Smart Mom

පුංචි දරුවන් සෙල්ලම් බඩුවලින් ලබා ගන්නේ නොමඳ ආශ්වාදයක්‌. ළදරු අවධියේ දරුවාගේ කායික හා මානසික වර්ධනය සඳහා සෙල්ලම් බඩු බෙහෙවින් උදව් වන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. දරුවාගේ නිර්මාණ කුසලතාවය වර්ධනය කර ගැනීමට මේ සෙල්ලම් බඩු උදව් වෙනවා. හැඩතල පැහැය හඳුනා ගැනීමටද පරිකල්පනය අවධිකිරීමට ද කුඩා ක්‍රියාකාරකම් සඳහා ද සෙල්ලම් බඩු උදව් වෙනවා....
ස්ථිර නොවුණත් කිරි දත් කියන්නේ කිරි කැටියෙකුගේ ජිවිතයේ වටිනාම අංගයක්. සාමාන්‍යයෙන් ලාංකික දරුවෙකුගේ කිරි දත් පැමිණීම ඇරඹෙන්නේ වයස මාස 6 සිට 9 දක්වා කාල සීමාවේදී යි. එහෙත් ඇතැම් දරුවන්ගේ දත් පැමිණීම ප්‍රමාද වන අවස්ථාද නැත්තේම නොවේ. නිරෝගී දත් දෙපලක් දරුවෙකුට අවශ්‍ය ඇයි? ආහාර සපා කෑමට මුහුණේ පියකරු පෙනුමට සුන්දර සිනහවකට නිවැරදිව වචන...
කිරි කැටියෙකු සිටින මවකට දරුවාගේ නිරෝගී බව පිලිබඳ නිතරම සැළකිල්ලෙන් කටයුතු කරන්නට සිදු වනවා. ඉතින් අද අප කතා කරන්නට යන්නේ කිරි සුවඳ හමන නිවසක සිටින මවකට තමාගේ ආදරණිය දරු සිඟිත්තා විවිධ රෝගයන්ගෙන් ආරක්ෂා කිරීමට සමත් ඖෂධයක් ගැනයි රතකල්කය... මේ නම සමහර විට ඔබට ආගන්තුක නාමයක්  වෙන්න පුළුවන්. වර්තමානයේ බොහෝ දෙමාපියන් යම් යම් පාර්ශවයන් ගේ...
දරුවන්ගේ ලෝකය සුන්දර වන්නට සෙල්ලම් බඩු වලින් ලැබෙනුයේ මහත්  පිටිවහලක්. අද කාලයේ නානාප්‍රකාර සෙල්ලම් බඩු මිලදී ගත හැක. නමුත් ඔබ ඔබේ සිඟිත්තා සඳහා සෙල්ලම් බඩුවක්‌ මිලදී ගැනීමට ගිය විට එම භාණ්‌ඩවල අලවා ඇති ලේබල ඉතා සියුම්ව පරීක්‍ෂාකර බැලුවත් වම් ඔබේ දරුවා අතට ඒවා පත් නොකර සිටීමට වැඩි ඉඩක් තිබෙනවා. අද...
බොහෝ පෙර පාසල් වල පළමු වාරය සැප්තැම්බරයේ ආරම්භ කිරීමට නියමිතයි. ඉතින් එකිනෙකට නොපරදින ආකර්ෂණිය දැන්වීම් ඔබ ඉදිරියේ ප්‍රදර්ශනය වෙනු දකින්න පුළුවන්. ඔබේ පුංචි දඟකාරයා දන්නෙම නැතිව පෙර පාසල් යන වයසටත් ඇවිත්. ඉතින් හැමදාම වගේ බුද්ධිමත් තේරීමකට ඔබගේ අවස්තාව නැවතත්. දරුවා අධ්‍යාපනය හැදෑරීමේ මුල් පියවර තැබීමටයි මේ සුදානම් වෙන්නේ. ඉතින් මේ ආරම්භක පියවර නිවැරදි දෙසකට යොමු...
කොච්චර දුන්නත් ගුණයක් නැහැ .මේ දරුවන් ලෙඩ වී බෙහෙත් ගනිමින් සිටිද්දී දෙමාපියන් කරන චෝදනාවක්. හොඳට බලන්න.හරියට බෙහෙත් වේල දීම ගැන ඔබ සැලකිලිමත්ද කියලා ........... වැරදි මාත්‍රාවන් ලබා දීම ඕනෑම බෙහෙතකට නිවැරදි මාත්‍රාවක් තියෙනවා. වැඩිහිටියන්ගේ වගේ නෙවෙයි. දරුවන්ගේ මේ මාත්‍රාව තීරණය වන්නේ ශරීරයේ බර අනුව.එය කවරයේ සඳහන් කරලා තියෙනවා වගේම සමහර විට ඉන් පරිබාහිරව වෛද්‍යවරයා විසින්ද නිර්දේශ...
හැම දෙමව්පියන් ම උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන් ලෝකයේ විශිෂ්ටයින් බවට පත්කරන්නයි. ඒත් බොහෝ අය පැහැදිලි කරගන්නට අපොහොසත් වන කාරණය තමයි, දරුවන්ගේ හැකියාවන් විවිධ බව සහ එකිනෙකාට වෙනස් බව. ඒ වගේම ඒවා දරුවන්ගේ ජීවිතවලට තීරණාත්මක බලපෑමක් ඇතිකරන බව. ඔබේ දරුවා පාසලේ උගන්වන හැම දෙයක් ම ඉගෙන ගතයුතුයි කියා ඔබත් හිතනවා...
නිශානි දරුවන් දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් අගේ සම්පුර්ණ දිනයම වැඩ වලින් පිරී ඉතිරිලා. දරුවන්ගේ වැඩ, නිවසේ වැඩ, ඉවුම් පිහුම් මේ සියල්ල ඇය කිසිවෙකුගේ සහායකින් තොරව තනියම කරගත යුතු වූවා. ඉතින් දවසේ කාලයෙන් වැඩි වෙලාවක් තුලදී ඇගේ දරුවන් බලා ගැනීමේ ආයම්මා කාර්යය රුපවාහිනයට පැවරීමට ඇය තීරණය කර තිබුණා, උදේ සිට රාත්‍රී නින්ද තෙක් දේශීය විදේශීය නාලිකාවන්ගේ...
සමහර අම්මලා, තාත්තලා හිතාගෙන ඉන්නෙ දරුවන්ට තමන් කැමති කුමක් හෝ ඇඳුමක් මිළ දී ගත්තාම හරි කියලයි. ඒත් දරුවාගේ රුචිකත්වය ගැන නොහිතා පසුම්බිම ගැන සහ තමන්ගේ කැමැත්ත ගැන පමණක් හිතා දරුවන්ට ඇඳුම් ඇන්දවීම කොහෙත්ම සුදුසු නැහැ. දරුවන් වෙනුවෙන් ඇඳුම් තෝරාගැනීම දෙමව්පියන් විසින් ඉතා සැලකිල්ලෙන් සිදුකළ යුතු කටයුත්තක්. විශේෂයෙන් ම ‍ඇඳුම් ‍සාප්පුවලින්...
මගේ ආදරණීය පුංචි දුවේ, මීට අවුරුදු 13කට කලින් මට ඔයා මුලින් ම මුණගැහුණු දවස, ඔව්, ඒ තමයි මගේ කුසින් ඔයා මේ ලෝකෙට බිහි කරපු දවස... මට අද වගේ මතකයි. එදා ඔයාගෙ තාත්තටයි මටයි ලැබුණු අලුත් තනතුර ගැන ඇතිවුණේ ලොකු ආඩම්බරයක්. මම අම්මා කෙනෙක් වුණේ ඔයා ඉපදුණ නිසා. ඔයාගෙ තාත්තා...