Health
හැම මාසෙකටම එළඹෙන කරදරකාර දිනයක් ගැන කාන්තාවන් දැනගත යුතු දෑ කිහිපයක්
චම්මි ඉරේෂා කරපුටුගල - 0
කාන්තාවන්ට අපහසුවක් ගෙනෙන දවස් කිහිපයක් සෑම මසකම එළඹෙනවා.ඉතින් ඒ දිනයට අපහසුවකින් තොරව මුහුණ දෙන්නට අප මනාව සුදානම් වුණොත් කිසිදු අපහසුවකින් තොරව ඒ දින කිහිපය...
කෙසෙල් සියලුම දෙනා අතර ඉතා ජනප්‍රිය පළතුරක්. සුලබ බව මෙන්ම ගුණයෙන්ද ඉහළ කෙසෙල් ලෝකයේ ඉපැරණි ආහාර භෝගයක් ලෙසට සැලකෙනවා. කෙසෙල් වල නිජබිම ගිනිකොණ දිග ආසියාව බවට...
Carambola, එහෙම නැතිනම් starfruit ලෙස හඳුන්වන කාමරංකා ලංකාවේ වගේම බොහෝ ආසියාතික රටවල ජනප්‍රිය පලතුරක්. ඉතාම ගුණදායක පලතුරක්වන කාමරංකාවල antioxidants, පොටෑසියම් සහ විටමින් C යහමින්...
මොකද්ද මේ දියවැඩියාව කියන්නේ..?
හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා.
ශරීරයට සීනි ලැබෙන්නේ කොහොමද ?
අප ගන්නා...
දවස පුරා කාන්තාවකට කරන්න තියෙන වැඩ සුළුපටු නැහැ.ඉතින් දවසේ මැද හරියක් ගෙවෙනකොටම බොහෝ අය ඉන්නේ හෙම්බත්වෙලා.එහි ප්‍රතිපලය තමා නුරුද්දනා සුළුබව,අකාර්යක්ෂමතාවය,කේන්තිය වගේ දේවල්.ඉතින් ඔබේ විඩාපත්...
මේක ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්. පුංචිවුණත් පිළිතුරු දෙන්න අමාරු ප්‍රශ්නයක්. මන්ද බොහෝ පර්යේෂණ අනුව පෙනී යන්නේ එය ඒ ඒ පුද්ගලයාගේ සෞඛ්‍යය තත්ත්වය සහ ක්‍රියාකාරී...
කැල්සියම් කියන්නේ සිරුරට අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක්. කැල්සියම් ඌනතාවය නිසා ලෙඩ රෝග රැසක් හට ගන්නවා. ඒ නිසා කැල්සියම් ජනප්‍රිය වෙළඳ භාන්ඩයක්ද වෙලා තියෙනවා. කිරිපිටි වෙළෙන්දන්...
ගම්මිරිස් බොහෝ අයට නැතිවම බැරි රසවත් කුළුබඩුවක්.විශේෂයෙන්ම කුළුබඩු අඩුවෙන්ම භාවිතා කරන විදේශකයින් අතර පවා ගම්මිරිස් ජනප්‍රිය වී තිබෙන්නේ එයටම ආවේණික රසය නිසාවෙන්.ඒත් මේ ලොව...
ඔබේ වයස අවුරුදු විසිහතරට වැඩි ද? එහෙමනම් මේ තොරතුරු අනිවාර්යයෙන් ම ඔබ දැනගන්න ඕනේ. ඔබ තවම ගතකරන්නේ තරුණ වයසේ මුල් ම කාලයයි. ඒත් ඉක්මණින් ම ඔබ...
කලබල වෙන්න දෙයක් නැහැ මෙහෙම කියන්නේ පෝෂණ විද්‍යඥයන් කණ්ඩායමක්! සිහින් සිරුරක් හිමිකරගැනීම බොහෝදෙනෙකුගේ සිහිනයක්. නිරුපිකාවන්, නිළියන් නොවුණත් සියලු දෙනාම ප්‍රසන්න පෙනුමකට කැමතියි. ඉතින් අප කලින් ලිපියකදීත් කතාකළ...





