කුරුඳු ශ්‍රී ලංකාවේ ඉතා සුලබ කුළුබඩු විශේෂයක්. අප බොහෝ විට කුරුඳු යොදාගන්නේ ආහාර රසවත් කරන කුළුබඩුවක් ලෙසයි. එහෙත් කුරුඳු තේ ලොව ඉතා ජනප්‍රිය පානයක්...
ප්‍රින්සි මංගලිකා ‘Possitive women's Network’ ආයතනයේ නිර්මාතෘවරියයි. 2009 වසරේ ආරම්භ කළ මෙහි සාමාජිකත්වය ලැබු වැඩිහිටියන්ගේ ගණන පන්සියයකට අධිකයි. දරුවන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එහි ඉන්නවා.
Possitive...
"අනේ මට කොලෙස්ටරෝල් නේ "ඒ නිසා ආස දෙයක් කන්න බැහැනෙ" .මේ අද අපට සුලබ ඇහෙන දෙබසක්.නමුත් මේ ලිපිය කියවීමෙන් පසු ඔබ ඒ අදහස් එම...
මල් පෙත්තේ, මල් පෙත්තේඋතුරු දෙසට - දකුණු දෙසටබටහිරටත් නැගෙනහිරටඉගිල ඉගිල මෙහැම දෙසටකැරකීලා ඇවිත් බිමටම කියන දෙය කර දෙන් මට"
පුංචි ශේන්යාට හත් පෙති මල ලැබෙන්නේ...
අපේ වැරදි ආහාර රටාවන් නිසා මෙන් ම විවිධ ලෙඩ රෝග නිසාත් සිරුරේ මේදය තැන්පත් වීම දක්නට ලැබෙනවා. බාහිර පෙනුමට මෙන් ම ඔබේ සෞඛ්‍යයටත් මෙය...
රෝගවලින් ආරක්ෂා වන්නට සිරුර තුළ සිදුවන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරණය ලෙස හැඳින්වෙනවා. ධාරක ජීවී සෛලවලට (අපේ සිරුරේ පවතින සෛල) රෝගකාරක ආසාදනය වීම සහ ධාරක...
ගෑස්ට්‍රයිටීස් මේ වන විට බොහොම සුලබ තත්ත්වයක් වෙලා තිබෙනවා. රෝග මූලය විවිධ විය හැකි වුවත්, වැරදි ආහාර පුරුදු ගැස්ට්‍රයිටිස් උත්සන්න කරනවා. මෙය ඉතා පීඩාකාරී...
Smart Me
ඔස්ට්‍රේලියාවේ වැඩිම මාසික වේතනයක් ලබන ශ්‍රී ලාංකික කාන්තාව – ශෙමාරා වික්‍රමනායක
smartlady - 0
ශෙමාරා වික්‍රමනායක අපට එතරම් හුරු පුරුදු නමක් නොවෙයි. එහෙත් ඇය ශ්‍රී ලංකාවේ නාමය ඉතා විශිෂ්ට අයුරින් ජාත්‍යන්තරයට ගෙන ගිය කාන්තාවක්. 2018/2109 වසරේ ඕස්ට්‍රේලියාවේ වැඩිම...
ආහාර පාලනය කරන්නන් පිටි සහිත ආහාර ගැන කතා කරන්නේ හරිම අකමැත්තෙන්. ඇත්තටම කාබෝහයිඩ්රේට් මේ කියන තරම් ම නරකද? මේ ලිපිය ඒ ගැනයි.
කාබෝහයිඩ්රේට් කියන්නේ මොනවාද?
අපි...
"අනේ කොහේ ඉතිරි කරන්න ද ?මහා ලොකු පඩියක් ලැබෙන එකක් නෙවේනෙ"මේ අපට නිරන්තරයෙන් ඇසෙන හඬක්.සමහර විට ඒ හඬ ඔබේ වෙන්න පුළුවන් .නැත්නම් මිතුරියකගේ වෙන්න...










