මිහිරානිගේ ජංගම දුරකතනය නැති වුනේ කෝච්චියේදි. ජංගම දුරකතනය නැති වීම ගැන මිහිරානිට බය වෙන්න තිබුන එකම කාරණාව එහි ඇගේ පෞද්ගලිකත්වය සීමාවක් නැතුවම රූගත වෙලා...
" අනුහස් මේ බලන්නකෝ "
මහීෂා හිටියේ ෆෝන් එකට මූණ ඔබාගෙන. අනිවාර්යෙන්ම ෆේස්බුක් එකේ දැක්ක මොකක් හරි පෙන්නන්න තමයි මහීෂා ලෑස්ති වෙන්නේ කියලා අනුහස් දන්නවා....
සන්ධ්‍යා තිදරු මවක්. සන්ධ්‍යාගේ ස්වාමිපුරුෂයා කපිල. කපිල මේසන් බාස් කෙනෙක්. කපිල ඒ පළාතේ සෑහෙන නම ගියපු මේසන් බාස් කෙනෙක් නිසා කපිලට වැඩ වල අඩුවක්...
මම මින්දදගේ ජීවිතේ එයා ඉල්ලුව සැනසීම දීලා ලංකාවෙන් එන්න ආවා. ගුවන් තොටුපලේ අම්මලාට සමුදෙන වෙලාවෙත් මගේ හිත කිව්වේම මින්දද ඇවිල්ලා මාව නවත්තගනීවි කියලා. ඒත්...
තනුජා අපේ ඔෆිස් එකටම ආවා එක ගැන මට දැනුනේ සතුටක්. ඒ සතුට සාධාරණ අවංක සතුටක් නෙවෙයි, කාලකණ්ණි සතුටක් කියලා කියන එක වඩා නිවැරැදියි.තනුජා ට...
උදාරා විවාහ නොවෙන්න තීරණය කලේ අවුරුදු හයක ප්‍රේම සම්බන්ධතාවය ඇතුලේ තමන් රැවටිලා කියලා දැනගත්තාම. ජීවිතේ දරාගන්න පුලුවන් උපරිම සීමාව සංජක වෙනුවෙන් දරාගෙන අවසන් බව...
“දොස්තර කෙනෙක් හරි ඉන්ජිනියර් කෙනෙක් හරි බඳින්න කියල තමයි මම අපේ ළමයින්ට කියල තියෙන්නෙ. වෙන රස්සාවල් වලින් කොච්චර හම්බ කරත් පිලිගැනීම තියෙන රස්සාවල් තියෙන්නෙ...
තරිඳු මත්පැන් වීදුරුවක් තොල ගාන ගමන් අසුන් දෙක තුනකට එහා ඉන්න මධූශා දිහා බැලුවේ හොරැහින් වගේ. මදූෂාත් තමන් දිහා බලාගෙන ඉන්නවා කියලා තරිඳු දැක්කේ...
“හංසජා වෙඩ්ස් හරිත්”
හංසජා අතටම ගෙනැල්ල භාරදුන්න වෙඩින් කාඩ් එක අතට ගත්ත සමහර අයට නම් තිබ්බ ලොකුම ප්‍රශ්නෙ දැන් මොකද්ද අඳින්නෙ කියන එක. වෙඩින් එකට...
සංසලා ඉස්කෝලේ ආවේ නෑවිත් බැරි කමට. ඊයේ දවල් ඉඳන් හරි හැටි කෑමක් නැතුව, ඒ මදිවට දවස තිස්සේම නංගිලා දෙන්නා එක්ක ඔට්ටු වෙලා සංසලාට දරාගන්න...










