දවස් දෙක තූනකට එළියට යන්න වුනාම අපේ බොහෝ කාන්තාවන්ට ඇතිවන ගැටළුවක් තමයි කොහොමද පැක් කරගන්නෙ කියන එක. තවත් ලොකූ චෝදනාවක් තමයි ගමකට සෑහෙන්න බඩු...
සහකම්පනය සහ ප්‍රබන්ධ
කියවීමෙන් මනසට විවේකයක් ලැබෙන නිසා එය විවේකය ගතකිරීමට ඉතා හොඳ ක්‍රමයක් බව අප දන්නවා .ඒත් ඊට අමතරව පුද්ගලයන්ගේ සහ කම්පනය ඉහළ...
ඔබේ ගැබිනිබව වඩාත් සුරක්ෂිත කරගන්න
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වාර්තා කරන පරිදි සෑම වසරකම ලොව පුරා ලක්ෂ පහකට අධික මව්වරුන් සංඛ්‍යාවක් ගැබ්ගැනීමෙන් අනතුරුව මිය යනවා. එක්සත් ජාතීන්ගේ...
''මම එන්න එන්නම මහත් වෙනවා .කොච්චර ව්‍යායායාම් කලත් ,කෑම පාලනය කලත් වැඩක් නැහැ ,පොඩ්ඩක්වත් බර අඩුවෙන්නේ නැහැ '' ඔබත් මෙවැනි මැසිවිලි ඇතිතරම් අහලා තියෙනවා...
මිනිස් ස්භාවයෙන්ම අත් කරගත් ගති ස්භාවයක් නිසා අපි කවුරුත් විවිධ මට්ටමින් ඔපා දූප වලට සවන් දීමට හා කීමට කැමත්තක් දක්වන බව නම් ප‍්‍රථමයෙන් කිවයුතුය....
පසුගිය දිනවල ඇමරිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල ආන්දෝලනයක් ඇතිකළ පුවතක් වාර්තා වී තිබුණා .ඉන් කියවුනේ ඇමෙරිකානු කාන්තාවන් රුධිර පිළිකාවන්ට ගොදුරුවීම බෙහෙවින් ඉහළ යමින් ඇති බවයි...
“මම හරියට නතර වෙන්නැතුව වැඩ කරන මැෂින් එකක් වගේ. දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. සති අන්තයේ ගෙදර හිටියත් වැඩවල අඩුවක් ඇත්තෙම නෑ. සතියෙ...
විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවල දී මුහුණදෙන මානසික පීඩන තත්වයන් සහ ඒ තත්වයන් පාලනය කරගන්නා ආකාරය ගැන මෙවර හඳුනාගනිමු.
මානසික පීඩන තත්වයන් දිගින් දිගට ම පැවතීමෙන්...
පසුගිය අවුරුදු කීපය පුරාම ඩෙංගු උණ පිළිබඳවත්, ඩෙංගු නිවාරණය පිළිබඳවත් විශාල වශයෙන් අප සමාජය තුළ කතා බස් කෙරුණත් බොහෝ පිරිසකගේ අවධානය දැන් ඒ පිළිබඳව...





