Health

මේ දවස්වල රට පුරාම දැඩි උෂ්ණාධික කාලගුණයක් නිසා ඔබත් පීඩාවෙන් ඇති. ලංකාව වගේ රටකට දැඩි හිරු රශ්මිය නුපුරුදු දෙයක් නොවුණත් අවුරුද්දේ සමහර කාලවල දැඩි උණුසුම දරන්න ටිකක් අපහසුයි. මේ කාලයේ උණුසුම ගැන අවධානය වැඩියෙන්ම යොමු කරන්න ඕනෑ පිරිසක් ඉන්නවා. 1. ළදරුවන් හා කුඩා දරුවන් 2. වයෝවෘද්ධ පුද්ගලයන් 3. අධික ස්ථුල අය 4. කය වෙහෙසා...
ගැබිණි සමයේ ඔබව වඩා අපහසුතාවට පත් කරන්නට හේතු වන්නේ Morning Sickness. මේ තත්වය වළක්වා ගැනීමට ඔබට ඉඟුරු තේ බීමට හුරු වෙන්න පුලුවන්. ඉඟුරු තේ ඔබේ අපහසුතා වළක්වමින් ඔබට ප්‍රබෝධමත් ගතියක් ලබා දෙන්නට සමත් වෙනවා. වමනය නිසා කෑම අරුචියෙන් බඩ දැවිල්ලෙන් සිටින විට සරල අතුරුපසක් ලෙස සාදා ගත හැකි ජෙලි මඟින්...
අපේ ජීවිතේට අවශ්‍යම දේවල් අතරට ෆේස්බුක් එකතු වෙලා කියලා ඔබට තේරුම් ගිහින් තියෙනවද.. දවස පුරාම ඔන්ලයින් ඉන්න බොහෝ දෙනෙකුගේ ෆේස්බුක් අධික ඇබ්බැහියට හේතු වෙලා තියෙන්නේ හුදකලාව. ව්‍යාපාර අරමුණු වෙනුවෙන් ෆේස්බුක් භාවිතා කරන අය සීමිත ප්‍රමාණයක් සිටියත් අනිත් බොහෝ දෙනා ෆේස්බුක් ඇබ්බැහියට අසු වූවන්. සාමාන්‍ය ලෝකයෙන් මිදිලා සයිබර් ලෝකයේ කරක් ගැහීම නිසා...
ඔබේ දවසින් වැඩිම කාලයක් ගෙවෙන්නේ පරිගණකය ඉදිරිපිට විය හැකියි. ඉතින් ඒ නිසාම අප සිතුවා පරිගණකය නිසා අපට වන අපහසුතාවන් පිලිබඳ ඔබ දැනගෙන සිටිය යුතුයි කියලා. බලන්න, මේ රෝග ඔබටත් තියෙනවා නම් දැන් ප්‍රතිකාරය පහසුයි නේද කියලා. Computer vision Syndrome ඇස් වියළීම,දැවිල්ල ,හිසරදය ,ඇස්වල ආතතිය මෙහි මුලික ලක්ෂණ වනවා . Lumbar Degenerative Disc Disease පරිගණකය ඉදිරිපිට නිවැරදි ඉරියව්වෙන් ඉඳ නොගැනීම...
එරබදු කියන්නේ සිංහල අලුත් අවුරුදු උදාව සමග අපට සිහියට නැගෙන ශාකයක්. නමුත් එරබදු කියන්නේ දේශීය වෙද කම් වලදී ඉතාමත්ම සුලභව භාවිතා කරන ශාකයක්. පරිසර හිතකාමී, අතුරු අබාධවලින් තොර හෙළ ඔසු පැලෑටි පිලිබඳ උනන්දුවන ඔබටයි මේ.. එරබදු පත්‍ර අගනා ඔසු ගුණයෙන් පිරිපුන්. නයිට්‍රජන් ,පොස්පරස් වලින් පොහොසත්. එරබදු කරල් වලින් බීජ ගෙන ද, දඬු, අතු රිකිලි සිටවා ගැනීමෙන්ද පහසුවෙන් එරබදු...
වයසට වඩා අඩු වයස් පෙනුමක් ලැබෙනවට කාන්තාවන් හරිම කැමතියි. ඒත් නිකන්ම එහෙම තත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබ ඔබගේ රූ සපුව ආදරයෙන් රැක බලා ගන්නට ඕනා. ඉතින් හැමදාම කෙල්ලක් වගේ ඉන්න. මෙන්න මේ දේවල් කරලා බලන්න. කොණ්ඩයේ වියලි බව නැතිකරගන්න වියළි කොණ්ඩයක් කියන්නෙම ඔබේ තරුණ බව, දඟකාර බව, ඔබ වෙතින් පළා යවන සාධකයක්. අකීකරු, නිරෝගී කෙස් කළඹක් කියන්නේ තරුණ...
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක් තවත් තියෙනවද කියලා හිතෙන තරමටම ජනප්‍රිය මාතෘකාවක්. ඒ සදහාම සැකසුණු ආහාර පාලන විධික්‍රමත් ඕනෑ තරම්.. නමුත් ගැටලුව පටන් ගත්තට මේ දේවල් අවසන් වන තෙක් ක්‍රමානුකූලව නොකීරීම. මේ නිසාම අපි හිතුව සෞඛ්‍යමත් ජීවන රටාවක් සදහා වැදගත් වන මූලික සංකල්ප කිහිපයක් ඔබට හදුනවා දීමට....
ජලය මඟින් අපේ සිරුරට ලැබෙන දේවල් බොහොමයි. ජලය සිරුරට අවශ්‍ය ලෙස ලබා ගැනීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දක්. ඒ වගේම ජලයට ලෙමන් එක් කර පානය කිරීමෙන් ඔබට තවත් ප්‍රතිලාභ ලැබෙන බව ඔබ දැන සිටියා ද? බර අඩු කිරීම ලෙමන් මගින් සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට සහ රුධිරයේ සීනි මට්ටම පාලනය කෙරෙනවා. ලෙමන්...
සෞඛ්‍ය සම්පන්න රෝස පාට පිරුණු තොල් කාන්තාවකගේ මුහුණට අතිරේක චමත්කාරයක් එක් කරයි. ආසාත්මිකතා, සෘජු හිරු එළියට නිරාවරණය වි තිබිම, නිසි ප්‍රමිතියකින් තොර තොල් අලේපන භාවිතා කිරිම වැනි කරුණු නිසා දෙතොල් වලට අදුරු පැහැයක් ගෙන දෙයි. පහතින් දක්වා ඇති නිවසේදිම කර ගත හැකි සරල ප්‍රතිකර්ම මඟින් ඔබේ දෙතොල් වලට නව...
පෝෂණයෙන් පිරිපුන් ආහාර පිළිබඳව කතා කිරීමේදී අපගේ සිහියට නිතැතින්ම එන්නේ මස් මාළු කිරි බිත්තර වැනි දේවල් පිළිබඳවයි. නමුත් මේ සියල්ල සමඟ පළතුරු ද කරට කර තරඟ කරන බව අපට අමතක වනවා. අලිගැටපේර පළතුරු අතරින් ඉතාමත්ම පෝෂ්‍ය දායක පළතුරු වර්ගයක්. ඕනෑම වයසක අයෙකුට සුදුසුයි. දිරවීම පහසුයි. සිරුර මහත් කරයි. දරුවන් නැති අයට ඉතාමත්ම සුදුසු පළතුරක්. ග්‍රෑම් 100 ක පෝෂණය ශක්තිය...