ඒ ඥාති පිරිස හදිසියේ ගම අතැර එන තීරණයකට ඇවිත් තිබුණා.ඒ අය ඒ ගමන ඇවිත් තියෙන්නේ සුධාරකව එහෙ අත් ඇරලා දමලා.ඒක මහා දරුණු සහ නරක...
මා ආදරය කළ සුධාරක ගැන ලියා තැබියම යුතු කතාවක් මට සිහිපත් වූයේ හදිසියේ.මේ කතාව කියවන ඔබ බහුතරයකට වඩා අපි දශකයක් දෙකක් පසු පරම්පරාවක්.වර්තමාන අම්මලා...
විවාහයක් තුළ සැමියා සහ බිරිඳ මානසිකව සහ කායිකව ඒකාත්මික නොවුණොත් ඒ පවුලට කිසිම හෙට දවසක් නැති බව අපි ඕනෑම කෙනෙකු දන්න කාරණාවක්.චමල් වගේම අසංක...
මනමාලියක් බලන්න යන්න ඕනෑම තරුණයෙක් බොහොම උනන්දුවෙන් සූදානම් වෙනවා.ඒ ඉතින් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ.ඒත් සුධාරක මනමාලිය බලන්න ගිහින් නැහැ.ගෑනු ළමයා මොනවගේ කෙනෙක්ද බලාගෙන එන්න...
මේ හමුවීමට දාසය වසරකටත් එහා දවසකදී මම සුදාරකගෙන් දික්කසාද වූ දවස ඔබට මතක ඇති.උසාවියකටවත් යන්නට බිය වූ ළපටි යෞවනියක ජීවිතය ගැන ගන්නා තීරණ ගැන...
ආයේම ආයේම ආයේම වතාවක් අනුන්ගේ ප්‍රශ්න අහ අහා තමන්ව විනාශ කරගන්න යනවද කියලා අහලා ඔබ මට බනින්න පටන් ගනීවි.තමන්ගේ ජීවිතය ගැන බරක් නොතිබීම කියන...
මම ඔෆිස් එකත් ගෙදරත් අතර පමණක් සංචාරයේ යෙදෙන ගේ ගෙම්බියක බවට පත් වෙලා හිටිය කාලයක් ඒ.චමල් එක්කත් කඩපොළට ඇරෙන්න කොහෙවත්ම නොගිය මම රැකියාව අවසන්...
මම මේ ඔබට කියන්නේ හින්දි චිත්‍රපටයක කතාව නොවේ.ජනප්‍රියම ආදර කතා රචකයෙකුගේ ප්‍රසිද්ධ නවකතාවක කොටස් ද නොවේ.ඒ කතන්දරවල පැරණි ප්‍රේමවන්තයා නැවත තමන්ගේ පැරණි ආදරය සොයා...
"මං ආයෙ බැන්දනේ.මට දුවෙක් ඉන්නවා."
මම එහෙම කිව්වේ සතුටකින්ද දුකකින් ද කියන්න ඇත්තටම මම දන්නේ නැහැ.නමුත් මම එහෙම කීවේ ඔහුට මා සතුටින් ඉන්නා බව අඟවන්න...
ජීවිතය වෙනසක් නොවී ගලාගෙන ගියා.මම රැකියාව සහ දූගේ වැඩ නොපිරිහෙලා ඉටු කරමින් මගේ කුඩා ලෝකයක් ගොඩ නගා ගන්න පටන් ගත් කාලයක් ඒ.දූ දවසින් දවස...