නිදන කාමරය කියන්නේ අපි දවස අරඹන මෙන්ම අවසාන කරන ස්ථානය. ඉතින් ඒ කියන්නේ අපේ ජීවිතේට වඩාත්ම වැදගත් කාර්ය භාරයක් ඉටු කරන තැනක් තමයි මේ නිදන කාමරය. ඉතින් දවසක විඩාව නිවනවා වගේම දවසක ආරම්භය සනිටුහන් කරන නිදන කාමරය ඔබට විවේකය මෙන්ම ප්‍රබෝධය ගෙනෙන ප්‍රසන්න ස්ථානයක් කරගතම යුතුයි නේද ?
නිතරම ඔබේ සයනය පිරිසුදුව ,පිළිවෙලට...
ගෘහණියක් ලෙස පවුලේ පෝෂණ අවශ්‍යතාවයන් පිලිබඳ අප මනාව සැළකිලිමත් විය යුතු වනවා. ඉතාමත්ම අඩු මුදලක් වැය වන ඉහළ පෝෂණයෙන් යුතු ගොටු කොළ ඔබේ පෝෂණ අවශ්‍යතාවන්ට මෙන්ම පසුම්බියටත් මනාව ගැළපෙනවා. ගොටුකොළ ප්‍රමාණය ගුණය අනුව වර්ග දෙකක් තියෙනවා. ඒ හීන් ගොටුකොළ සහ රට ගොටුකොළ යන වර්ග දෙක. ගොටු කොළ වැල් වශයෙන් වැවෙන ශාකයක්. ආයුර්වේදයේදී ඖෂධ සඳහා...
බොහෝ දෙනා පිටරටින් ගෙන්වන, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ පලතුරු කෙරෙහි වැඩි ප්‍රියතාවයක් දක්වනවා. නමුත්, ශ්‍රී ලංකාවේ වෙසෙන්නන් ලෙස, අපේ රට තුළදීම සපයාගත හැකි ඉහළ පෝෂණ ගුණයක් සහිත පලතුරු වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. පලතුරක් ලෙස වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැති මුත් බත් ගසේ මිහිරි ඵලයක්වන වැල සහ වරකා වලට ඒ අතුරින්...
අධික ලෙස කෘමිනාශක හා වල්නාශක යොදා සිදු කරන ගොවිතැන හෙයින් අද අප පානය කරන ජලයේ දියවී ඇති විස නිරන්තරයෙන්ම අප සිරුර ලෙඩ කරන බව තවදුරටත් රහසක් නෙමෙයි. එනිසා කුරුම්බා වැනි ස්වාභාවික පානයන් ලබා ගැනීම ඉතා වැදගත්. කුරුම්බා ගෙඩිය තුල දියරය තිබියදීම හබල පෙති ආදිය එහි බහා මද වේලාවක් කබා...
කූල් එකේ ඉන්න කූල් ඩ්‍රින්ක්ස් බොන්න ම ඕනෙ කියල හිතාගෙන ශීතකල බීම පානයට ඇබ්බැහි වී සිටින අය ඔබ අතරෙත් ඉන්නවා ද? නිවසේ හදාගන්නා පලතුරු යුෂ හෝ විධිමත් ව රස ගුණ නොනැසෙන ලෙස, අහිතකර රසායන භාවිතයෙන් තොරව සකස් කර වෙළඳ පොළේ පවතින ශීතකළ පළතුරු බීම වීදුරුවක් පානය කළ හැකිනම් එය...
පුද්ගලික සම්බන්ධතා, රැකියාව, පවුලේ ප්‍රශ්න, අධ්‍යාපනය ආදී විවිධ හේතු නිසාවෙන් ඔබ ආතතියෙන් පෙළෙනවාද? ගැටලුව කුමක් වුවත්, ඔබට පහසුවෙන් ඔබේ ආතතිය අවම කර ගැනීමට හැකියාව ඇත. මේ ඒ සඳහා ඔබට ගතහැකි කුඩා පියවර කිහිපයක්-
නිල් වර්ණය ආතතිය අවම කරයි. එදිනදා දෑ සඳහා ඔබට නිල් පැහැය එක්කර ගත හැක. ආතතිය සඳහා චුයින්ගම්...
කොතරම් අලංකාරව සැරසුනත් මුඛයේ දුර්ගන්ධය වැන් ගැටලු නිසා අපහසුතාවට පත්වන අවස්ථා බොහෝ ය. දත් දිරා යැම, පරිදන්ත රෝග ආදිය හැරුණු විට මුඛ සෞඛ්‍යය පිළිබඳව ඇති ඉතා ම සුලබ ම රෝගී තත්ත්වයක් ලෙස මුඛ දුර්ගන්ධය හැඳින්විය හැකි ය. මෙම තත්ත්වය මගින් මානසික අසහනය, ආත්ම විශ්වාසය පිළිබඳව ගැටලු වැනි විවිධ අයහපත්...
ඕනෑම කෙනෙකුගේ සනීපාරක්ෂාව සඳහා නාන කාමරය අත්‍යවශ්‍යයි. එසේම ඕනෑම නිවෙසක ඒ වෙනුවෙන් මුල් තැනක් දීම සිරිතක්. නාන කාමරයට, එහි කෙරෙන කාර්ය අනුව හොඳ ඉඩකඩක් මෙන්ම ආලෝකය හා වාතාශ්‍රය ද තිබිය යුතු තැනකි.
නාන කාමරය යනු අනෙකුත් සියලුම ස්‌ථානවලට වඩා පිරිසිදුව තබා ගත යුතු ස්‌ථානයක්. මන්ද එහි පිරිසිදු භාවය හෝ අපිරිසිදු...
ඇවිදීම අප සිරුරේ නිරෝගී බවට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී තිබේ. ඇවිද්ද පය දහස් වටී යැයි අතීතයේ අපගේ මුතුන්මිත්තන් පැවැසුවේ එබැවිනි. නිරෝගී පුද්ගලයකුට අවම තරමින් එක දිගට කිලෝමීටර් 3ක් පයින් ඇවිදීමට හැකියාව තිබිය යුතු බව වෛද්‍ය නිගමනයයි. එසේ කළ නොහැකි වීම යනු අපගේ සිරුර නිරෝගී නැති බවයි.
අමෙරිකානු හදවත් සංගමය මඟින්,...
අපි හැමෝමටම ජිවත් වෙන්න නම් වතුර පානය කිරීම අත්‍යාවශ්‍යයි. වෛද්‍යවරු මතය අනුව දවසකට වතුර ලීටර් 1-2(වතුර විදුරු 6ක්) අතර ප්‍රමාණයක් පානය කලයුතුයි. නමුත් නව සමික්ෂණ වලට අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කිරීමත් අපේ ස්‍යෙඛ්‍යයට සුදුසු නොවන බව පැවසෙනවා. ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කිරීමෙන් මෙන්න මේ...