Health

ඖෂධීය ගුණයෙන් යුතු කරවිල තරමක්‌ තිත්ත එළවළුවක්. නමුත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හන්දිපත් ඉදිමීම, හන්දිපත් රුදාව ආදී රෝග රැසකට ගුණදායක බව ඔබ දැන සිටයාද? කරවිලවල ප‍්‍රභේද කිහිපයක් දකින්නට ලැබෙනවා. බටු කරවිල සහ සාමාන්‍ය කරවිල වශයෙන් වර්ග දෙකකි. බටු කරවිල වියළි කාලගුණයකින් යුතු ප්‍රදේශවල වැටවල්වල නිරන්තරයෙන්ම හටගන්නා අතර එහි ගෙඩි කුඩාය....
ලංකාවේ අපි ප්‍රධාන ආහාර වේල් තුන සඳහා බත් අනුභව කරනවා. නමුත් ආහාරයට ගන්නා සහල් වර්ගය පිළිබඳ අප සැලකිලිමත් වන්නේ ඉතාමත් අඩුවෙනි. ලංකාවේ පාරම්පරික සහල්වලට අයත් සහල් විශේෂ ගණනාවක් තිබෙනවා. ගුණයෙන් පොහොසත් මෙම සහල් ගැන දැන සිටීම වැදගත්. සුවදැල් මෙය සුවඳ මෙන්ම රසයෙන්ද පෝෂණය වූ සහල් වර්ගයකි. බාර හාර ඔප්පු කිරීමේදී කිරි...

මේ ටික දැනගෙනම හඬන්න

0
කඳුළු ගැන නොදන්නා කෙනෙක් නැහැ .හැඟීම් බර මොහොතකදී නොදැනීම අප කාගේත් නෙත් අගට එකතුවෙන කඳුල ගැන ලියවුන කවි සින්දු නම් බොහොමයි. ඒත්  අප ඒ ගැන කතා කරන්නට නෙවෙයි මේ සැරසෙන්නේ … කඳුල ගැන පොඩි විද්‍යාත්මක දැනීමක් ලබා ගන්නට පමණයි. දුක, සතුට, වගේ හැඟීම් සමඟ පමණක් නෙවෙයි අධික දුම, ආලෝකය, විවිධ සැර ළුණු වැනි ද්‍රව්‍යන්ගෙන්...
නිදන කාමරය කියන්නේ අපි  දවස අරඹන මෙන්ම අවසාන කරන ස්ථානය. ඉතින් ඒ කියන්නේ අපේ ජීවිතේට වඩාත්ම වැදගත් කාර්ය භාරයක් ඉටු කරන තැනක් තමයි මේ නිදන කාමරය. ඉතින් දවසක විඩාව නිවනවා වගේම දවසක ආරම්භය සනිටුහන් කරන නිදන කාමරය ඔබට විවේකය මෙන්ම ප්‍රබෝධය ගෙනෙන ප්‍රසන්න ස්ථානයක් කරගතම යුතුයි නේද ? නිතරම ඔබේ සයනය පිරිසුදුව ,පිළිවෙලට...
ගෘහණියක් ලෙස පවුලේ පෝෂණ අවශ්‍යතාවයන් පිලිබඳ අප මනාව සැළකිලිමත් විය යුතු වනවා. ඉතාමත්ම අඩු මුදලක් වැය වන ඉහළ පෝෂණයෙන් යුතු ගොටු කොළ ඔබේ පෝෂණ අවශ්‍යතාවන්ට මෙන්ම පසුම්බියටත් මනාව ගැළපෙනවා. ගොටුකොළ ප්‍රමාණය ගුණය අනුව වර්ග දෙකක් තියෙනවා. ඒ හීන් ගොටුකොළ සහ රට ගොටුකොළ යන වර්ග දෙක. ගොටු කොළ වැල් වශයෙන් වැවෙන ශාකයක්. ආයුර්වේදයේදී ඖෂධ සඳහා...
බොහෝ දෙනා පිටරටින් ගෙන්වන, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ පලතුරු කෙරෙහි වැඩි ප්‍රියතාවයක් දක්වනවා. නමුත්, ශ්‍රී ලංකාවේ වෙසෙන්නන් ලෙස, අපේ රට තුළදීම සපයාගත හැකි ඉහළ පෝෂණ ගුණයක් සහිත පලතුරු වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. පලතුරක් ලෙස වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැති මුත් බත් ගසේ මිහිරි ඵලයක්වන වැල සහ වරකා වලට ඒ අතුරින්...
අධික ලෙස කෘමිනාශක හා වල්නාශක යොදා සිදු කරන ගොවිතැන හෙයින් අද අප පානය කරන ජලයේ දියවී ඇති විස නිරන්තරයෙන්ම අප සිරුර ලෙඩ කරන බව තවදුරටත් රහසක් නෙමෙයි. එනිසා කුරුම්බා වැනි ස්වාභාවික පානයන් ලබා ගැනීම ඉතා වැදගත්. කුරුම්බා ගෙඩිය තුල දියරය තිබියදීම හබල පෙති ආදිය එහි බහා මද වේලාවක් කබා...
කූල් එකේ ඉන්න කූල් ඩ්‍රින්ක්ස් බොන්න ම ඕනෙ කියල හිතාගෙන ශීතකල බීම පානයට ඇබ්බැහි වී සිටින අය ඔබ අතරෙත් ඉන්නවා ද? නිවසේ හදාගන්නා පලතුරු යුෂ හෝ විධිමත් ව රස ගුණ නොනැසෙන ලෙස, අහිතකර රසායන භාවිතයෙන් තොරව සකස් කර වෙළඳ පොළේ පවතින ශීතකළ පළතුරු බීම වීදුරුවක් පානය කළ හැකිනම් එය...
පුද්ගලික සම්බන්ධතා, රැකියාව, පවුලේ ප්‍රශ්න, අධ්‍යාපනය ආදී විවිධ හේතු නිසාවෙන් ඔබ ආතතියෙන් පෙළෙනවාද? ගැටලුව කුමක් වුවත්, ඔබට පහසුවෙන් ඔබේ ආතතිය අවම කර ගැනීමට හැකියාව ඇත.  මේ ඒ සඳහා ඔබට ගතහැකි කුඩා පියවර කිහිපයක්- නිල් වර්ණය ආතතිය අවම කරයි. එදිනදා දෑ සඳහා ඔබට නිල් පැහැය එක්කර ගත හැක. ආතතිය සඳහා චුයින්ගම්...
කොතරම් අලංකාරව සැරසුනත් මුඛයේ දුර්ගන්ධය වැන් ගැටලු නිසා අපහසුතාවට පත්වන අවස්ථා බොහෝ ය. දත් දිරා යැම, පරිදන්ත රෝග ආදිය හැරුණු විට මුඛ සෞඛ්‍යය පිළිබඳව ඇති ඉතා ම සුලබ ම රෝගී තත්ත්වයක්‌ ලෙස මුඛ දුර්ගන්ධය හැඳින්විය හැකි ය. මෙම තත්ත්වය මගින් මානසික අසහනය, ආත්ම විශ්වාසය පිළිබඳව ගැටලු වැනි විවිධ අයහපත්...