Smart Me

Kaukda කියන්නෙ Indian Horror – Comedy Film එකක්.ඉතින් ඔන්න මහ ලොකුවට බයවෙන්නෙ නැතුව හිනාවෙන ගමන් Horror Film එකක් බලන්න ආස නම් මේ චිත්‍රපටය බලන්න කියලා මම ඔයාලට Suggest  කරනවා. ඉන්දියාව කොහොමත් Horror Comedy Movies කරනවනෙ. මෑත කාලීනව ආව Stree Film එක අයිතිවෙන්නෙත් ඒ ශානරයට සහ ඇත්තටම ඒකත් හරිම විනෝදජනක චිත්‍රපටයක් කියලා කියන්නම ඕන. කතාව පටන් ගන්නෙ රාතෝඩි කියන ගම්මානයේ ඉන්න කකුඩා නම්...
ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් වටිනා සංයෝග රාශියකින් සමන්විත කුරුඳු වලට රුධිරගත සීනි මට්ටම පාලනය කරන්න, හෘද රෝග ඇතිවීම වළක්වන්න සහ ප්‍රදාහ තත්වයන් සමනය කරන්න යහපත් බලපෑම් ඇති කරන්න පුළුවන් කියල අද වෙද්දී යම් යම් පරීක්ෂණ මඟින් තහවුරු කරගන්න හැකියාව ලැබිල තියෙනවා. කුළුබඩුවක් ලෙස ආහාර වලට ස්වභාවික රසකාරකයක් ලෙස කුරුඳු යෙදීම සියවස්...
මේ කතාවත් අපූරු චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටයේ නම Shutter. මේක American Supernatural Horror Film එකක්. මේ Shutter කියන චිත්‍රපටය ආවෙ 2008 අවුරුද්දෙ. අවුරුදු ගාණක් පරණ චිත්‍රපටයක් උනත් ඉතින් මේ වගේ චිත්‍රපටයක් අදට උනත් බලන එක හරිම අපූරුයි කියලා කියන්නම ඕන. කොහොමත් ඇමෙරිකාවෙ මිනිස්සු දන්නවා පරණ චිත්‍රපටයකින් උනත් ප්‍රේක්ෂකයන්ව හොඳටම බය කරන්න නේද? ඉතින් චිත්‍රපටයේ කතාව පටන් ගන්නෙ...
අද අපි අරගෙන එන්නෙ මෙච්චර දවසක් නොලිව්ව විදියෙ චිත්‍රපටයක් ගැන කතාවක්. මේ චිත්‍රපටයේ නම Time Trap. මේක 2017 අවුරුද්දෙ ආව science fiction action adventure film එකක්. මේ කතාවෙ මූලික වශයෙන්ම පෙන්වන්නෙ ශිෂ්‍යන් කණ්ඩායමක් අතුරුදහන් වෙච්ච තමන්ගෙ professor ව හොයන කතාවක්. ඉතින් චිත්‍රපටයේ කතාව පටන්ගන්නෙ මෙන්න මේ විදියට. Hoper කියන්නෙ archeology professor කෙනෙක්. එයා 1970 අවුරුද්දෙ අතුරුදහන් වෙච්ච hippies ලා කණ්ඩායමක් ගැන emote cave system එකක් explore කරන...
දහඩිය දාගෙන වැඩ කරොත් බර අඩු වෙනව කියල ඔබට හිතෙනවද? එහෙමත් නැත්තන් කවුරු හරි කියනව ඇහිල තියෙනවද? ඒක එහෙම නම් මෙච්චර මහන්සි වෙලා වැඩ කරලත් තාමත් බර අඩු නොවෙන්නෙ ඇයි කියල ඔබට හිතෙනවද?  ඔන්න ඒ ගැන කතා කරන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ. දහඩිය දානව කියන්නෙ මොකක්ද? දහඩිය දැමීම කියන්නෙ...
රස කෑම කන්න අපි හරිම ආසයි. ලංකාව වගේ ආසියාතික රටවල මිනිස්සු කොහොමත් ඔය රසම රස කරියක් ගෑවිච්ච තැනක බත් ටිකක්, රොටියක් එහෙම කන්නෙ හරි ආසාවකින්. හැබැයි ඒ ආසාවෙන් රස විඳින කෑමක් පිටිපස්සෙ තමන්ගෙ මාරයා හැංගිලා ඉන්න පුලුවන් බව කවුරු උනත් හිතනවද නේද? Netflix ඔස්සේ තිරගත වුණ Curry or Cyanide ඔයත් බැලුව නම් මේ...
අපේ සමේ ස්වභාවය අපේ ශරීරයේ අභ්‍යන්තර වගේම බාහිර නීරෝගී බව පෙන්වන්න ලොකු බලපෑමක් එල්ල කරනවා. ඒ නිසා සම ලස්සනට දීප්තිමත්ව තියාගන්න අපි ගොඩක් දෙනෙක් හොඳින්ම සැළකිලිමත් වෙනව. ඔබේ සමේ ඇතිවෙන විවිධ ගැටළුකාරී තත්වයන් අපිට සමේ රෝග විදිහට සරලවම හඳුන්වන්න පුළුවන්. මේ සමේ රෝග නිසා දැවීම්, කැසීම්, දද, කුෂ්ඨ වගේ සමේ විවිධ වෙනස්වීම්...
අපි බොහෝදෙනෙක්ගෙ දවසෙන් වැඩි කාලයක් අපි ගත කරන්නේ වාඩිවී සිටින ඉරියව්වෙන්නෙ.  ඔයත් සමහර විට යන යන ඕනෑම තැනක වාඩිවෙන්න තැනක් බලන, බිම හරි වාඩිවෙලා ඉන්න කැමති කෙනෙක් වෙන්න ඇති. ඒ විදිහට ඉන්න ඔබට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඔබේ බර නියමිත ප්‍රමාණයට වඩා වැඩි නම් මේම වාඩිවෙලා ඉන්න එක සමහරවිට ඔබට ඔබේ...
උදෑසන ආහාර වේල කියන්නෙ අපේ දවස ප්‍රබෝධමත්ව අරඹන්න හොඳ සහයක් ලබාදෙන තීරණාත්මක සාධක වලින් එකක් කියල ඔබ දන්නව.  විශේෂයෙන්ම, ඔබ ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්න හිතන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් පවතින බර පාලනය කරන කෙනෙක් නම් ඔබ උදෑසනට ගන්න ආහාර ඒ සඳහා ලොකු බලපෑමක් කරනවා.  සීනි අඩංගු පැණිරස ආහාර, පෝෂණ...
මම හරිම ආසයි අනාගත ලෝකය පෙන්වන චිත්‍රපටවලට. සමහර විට ඔයාලත් ඒ වගේ චිත්‍රපට බලන්න ආස ඇති. අන්න එහෙම හිතලා තමයි අපිට ආටිකල් වලට ටොපික්ස් හොයලා දෙන දිලිනි, මේ පාර චිත්‍රපට ලිපි පෙලට අනාගත ලෝකයේ කතාවක් ගැන කියවෙන Ganapath කියන චිත්‍රපටය තෝරගෙන තියෙන්නෙ. Ganapath කියන්නෙ 2023 අවුරුද්දෙ ආව චිත්‍රපටයක්. හැබැයි 2023 ආවට මේ චිත්‍රපටයෙන්...