ඔබේ කුඩා දරුවා වසරකට වඩා මව්කිරි වලට පුරුදු වී ඇත්නම් ඒ පිළිබඳ පවතින සමහර මත නිසා ඔබට යම් ගැටළු තිබෙන්නට පුලුවන්. එසේම ඔබ රැකියාවකට යනවා නම් දරුවා ක්‍රමයෙන් මව්කිරිවලින් ඈත් කරනවා විය හැකියි. ආහාර වලට පුරුදු කරද්දීත් දරුවා මව්කිරි සෙවීම ගැන කලබලයට පත් ඔබට මේ කාරණා වැදගත් වේවි.
ලෝක සෞඛ්‍ය...
ශිෂ්‍යත්ව ප්‍රතිඵල පැමිණීම නිසා මව්වරුන් හා දරුවන් අතර සබඳතා දැඩි වන හා අඩුවන කාලයක් මේ. ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරුවන්ටත් වඩා වෙහෙස වන්නේ මව්වරු. තරඟකාරි අධ්‍යාපනික රටාව නිසා මව්වරුන්ට දොස් නඟන්න නොහැකි වුණත් මේ තරඟය අවසානයේ හැම කෙනෙකුටම ලැබෙන්නේ සිනාවක් පමණක් ම නෙවෙයි. ප්‍රතිඵල කුමක් වුවත් දරුවාට මව් සෙනෙහස අවශ්‍යයයි....
අද ලෝක ළමා දිනයයි...
ලෝක ළමා දිනය වෙනුවෙන් බොහෝ පාසැල්, දෙමාපියන් විවිධ උත්සව, සාද, තෑගි බෝග සූදානම් කරමින් ඔවුන්ව සතුටින් තබන්නට උත්සාහ කරනවා. ඇත්තටම එය නරක දෙයක් නෙවෙයි. දරුවා අද ඉතාමත්ම සතුටින් තම දිනය සමරනවා. මේ සියල්ල අවසානයේ හෙට සිට දරුවා නැවත ගොඩබසින්නේ කිනම් ලෝකයකටද? වැඩිහිටියන් ගේ ලෝකයට නොවේද? වැඩිහිටියෙකු...
පුංචි පැටියාට කතා පොතක් තෑගි දෙන්න සුදුසුම වයස කීයද?බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් එය.ඒ ගැනයි මේ ලිපිය.
අපේ රටේ ජනප්‍රිය නොවුනත් විදේශ රටවල ක්ලෝත් බුක්ස් එහෙමත් නැතිනම් රෙදි පොත් තිබෙනවා. දරුවාගේ පළමු පින්තූර අත් දැකීම දරුවාට ලබාදීමේ අරමුණින් තමා මේ පොත් නිර්මාණය කරල තියෙන්නෙ. කතන්දර පොත්,පින්තූර පොත් පමණක් නෙවෙයි විවිධ මතුපිටවල් සහිතව දරුවාට...
Smart Mom
ඔබේ පුංචි සුරංගනාවියගේ කන්පෙති විදීමෙන් පසු මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න
smartlady - 0
මේ වෙන විට ඔබේ පුංචි දෝණිගේ කන්පෙති විද කරාබු දමා හැඩකර ඇති නම් එම සුසිණිදු කන්පෙති වලට හානි නොවන ලෙස තබා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. ඒ සඳහා මෙම කරුණු ඔබට උපකාරී වේවි.
ආසාදන ඇති විය හැකි බැවින්පුංචි දූගේ කන්පෙති නිතර නිතර පිරිසිදු කරන්න. ඒ සඳහා පුළුං කෑල්ලක් ඇල්කොහොල්/ සර්ජිකල් ස්ප්‍රීට්...
අපේ බබාට තමයි බැරි.. අල්ලපු ගෙදර බබා මෙයාටත් වඩා පොඩියි. ඒත් එයාට ඕන දෙයක් තේරෙනවා. අයියගෙ පුතා තව ම ඉස්කෝලෙ එකේ. අපේ දුව තුනේ පන්තියෙ වෙලත් එයාට තවම හරියකට කියවන්නවත් බෑ. සමහර අම්මලා දුරදිග නොබලා කරන කතාබහ තුළ තියෙන්නෙ මේ වගේ නිෂ්පල සංසන්දනය කිරීම් සහ අනවශ්‍ය විදියට ගොඩනගාගන්නා මානසික කරදරවීම්. මේ...
දරුවෙකු රෝගී ව්ම තරම් දෙමාපියන් අකමැති තවත් දෙයක් නැහැ. එහෙම නේද ? එහෙත් උණ, හෙම්බිරිස්සාව වගේ නිතර සාමාන්‍යයෙන් හැදෙන රෝග වලදි කොත්තමල්ලි ටිකක් තම්බල දෙන්නෙ නැතිව ඉක්මනින් දොස්තරලා ගාවට ගෙනිහින් බෙහෙත් මල්ලක් අරන් එන්න අපේ අම්මලා පුරුදු වෙලා ඉන්නවා. සරලව ඉක්මනින් සුව කරගන්න පුලුවන් ලෙඩකට අනවශ්‍ය තරම් බෙහෙත් පොවලා...
ඔබ ඔබේ පුංචි සුරංගනාවියගේ කන්පෙති විදීමට සැලසුම් කරන්නේ නම්, ඒ සඳහා මෙම වටිනා උපදෙස් කිහිපය වැදගත් වේවි.
දූගේ කන්පෙති විදීම සඳහා හොඳම වයස කුමක්ද?
දෙමව්පියන් බොහෝ දෙනෙක් තම දියණියන්ගේ කන් විදීම ළදරු අවධියේදීම සිදු කිරීමට කැමැත්තක් දක්වයි. ඔබේ දරුවාට වයස මාස හයක් පමණ වන තෙක් වත් බලා සිටීම වෛද්‍යවරුන් විසින් රෙකමදාරු...
පුංචි දරුවන්ට සමහර ආහාර ජීරණ නොවීම නිසා නොසිතන වෙලාවල් වල බඩේ රිදුම්, වමනය වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. මුලින්ම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නට පෙර, ඒ කියන්නේ දරුවාට දැඩි ලෙස උණ සහ දිගින් දිගටම වමනය, බඩ එළිය යාම නැතිනම් මේ කියන ඖෂධවලින් සුවය ලබාදෙන්න පුළුවන්. නමුත් මින් සුවයක් නැතිනම් දිගින් දිගටම එවැනි ප්‍රතිකාර...
සමහර පුංචි දරුවන් රාත්‍රියට නිදාගන්නට තරමක් අදිමදි කරනවා. විදුලි පහන් නිවා දමා බලහත්කාරයෙන් දරුවන් නින්දට පෙළඹවීමට එවැනි අවස්ථාවල දී සමහර දෙමව්පියන් වෙහෙසෙනවා. ඒත් එය කිසිසේත් ම සාර්ථක සහ සාධාරණ විසඳුමක් නොවෙයි. නිදාගැනීම දරුවන්ට දඩුවමක් හැටියට අත්විඳින්නට දෙන්න එපා. නින්දේදී සිරුරටත් මනසටත් දැනෙන සැහැල්ලුව ලොකු කුඩා හැම කෙනෙකුට ම එක...