකින් මේ ව්‍යායාමය ලබා ගන්න. දැන් තත්පර කිහිපයක සුළු විවේකයක් ගන්න. සෑම අලුත් වාරයකට යාමට පෙර...
කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය එකිනෙක සම්බන්ධ වන කොටස ගැබ්ගෙල ලෙස හැඳින්වෙනවා. මෙම කොටසෙහි හටගන්නා රෝගයක් ලෙස ගැබ්ගෙල පිළිකාව හඳුන්වනවා. මෙය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතරින් දෙවැනි ස්ථානයට බහුළ පිළිකා වර්ගය යි. පූර්ව පිළිකා අවධියේදී හඳුනාගතහොත්, සම්පූර්ණයෙන්ම සුවකිරීමට හැකියාව තිබෙනවා. අවුරුදු තිස් පහත් පනහත් අතර කාන්තාවන් මෙයට ලක් වීමට වැඩි...