Film
මතකය සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිය කෙනෙකුගේ ජීවිතය මොන වගේ වෙයිද ?(Sleeping Dogs)
හර්ෂි සේනාධීර - 0
ඇල්සයිමර් කියන රෝග තත්ත්වය නිසා මතකය අමතක වෙලා ගිය මිනීමැරුම් රහස් පරීක්ෂකයෙකු වටා ගෙතුණු කතාවක් තමයි Sleeping Dogs කියන්නෙ. හොලිවුඩයේ සුපිරි නළු Russell Crowe...
කන කියන්නෙ මිනිස් සිරුරේ තියෙන ශ්‍රවණය සහ සමබරතාවය පවත්වා ගන්න උපකාරී වෙන ඉන්ද්‍රය කියල ඔබ දන්නවනේ.
අපේ කන් වලින් ප්‍රධාන වශයෙන්ම, වාතයේ ශබ්ද තරංග විද්‍යුත්...
අපි ගොඩක් වෙලාවට කියනවනෙ පුතාලා කියන්නෙ අම්මලගෙ සුරතල්ලු එහෙම නැත්තම් Mama’s boy කියල. ගොඩක් තැන්වලදි ඇත්තටම අපි දකිනව පුතාලා තාත්තලට වඩා ලඟ අම්මලට. තාත්තල එක්ක බහුතරයක්...
ඉන්දියාවේ කියන මොනතරම් ලොකු රටක්ද සහ එහෙ කොච්චර විශාල ප්‍රමාණයක් ජනගහනය ඉන්නවද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. අපි හැමෝම දන්නව ඒ ගැන. අපි...
චිත්‍රපටියක් ගැන ලියනවට වඩා මම හිතුව අද කතාකරනව කියල මේ දවස්වල සමාජ මාධ්‍යයවල පිස්සුවෙන් වගෙ කතාකරන සංජේ ලීලා බන්සාලිගෙ අලුත්ම Netflix Series එක වෙන Heeramandi ගැන කතාකරන්න.
මේ දවස්වල...
ඔබේ උසට අනුව පැවතිය යුතු නිසි ශරීර බරට වඩා වැඩිපුර බරෙන් යුතු වීම සෞඛ්‍ය ගැටළු රාශියක් ඇති කරන්න ඍජුවම බලපාන බව smart lady අපේ...
Film
පතුලටම වැටී මැරෙන්න ගිය යාලුවා වෙනුවෙන් ඉදිරියට ආව අවංක මිත්‍රත්වයක් ගැන අපූරු කතාවක් – (Manjummel Boys)
උදතාරි - 0
යාලුකම් කියන්නෙ හරි වටින දෙයක්.
කළණ මිතුරු ආශ්‍රය කියන්නෙ ලබන්න බොහොම පින් කරන්න ඕන දෙයක් වග අපි දන්නවා. අපි හැමෝටම යාලුවො ඉන්නව.
ඒ අතර සමහර යාලුවො...
ලොව පුරා වැඩිහිටියන් මිලියන ගණනාවක් පීඩාවට පත්කරන ආතරයිටීස් කියන්නෙ අපිව වේදනාවට සහ දුර්වලතාවයට පත්කරන රෝගයක් බව අපි බොහෝ දෙනෙක්ට අවබෝධයක් තියෙනව.
එදිනෙදා ජීවිතය පහසුවෙන් ගෙනියන්න...
අලුතෙන්ම Netflix ආව ලස්සනම ලස්සන ඉන්දියන් චිත්‍රපටයක් ගැන තමයි මම අද කතාකරන්න යන්නෙ.මේ චිත්‍රපටය හරිම Classic කතාවක්. මේ ඊයෙ පෙරේද වගේ තමයි Netflix එකට ආවෙ. ලස්සන Storytelling එකක් විදියට මේ කතාව හඳුන්වන්න...
ඔෂීන්ව මතකද?
ඔෂීන්ගේ නොපරදින දිරිමත් බව මතකද?
ජපානයත් හරියට ඔෂීන් වගේ තමයි.
දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැඟී සිටිය ජපානය කියන්නෙ අද වෙද්දී ලෝකයේ බොහෝ...










