මේ කතාව කියවෙන ගම හරි ලස්සනයි.
එහේ උදේ ඉර එළියට දිළිසෙන කුඹුරු යායවලුයි හෙමින් ගලාගෙන යන කළු ගඟයි එක්ක මැව්වෙ හරි සුරංගනා ලෝකමය feeling එකක්. මේ ගමේ හැමෝටම පේන ලස්සන අස්සේ කවුරුවත් නොදැක්ක තව ලස්සන දෙයක් තිබ්බා.
ඒ තමයි සිරිපාල ගෙයි සුදු මැණිකෙගෙයි ආදරේ. ඒත්, ආදරේ කියන්නෙ හැමවෙලේම නිදහස් දෙයක් නෙවෙයි...
බොරැල්ලේ තියෙන ගෑනු ළමයින්ගේ හොස්ටල් එක එච්චර ලොකු, ෆැන්සි තැනක් නෙවෙයි. ඒත් ඒ හොස්ටල් එකට තිබ්බා මහ ලොකු ඉතිහාසයක්. හොස්ටල් එක තිබ්බේ රතු පාට තාප්පෙකින් වටවෙච්ච කොන්වන්ට් එකක් පිටිපස්සේ, කොට්ටම්බා ගස් ගාලක් අස්සෙ හැංගිලා. අතෑරලා දාපු ගෙයක් වෙන්නැති කියලා හිතලද මන්දා සමහරු ඒකෙ බිත්තිවල එක එක පෝස්ටර් පවා අලවලා...
මේක අද ඊයෙ වෙච්ච කතාවක් නෙවෙයි.
හෙට වෙන්න තියෙන කතාවක්. හෙට වෙන්න තියෙන නිසා මේක මේ විදියටම වෙයිද එහෙම නැත්තම් වෙනස් විදියකට වෙයිද කියලා කියන්න මම දන්නෙ නෑ. හැබැයි මොකක් හරි විදියකින් මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියලා තමයි මං මේක ලියන්න හිතුවේ.
මගෙ නම උදතාරී. එයාගෙ නම රොෂාන්. රොෂාන් කියන්නෙ මගෙ...
රුවන් කවදාවත් මහේෂා ගැන වැඩිය කතා කළේ නැහැ.
අවුරුදු හතක් තිස්සේ තමන්ගේ වයිෆ් වුණු හිරුණිටවත් එයා කිව්වේ නැහැ. "පරණ යාළුවෙක්" කියලා සරලව කිව්වා මිසක්කා වැඩිපුර කිසි දෙයක් කිව්වෙ නෑ. සමහරවිට ඒක ඇත්ත වෙන්නත් ඇති. එහෙමත් නැත්නම්, කාලයත් එක්ක මතකයන් ගැන තිබ්බ අදහස් වෙනස් වෙලා, පිහියක් ඔප දානවා වගේ, සමහර මතකයන් මුවහත් වෙලා, තවත් ඒවා බොඳ වෙලා වෙන්නත් ඇති.
ඒ දෙන්නා...
හැම බදාදාම, කෙල්ලෙක් අතුරුදහන් වෙනවා.
මේ අතුරුදහන් වෙන කෙල්ලන්ගෙ විශේෂයක් තිබුණා. ඒ හැමෝම හරිම කණට ඇහෙන්නෙ නැති කටහඬක් තියෙන, එයා ගෙදර එනකම් කිසිම කෙනෙක් බලාගෙන ඉන්නෙ නැති කෙල්ලෙක්. දිග කැරළි කොණ්ඩ තියෙන කලු පාට ගැඹුරු ඇස් තියෙන අහිංසක කෙල්ලෙක්.
පත්තරකාරයෝ මේකට කියන්න පටන් අරන් තියෙන්නේ “අරලිය මල් සාපය” කියලා. මොකද අතුරුදහන් වෙච්ච හැම කෙල්ලකගෙම හැම...
හැන්දෑ වෙද්දි මේ කතාව දිග ඇරෙන ගම “හ්ම්” සද්දයක්වත් එලියට එන්නෙ නැතිවෙන්න ගෙවල් අස්සට වෙලා දොරවල් වහගන්නවා. මේ හැන්දෑ වෙලාවෙන් පස්සේ ගමේ පිරිමි නෙවෙයි ගෙයින් එළියට ආය මුත්‍තරා බරක් ආවත් එළි බැස්සේ.
කවුරුහරි පිරිමියෙක්ට මුත්තරා කරන්න එළියට යන්න උවමනාවක් ආවොත් උන්දැල ඒකටත් ගෙයින් එළි බැස්සෙ තව ගෑනු පරාණෙකුත් ඉස්සර කරගෙන....
ඒ 1987 අවුරුද්ද.
උතුරේ ටිකෙන් ටික ඇඳිරි නීතිය ඉවර වෙලා, වැහිලා තිබ්බ දුම්රියපොළවල් ආයෙත් අරින්න පටන් අරන් තිබුණා. මාතර පැත්තේ අවුරුදු 35ක් වගේ වෙච්ච අනුර මහත්තයාට ආණ්ඩුවේ විගණන නිලධාරියෙක් විදියට යාපනේට යන්න වැඩක් සෙට් වුණා. එයා මීට කලින් කවදාවත් මෙච්චර උතුරට ඇවිත් තිබුණේ නෑ. වියළි හුළඟ, තල් ගස්, කටට හුරු...
මං අනුපමා. අනුපමා පද්මජා ගුණවීර.
නුගේගොඩ,ගෙවල්වල උස යකඩ ගේට්ටු තිබ්බ, හුළඟෙ cinnamon tea සුවඳත් එක්ක සල්ලි සුවඳත් මුසුවෙලා තිබ්බ පාරක ගේකට, මම තනියම පදිංචියට ආවා. මම ආවේ බෑග් දෙකක් විතරක් අරගෙන. එකක අලුතින්ම නවලා තිබ්බ සුදු සාරි ටිකක්, අනිත් එකේ පොත් ටිකක්, photo frame එකක්, එක්ක තව ඔය පොඩි පොඩි...
නිරාශා රෝහලෙන් පිට වුණේ රෑ දහයාමාරට විතර. වැඩමුරය අවසන් වෙන්න නියමිත වෙලා තිබුණේ රෑ දහයට වුනත් වෘත්තීය හෙදියකට හදිසි වැඩ රාජකාරී යෙදෙන්න පුළුවන් වීම කියන කාරණාව මත නිරාශා බලාපොරොත්තු වුන වෙලාවට වැඩ නිමා කරගන්න ඇයට බැරි වුණා. නිරාශා කඩිමුඩියේ බස් නැවතුම්පොළට දුවගෙන ආවේ අන්තිම බස් රථය රෑ දහයයි හතළිහට...
කල්පනා තරිඳු එනකල් බලාගෙන උන්නේ අසල්වැසියාගේ කරදරෙන් හොඳින් බැරි නම් නරකෙන් හරි මිදෙන්න තීරණය කරගෙන. තරිඳු වාහනෙන් බහිනකොට කල්පනා තරිඳුගේ ළඟ.
" මොකෝ ප්‍රශ්නේ ?.."
තරිඳු කල්පනාගේ උරිස්ස වටෙන් අත දාගෙන එහෙම අහන ගමන් ගේ ඇතුලට ගියා.
" අර එහා වත්තේ ගෑනි අදත් තාප්පේ එල්ලිලා මං අම්මා එක්ක කෝල් එකේ කතා කරනෙක...