Travel

ඔබ විදේශ සංචාරයක යෙදී සිටයදී හදිසියේවත් ඔබේ විදේශ ගමන් බලපත්‍රය නැතිවුවහොත් හෝ සොරාගැනීමකට ලක්වුවහොත් කලයුතතේ කුමක්ද කියා ඔබ නොදන්නවා නම් ඔබ පත්වන්නේ බලවත් අපහසුතාවකට. විශේෂයෙන්ම ඔබ නැතිවූ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව අදාල බලධාරීන්හට දැනුම් නොදී සිටියදී එම විදේශ ගමන් බලපත්‍රය යම් කිසි අපරාධයක් සඳහා යොදාගෙන තිබුණහොත් ඔබට නෛතික ගැටලු රැසකට මුහුණපෑමට සිදුවේවි. ඒ...
විදේශ රටකට යාම සදහා visa ඉල්ලුම් කිරීමේදී , විදේශ අධ්‍යාපනය සදහා යාමේදී , ඔබේ බබා ඉපදුනේ විදේශ රටක නම් හෝ විදේශ රටක අධ්‍යාපනය ලබා පැමිණි විටෙකදී ඔබේ ලේඛන සත්‍ය බවට සහතික  කරගනන්නට අවශ්‍යනම්  ඒ සඳහා ඔබ යායුත්තේ විදේශකටයුතු අමාත්‍යංශයේ Consular අංශය වෙතයි. මෙම කාර්යයාලය විදේශ රටක ලිපි ලේඛන මෙරට භාවිතය...
විශේෂයෙන්ම පිටරට ගමනක් යන්නට සති කිහිපයකට පෙර ඔබ කළ යුතු දෑ පිළබඳව මීට පෙර අප ඔබට මතක් කළා. සතියකට කලින් පමණක් නොව, ඔබේ ගමන අරඹන්න දින කීපයකට කලිනුත් ඔබ සැලකිල්ලෙන් සිටිය යුතු කරුණු කිහිපයක් ගැන ඔබ දැනුවත් කරන්න අපි හිතුවා. කාළගුණය ගැන සැලකිලිමත්වන්න වර්ෂාව, හිම ආදී කාළගුණ තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත්වන්න. කාළගුණයට ගැපෙන අකාරයට...
ලොව වටා සවාරියක් යන්නට අතේ මුදල් නැතත් අලංකාර සිනමා සිත්තමක ඇති පියකරු දේශාන්ත නරඹා සතුටුවන්නට මුදලක් වැයවන්නේ නැහැ. එනිසාමයි ලෝකයේ සුන්දර ස්ථාන රැගත් සිනමාපට කිහිපයක් ලොව දකින්න කැමති ඔබවෙත ගෙනඑන්නේ. මේ ප්‍රංශයෙහි අලංකාරතම ස්ථාන කැමරාවට හසුකරගත් ලස්සනම චිත්‍රපට 3ක්.  Midnight in Paris (පැරිසියේ මැදියම් රෑ) 2011 දී තිරගත කෙරුණු ආදර...
පර්චස් තුනේ හතරේ දහයේ කූඩු වෙලා ඉන්න නාගරිකයන්ට විතරක් නෙමේ ඈත පිටිසර අයගේත් සිත දිනාගත්ත තැනක් ගැන කියන්නයි අපි සුදානම් වන්නේ. දියවන්නා ඔය අසබඩ තියෙන දියත උයන තමයි මේ සුන්දර උයන.දියවන්නාවෙන් හමන සිසිල් සුළඟ අපට දාහය අමතක කරවනවා. කොළ පැහැයෙන් දිදුලන ගහකොළ, ඔයෙහි සිටින මත්සයින්, කොරවක්කන් , ඉබ්බන්, කොකුන් ආදී කුරුල්ලන්...
නොදැන ගියොත් අතරමග කියල කතාවක් තියෙන්නෙ විහිළුවට නොවෙයි. යන තැනක්ගැන දැනගෙන ලෑස්තිවෙලා යන එක කොහොමටත් හොඳයි. විශේෂයෙන්ම ගුවන් ගමනක් සැලසුම් කරනව නම් ආරෂාකාරීව වගේම සැහැල්ලුවෙන් ඔබේ සංචාරය අවසන් කිරීමත් වැදගත්. ඒ සදහා ඔබේ ගුවන් ගමන පිටත් වීමට පෙර මනා සූදාණමක් තිබිය යුතු බව නම් අමතක කරන්න එපා...අපි සුදානම් වෙන්නේ ගුවන්...
ගුවන් පර්යන්තයකදී වගේම වෙනත් කාර්ය බහුල ආයතනයන් වලදීද ටිකට් පතක් හෝ හැඳුනුම් පත සොයාගන්න බැරිව මුළු බෑගයම අදින අවස්ථාවන් ඔබ කොතෙකුත් දැක ඇති. එය සියළු දෙනාටම හිරිහැරයක්. මේ smart tips එවැනි අවස්ථාවන් මගහරවා ගන්නයි. ජලය, ආහාර, දියර බෙහෙත්, ක්‍රීම් වර්ග, සුවඳ විලවුන් සහ make-up යනාදිය මතක ඇතිව ඔබ ගමන්...
කොහේ හරි ගමනක් යන ගමන් මොනවාහරි අමතක වුණාද  කියල හිත හිත ඉන්න තරම් වදයක් තවත් නැහැ. ගුවන් ගමනක් අතර තුරදී නම් ඔබ පත්වෙන්නේ මහත් අපහසුතාවයකට. ගෙදර අයගෙන් මේ ගැන ඔබට බොහෝ අවවාද අනුශාසනාත් ලැබිල ඇති. ඒ නිසා යන්න කලියෙන් හොඳින් සැලසුම් කරගත්තොත් හිතේ කරදරයක් නැතිව ගමනක් යන්න පුළුවන්. ඒ...
දවස් දෙක තූනකට එළියට  යන්න වුනාම අපේ බොහෝ කාන්තාවන්ට ඇතිවන ගැටළුවක් තමයි කොහොමද පැක් කරගන්නෙ කියන එක. තවත් ලොකූ චෝදනාවක් තමයි ගමකට සෑහෙන්න බඩු ගෙනියනව කියන එකත්. ඇත්ත! කාන්තාවන්ට අඳින්න තියෙන ප්‍රමාණයත් වැඩියිනෙ.  පුහුණු වීම් වලට හෝ නිතර ව්‍යාපරික සංචාරවල යෙදන කාන්තාවන් ගමන් මල්ලෙ බර වැඩි වුනොත් මුහනුණ දෙන්න...