Health

බිත්තර කියන්නේ බොහොම සුලබ ආහාරයක්.ඒ වගේම බොහෝ දෙනා සිතන්නේ බිත්තර දිනපතා ආහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර බවයි. ඇත්තටම එය සාවද්‍ය මතයක් බව පෝෂණවේදීන් පවසනවා. අපි  මේ කියන්නට යන්නේ  බිත්තර වල විස්මිත ගුණ කිහිපයක් සාමාන්‍යයෙන් ලොකු බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6 පමණ අඩංගු වෙනවා. වැඩිපුර අඩංගු ප්‍රෝටීන් නිසා උදරය දිගු වෙලාවක් පුරවා තැබෙනවා. ඒ නිසා උදේ...
මිනිස් ජීවිතය අද ඉතාමත්ම සංකීර්ණ බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසාම මිනිස් ජිවිතයේ මූලික අවස්ථාවක් වන ආහාර මිනිසාගේ පැවැත්මට නැතුවම බැරි අත්‍යාවශ්‍ය සාධකයක් වුවත් ඒ සඳහා නිසි අවධානයක් යොමු කිරීමට කාල වේලාවක් සොයා ගැනීමට නොහැකි තරම් අද  ජීවිතය සංකීර්ණ වෙලා තිබෙනවා. එය විවිධ ලෙඩ රෝග ඇතුළු සෞඛ්‍ය සමාජීය ගැටළු රැසක් නිර්මාණය කර තිබෙනවා. ආයු, වර්ණ,...
ඉන්දියානු ආහාර වලට කැමති අයට නම් ගිතෙල් ඉතාම හුරු පුරුදු දෙයක්. කිරිවල අතුරු ඵලයක් ලෙසින් නිපදවෙන ගිතෙල් ආහාරයක් වගේම ඖෂධයක් ලෙසින් ද  අතිතයේ සිට භාවිතා කෙරේ. ගිතෙල්  ක්‍රමානුකූලව දිනපතා භාවිත කිරීමෙන් ශරීරය පෘෂ්ටිමත් වෙනවා මෙන්ම සම පැහැපත්වීම, සමේ වියළි බව නැතිවීම, වයසත් සමඟ පරිහානියට පත්වන මතක ශක්තිය ආරක්‍ෂා කර...
රෝග ලක්ෂණ කිසිවක් මතු පිටින් නොපෙනීම නිසා නිහඬ රෝගයක් ලෙස හැඳින්වෙන ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ අවදානම පරිගණක ඇබ්බැහිය නිසා වැඩිවිය හැකි බව ඔබ දැන සිටියාද? ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බෝ නොවන ‍රෝගයක්. “ඔස්ටියෝපොරෝසිස්” යන්නෙහි තේරුම “සිදුරු සහිත අස්ථි” යන්නයි.  මෙහිදී අස්ථි දුර්වල වී ඇති බව දැනගන්න ලැබෙනුයේ වැටුණු විට හෝ...
 “එයාට ලේ මදි. හොඳට කන්න බොන්න දෙන්න කියනවා.” ඇත්තටම මොකද්ද මේ ලේ මදිකම කියන්නෙ. අපි ටිකක් ඒ ගැන දැනුවත් වෙමු. නීරක්තිය, නැත්තම් රක්තහීනතාවය (Anemia) අද දරුවන් සහ වැඩිහිටියන් දෙපාර්ශවයම අතර දක්නට පුළුවන් රෝගී තත්වයක්. මෙයට ප්‍රධාන හේතුව යකඩ ඌනතාවයි. නිරෝගී පුද්ගලයෙකුගේ රුධිරයේ හිමොග්ලොබින් මිලි ලීටර් 100 ට ග්‍රෑම් 12 ක්. මෙම ප්‍රමාණයට වඩා...
හිසකෙස් තියෙන්නේ ලස්සනට පමණක් නෙවේ. හිස් කබලේ ආරක්ෂාවට, සිසිලසට හිස කෙස් ඉතාමත්ම වැදගත්. ඉතින් නිරෝගී කෙස් කළඹක් කියන්නේ නිරෝගී හිසක සහ නිරෝගී දිවි පැවැත්මක හිමි කරුවෙක් කියලා නොකියාම බැහැ. ඉතින් මෙන්න මේ සත්කාරයන් ඔබේ හිසට මනා රැකවරණක් ගෙන දේවි. මුදවාපු කිරි හෝ යෝගට් මුදවාපු කිරි හෝ යෝගට් වලට තුනෙන් එකේ අනුපාතයට දෙහි යුෂ කලවම්...
Green tea හෙවත් හරිත තේ වසන්තයක් පසුගිය දශක කිහිපය ඇතුළත ලොව පුරා පැතිර ගියා. එමෙන්ම විවිධ විද්‍යාත්මක අධ්‍යයන සඳහා ද හරිත තේ ජනප්‍රිය මාතෘකාවක් වුණි. ලංකාවේ ද මේ වන විට හරිත තේ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් තිබෙන නිසා ඒ ගැන දැනු්වතව සිටීම වැදගත්. හරිත තේ බොහෝ ආසියාතික රටවල් වල ජනප්‍රිය නමුත්...
සෑම කෙනෙක්ටම නින්ද අත්‍යවශ්‍ය දෙයක්. සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා දිනකට වැඩිහිටි අයෙක් පැය 6 ත්, 8ත් අතර ප්‍රමාණයක් නිදාගැනීමට අවශ්‍යයි. රීරයේ ගෙවීගිය සෛල නැවත ගොඩනැගීම ( Restoration)   සහ මොළයේ ක්‍රියාකාරීත්වය (Brain  function)  යන ප්‍රධාන  කාර්යයන් සිදුවනුයේ නින්දේදීය. ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම එනම් දිනකට පැය 6 කට වඩා...
ඖෂධීය ගුණයෙන් යුතු කරවිල තරමක්‌ තිත්ත එළවළුවක්. නමුත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හන්දිපත් ඉදිමීම, හන්දිපත් රුදාව ආදී රෝග රැසකට ගුණදායක බව ඔබ දැන සිටයාද? කරවිලවල ප‍්‍රභේද කිහිපයක් දකින්නට ලැබෙනවා. බටු කරවිල සහ සාමාන්‍ය කරවිල වශයෙන් වර්ග දෙකකි. බටු කරවිල වියළි කාලගුණයකින් යුතු ප්‍රදේශවල වැටවල්වල නිරන්තරයෙන්ම හටගන්නා අතර එහි ගෙඩි කුඩාය....
ලංකාවේ අපි ප්‍රධාන ආහාර වේල් තුන සඳහා බත් අනුභව කරනවා. නමුත් ආහාරයට ගන්නා සහල් වර්ගය පිළිබඳ අප සැලකිලිමත් වන්නේ ඉතාමත් අඩුවෙනි. ලංකාවේ පාරම්පරික සහල්වලට අයත් සහල් විශේෂ ගණනාවක් තිබෙනවා. ගුණයෙන් පොහොසත් මෙම සහල් ගැන දැන සිටීම වැදගත්. සුවදැල් මෙය සුවඳ මෙන්ම රසයෙන්ද පෝෂණය වූ සහල් වර්ගයකි. බාර හාර ඔප්පු කිරීමේදී කිරි...