අහිමි සිහින

අහිමි සිහින
මම ඒ වෙනකොට රැකියාවෙන් ඉවත් වෙලා ටික කාලයක්.වෘත්තිය සැලසුම් ශිල්පිනියක් වුණු මම ඒ ක්ෂේත්‍රයට ආයේ අඩිය නොතියන්න හිතුවා.ඒ පුංචි කපටිකමක් නිසා.සැලසුම් ශිල්පිනියකට රස්සාවක් හොයාගන්න...
ahimi sihina
ඒ රෝහල් සයනයේ ඉන්න කාලයේ මං හිතපු කාරණාවක් තිබුණා.මට ඒ වෙනකොට අවුරුදු තිහක්.විවාහයට අවුරුදු හතක්.ඒ අවුරුදු හත පුරාවටම යුතුකම් ඉටු කළා මිසක ආදරය හෝ...
ahimi sihina
දුක ගැනම කියවන ගෑනියෙක් මහා කන්දොස්කිරියාවක් කියලා ඔබට හිතෙමින් තිබෙන බව මම දන්නවා.කෙළවරක් නැතුව වේදනාව ගැනම කියවන ඒකෙන් මිදෙන්න පොඩ්ඩක්වත් අදහසක් නැති ගෑනියෙක් විදිහට...
ahimi sihina
සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ අගපිපි මල් නවකතාව ඔබ කියවලා තියනවද? ඒ පොත ගැන දන්නා අය ඒ ඇසුරෙන් කළ ටෙලි නාට්‍යයත් නරඹලා ඇති.ඒ ටෙලි ටෙලිනාට්‍යයේ බොහොම...
ahimi sihina
"පිළිකාව උඩු දුවමින් තියෙන්නේ කකුල කපන්නේ නැතුව අම්මගේ ජීවිතේ බේරගන්න හැකියාවක් නෑ." වෛද්‍යවරුන් අපට එහෙම පැවසුවා.අසංකගේ අම්මා ජීවිතයේ අග භාගය හිටපු බව ඇත්ත.නමුත් අපට ඇගේ...
ahimi sihina
හදිසි අනතුරු ජීවිත සහමුලින්ම අනිත් පැත්ත පෙරලනවා.ජීවිතය මට සිද්ධ වෙච්ච සමහර කාරණාත් හදිසි අනතුරු වගේ වගේ කියලා ඔබ හිතනවා ඇති.මගේ ජීවිතෙත් සිද්ධ වුණු හදිසි...
ahimi sihina
මිනිස්සුන්ට මොන තරම් දරාගන්න පුළුවන්ද කියලා හිතමින් මම එදා රෝහලට ගියා.කකුලේ අස්ථියක් සම ඉරාගෙන අඟල් තුන හතරක් උඩට මතු වෙලා තියෙද්දිත් දරාගෙන හිටපු අම්මා...
Ahimi sihina
අස්ථි පිළිකාවක් කියන්නේ පහසු කාරණාවක් නෙවෙයි.අම්මා හිටියේ ක්‍රමයෙන් දුර්වල වෙමින්.මම අතට පයට දේවල් කරල එයාව බලා ගත්තට අම්මා හැම මොහොතකම තමන්ගේ වැඩ තනියම කරගන්න...
ahimi sihina
අසංකගේ අම්මාගේ අසනීපය එන්න එන්න වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නේ නැහැ.ඇය ඉතා හොඳ දරා ගැනීමකින් ඒ රෝගයට මුහුණ දුන්නු හැටි සිහි වෙනකොට තවමත් මගේ...
ahimi sihina
අසංකගේ අම්මා එන්න එන්න රෝගී වෙනකොට ඇය හිටියේ මාත් එක්ක.මහ ගෙදර අතෑරලා ඇයත් අප්පච්චිත් අපේ කුලී ගෙදරට ආවා.මම හිතන්නේ අසංකගේ සහෝදරයන්ගේ හිතේ තිබුණා අපිට...