එකම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වයට කරන්නෙ ඉතාමත්ම නරක බලපෑමක්. ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩන්ව අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.
පාසැලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක මේ කෑම අත්හදා බලන්නත් ඔබට පුලුවන් .
පාමර්සන් පොටෙටෝ ස්ටික්
අවැසි දේ
අල ග්‍රෑම් 200ක්
සුදු වර්ණ පාන්කුඩු මේස...
අරුම පුදුම මුට්ටිය
එකමත් එක රටක සහෝදරියෝ දෙන්නෙක් හිටියා. වැඩිමල් සහෝදරිය හරිම ලස්සනයි.බාල සහෝදරිය හරිම කරුණාවන්තයි. ඒත් මේ දෙන්න හරිම දුප්පත් .එයාලට ආහාරයට ගන්න සුදුසු දේවල් හොයා ගත්තෙ හරි අමාරුවෙන්.දවසක් වැඩිමල් සහෝදරිය කවුළුවෙන් පිටත බලා ගෙන හිටියා. බඩගින්න නිසා ඇගේ උදරය කෑ ගහන්න ගත්තා.දවස තිස්සේ ම ඇය කිසිවක් ආහාරයට ගෙන...
දරුවන් තරහ ගත් විට වැඩිහිටි ඔබ,
වැඩිහිටි ඔබ හැම මොහොතකම හැසිරිය යුත්තේ දරුවන්ට ආදර්ශයක් වන ආකාරයෙන් බව අමතක කරන්න එපා.
නිතර දරුවාට කෑ කෝ ගැසීම කිසිසේත්ම සුදුසු නොවන අතර තරහෙන් සිටින අවස්ථාවේදී කිසිවක් සාකච්ජා කිරීම සුදුසු නොවන බව මතක තබා ගන්න. දරුවාට සවන්දීම ඔවුන්ගේ හැඟීම් වටහා ගැනීම ඉතා වැදගත්.
ඔබේ දරුවා තරහෙන්...
බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි .....
කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.
අන්දරේගේ කතා 3
අන්දරේ රජ වාසලේ ඉඳන් හැමදාම ගෙදර එන්නේ රෑ බෝ වෙලා.ඉතින් අන්දරේගේ හාමිනේට අන්දරේ එනකන් ඉන්න...
දියබත් කියන්නේ බොහෝ කාලයක් පුරා ඉතා ගුණදායක ආහාරයක් බවට අපි පිළිගන්න ආහාරයක්. ඉතින් මේ දියබත පොඩිත්තන්ට හොඳ විදිය තමයි මේ.
අවශ්‍ය දේවල්:
රැයක් වතුරේ දමා ගත් බත් කෝප්ප 2ක්
උකු පොල් කිරි කෝප්පයක්
හකුරු කෝප්ප කාලක්
ඉදුණු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 4 ක්
ලුණු
දෙහි යුශ බිංදු 2-3 ක්
සකස් කරන ආකාරය-
පෙරදා උයාගත් රතු කැකුළු හෝ...
කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.
අන්දරේ ගේ කතා 2
අන්දරේ තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න හරිම දක්ෂයෙක් .ඔන්න ආයෙමත් දවසක රජතුමා ට හිතුනා අන්දරේ ව පරද්දන්න .දවසක් රජතුමා දැක්කා යෝධයෙක්...
ක්ලේ කියන්නේ පොඩිත්තන්ට හසුරු කුසලතා වර්ධනයට හොඳින් උපකාරි වෙන දෙයක්. ඒත් පොඩිත්තන් මේවා හොරෙන් කටේ දා ගැනීමත් ගැටලුවක්. ඒ නිසා නිවසේ දීම ක්ලේ හදා ගන්න ඔබට පුලුවන්.
අවශ්‍ය දේවල්:
පාන් පිටි 100g
ලුණු කුඩු 40g
පොල්තෙල් 10ml
දෙහි යුශ 10ml
නටන උණු වතුර 100ml
කලරින්
සාදාගන්නා ආකාරය:
පාන් පිටි සහ ලුණු...
අන්දරේගේ කතා - 1
කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න,ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ.විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.
ඔන්න අපි හිතුව බෙඩ් ටයිම් ස්ටෝරි අහන අපේ පොඩිත්තන්ට ලස්සන ජනකතා ටිකකුත්...
අම්මලගෙ ලොකුම ආසාව ඉහලම රසයෙන් මෙන්ම පෝෂණයෙන් ඉහල කෑම බීම දරුවාට ලබාදීම.ඉතින් අලුත්ම අලුත් මවුවරුන්ට මේ ආහාර වට්ටෝරු උපකාර වනු ඇතැයි අප සිතනවා.
මාස 6 -7
මාස හය දක්වා අනිවාර්යයෙන්ම මවු කිරි ලබා දිය යුතු වනවා.මාස පහෙන් පසු පළතුරු යුෂ අවශ්‍යනම් ලබා දෙන්නට හැකියි.
පලතුරු පොඩි කර සාදාගත් පල්පය
මෙය ලබාදිය යුතුවන්නේ උදේ...
අද නවීකරණය සමග යාවුනු පරිසර දූෂණය කියන්නෙ මිනිසාගේ නිරෝගී දිවියට විශාල තර්ජනයක්. මෙය විශාල තර්ජනයක් වන්නේ විවිධ රෝගාබාධ රැසක් ඒ නිසාවෙන් වැළඳෙන නිසාවෙන් මෙන්ම කුඩා දරුවන්ට බෙහෙවින් හානිකර තත්වයක් ඇතිකරනවා. අවට පරිසරයේ වායු දූෂණය ගැන අප බොහෝ සෙයින් කරදර වුවත් අපගේම නිවසේ වායු දූෂණය ගැන අප කොපමණ දැනුවත් ද...