Health

දරුවෙකු පිලිසිඳ ගත් පසුව ඒ දරුගැබ මහත් සෙනෙහසින් රැක බලා ගන්නා ඔබ කියවිය   ලිපියක් මේ. "ටොක්සොසොප්ලාස්මෝසිස්." සුරතල් පූස් පැටවුන්ට කවුද අකමැති.ඒත් ඔබ ගැබිනි කාන්තාවක් නම් පූසන් ගෙන් වැලඳෙන මේරෝගය ගැන අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතුමයි. මේ රෝගය බෝවන්නේ ටොක්සොසොප්ලාස්මාගොන්ඩි පරපෝෂිතයා විසින්. මෙම පරපෝෂිත රෝග කාරකය බළල් මලපහවලින් අපවිත්‍ර වූ පස් තුල මෙන්ම එම පස් සහ ඒ ආශ්‍රිත දේවල් ආහාරයට ගන්නා එලුවන්, ගවයින් , ඌරන් වැනි සතුන්ගේ මස්වලද ඇතුලත් විය හැකියි. රෝග කාරකය ශරීරගත විය හැකි ආකාර රෝගකාරකය මුසු පස තැවරුණු එළවලු සහ පලතුරු වර්ගයන් ඉතා හොඳින් පවිත්‍ර කොටගෙන ආහාරයට ගැනීම. සීරීම් තුවාල තිබියදී මස් වර්ග ස්පර්ශ කිරීම. ...
සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහිකිරීම ගැන සමාජයේ විවිධ මති මතාන්තර තිබෙනවා.කෙසේ නමුත් ඔබට දරුවා බිහිකරන්නට වන්නේ සිසේරියන් සැත්කමකින් නම් ඒ පිලිබඳ ඔබේ දැනුවත්බව ඉතාමත්ම වැදගත්.එය ඔබට සේම ඔබේ දරුවාටත්,වෛද්‍යවරයාටත් මනා පහසුවක් වනු ඇති අතර මානසිකව ඒ සඳහා බියකින් තොරව සූදානම් වීමටත් එය වැදගත් වේවි. සිසේරියන් සැත්කම බෙහෙවින් වේදනා අඩු පහසු ක්‍රම...
මේ කාලයේ ඉතාමත්ම ජනප්‍රිය ආහාරයක් තමයි බෙල් පෙපර්. සලාද වර්ග හැඩ වැඩ කිරීමට සහ රසවත් කිරීමටබෙල් පෙපර් නැතිවම බැරි තත්වයක් තමා උදා වෙලා තියෙන්නෙ. අලංකාර වර්ණ තුනකින් යුතු වීමත්,මිරිස් වර්ගයක් වුනත් කට දැවිල්ල ඇති නොකරන නිසාත්,කුඩා දරුවනගේ ආහාර අලංකාර මෙන්ම රසවත් කිරීමට පහසුවෙන් සොයා ගත හැකි නිසාත් බෙල් පෙපර් හරිම ජනප්‍රියයි.ඉතින්,නිකන්ම...
නව තාක්ෂණය කියන්නේ මිනිසාට තවදුරටත් නැතිවම බැරි දෙයක්. ඒ අතරින් ක්ශුද්‍ර තරංග ඇසුරෙන් ක්‍රියාත්මක වන පසුගිය කාලයේ මයික්‍රොවේව් උදුන ගැන කතිකාවන් බොහොමයක් ඇසුනා. ඒ නිසා ඒ පිලිබඳව අප සියලුම දෙනා දැනගෙන සිටීම හරිම වැදගත්. ඉතින් මේ ලිපිය සැකසෙන්නේ විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්නගේ ලිපියක් ඇසුරු කරගෙනයි. මයික්‍රොවේව් කියන්නෙ විදුලි, පාරජම්බුල,...
ඇස් වටා කළු වීම අපිට වියපත් පෙනුමක් ලබා දෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වන කාරණයක්. ඇස් වටා කළු වෙන්න විවිධ ප්‍රතිකාර කරන්න අපි පෙළඹුණත් ඇස් වටා කළු වෙන හේතු ගැන ඔබ දැනුවත් ද? ජානමය සාධක සමේ ස්වභාවය, ඇස් වල පැහැය වගේම ඇස් වටා රැළි කියන මේ තත්ත්වය  ජානමය හේතු මත ඇති වෙන්න...
Detox water - ඩෙටොක්ස් පානය. මේ දිනවල ආහාර පාලනය සහ සෞඛ්‍යමත් ජීවිතය කියන මාතෘකාව එක්ක බොහෝවිට නිතරම ඇහෙන වචනයක් ඩෙටොක්ස් වෝටර්. පහසුවෙන් සකසා ගන්න පුලුවන් ඩෙටොක්ස් පානය ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවේ මේ පානය ඇත්තටම බොහොම ප්‍රතිඵලදායක නිසාමයි. ඩෙටොක්ස් පානයක් ලෙස හඳුවන්නේ නැවුම් එලවලු, පලතුරු හෝ ⁣ඖෂධ වලින් රසවත්...
වයසට යනවා කියන දේ ගැන මතක් කරන්නත් කාන්තාවන් අකමැතියි. ඉතින් වයසට නොයා ලස්සනට ඉන්න නම් ඔබ රූපලාවණ්‍ය විතරක්ම අනුගමනය කරලා බෑ. හොඳ ආහාර රටාවකුත් හරිම වැදගත්. මේ වයස්ගත පෙනුම පාලනය කරන ආහාර යි. බීටා කැරොටීන් සහ විටමින් C අඩංගු ආහාර  කොළ පාට සහ කහ පාට එළවලු වර්ග වල බීටා කැරොටීන් සහ විටමින්...
දෙවියන්ගේ ආහාරය - food of the gods රෝග රැසකට අගනා බෙහෙතක් ආහාර රස කාරකයක් ගුප්ත විද්‍යාවට අවශ්‍යයි යක්ෂ බලවේග බන්ධනයක් මාළුන්ට, වෘකයින්ට ඇමක් ඉන්දීය බොදු නිර්මාංසාහාරිකයෝ ආහාරයට නොගනී ලුණු වර්ග නොකන ඉන්දීය ඉහළ පන්තියේ අයගේ ආහාරයට අපේ ගම්බද තවමත් දෙවියන්ගේ ලෙඩ වශයෙන් හැඳින්වෙන පැපොල, සරම්ප වැනි අසනීප වැලඳුණු විට...
එළවලු අතර රත් පැහැයෙන් දිලෙන බීට් රූට් කන්න අකමැති අය නම් හරිම අඩුයි. සලාද ලෙස, වෑංජනයක් ලෙස මෙන්ම පානයක් ලෙසත් ඕනෑම ආකාරයකට සකස් කරගැනීමේ හැකියාවෙන් යුතු මේ විශ්මිත එළවලුව ඇමරිකාව වැනි දියුණු රටවල ක්‍රීඩකයන් ශක්තිජනක පානයක් ලෙසද ලබා ගන්නවා. ඉතින් අපි බලමු, අපේ ලඟම එළවලු කඩයෙන් පහසුවෙන් මිලදී ගන්නට...
ව්‍යායාම් ගැන අද විසල් කතිකාවක් ගොඩ නැගිලා තියෙනවා. ව්‍යායාම වලින් අපට මානසිකව මෙන්ම ශාරීරිකව වාසි රැසක් අත්වන බව ඔබ දන්නවා. මොනවද ඇත්තටම මේ වාසි ? මේක කියවලම ඔබ තීරණය කරන්න, ඔබේ නිරෝගිතාව තියෙන්නේ කොතනද කියලා. තරබාරුව ට තිත ව්‍යායාම සිදු කිරීමේදී කැලරි දහනය වීමක් සිදුවෙනවා. ඉන් සිරුර තරබාරු වීම වලකින...