"නත්තල් සීයට ලියුමක් ලියමු.."
ෆේස්බුක් කාන්තා සමූහයක පළ වූ තරගයට ලියූ ලිපිය හිමාලිට තාම මතකයි.ගිය අවුරුද්දේ තිබුණු ඒ තරගයෙන් ජයග්‍රහණය කළේ හිමාලි වුණත් තමන් ඇත්තටම...
ඉමේශා වාහනයේ තිබුනු බඩු මලු ටික උස්සගෙන ගෙට දුවගෙන ආවේ තවත් බඩු මලු කීපයක්ම වාහනයේ ඉතිරි වෙලා තියෙන නිසා
" සාගර එන්නකෝ අනේ මේ ටික...
මාෂි මිදුලේ තිබුණු මල් පෝච්චි එහෙ මෙහෙ කරේ සතුටකින්."තමන්ගෙම ගෙයක්" ඇගෙත් කසුන්ගෙත් හීනය මේ තරම් ඉක්මනින් ඉෂ්ට වීම ගැන මාෂිට සන්තෝසයක් දැනෙනවා.මාෂි ගේ දිහා...
" අම්මා ගයාශි ගැන හිතාගෙන ඉන්නේ වැරදියට "
අකලංක ආයෙමත් එහෙම කිව්වෙ අම්මාගේ හිත වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන
" අනේ මෙ පුතේ උඹ මට...
"මෙයා මොකෝ මේ කණ්නාඩිය අයිති කරන් ඉන්නේ.."
කන්නාඩි මේසය ළඟට වෙලා සෑහෙන වෙලාවක් හැඩවෙන සෙනුරි දිහා බලාගෙන හිමසරා එහෙම ඇහුවා.පැත්තකට වෙලා කොන්ඩය පීරන ගමන් හිටිය...
" අනූගේ engagement photos වලට වැටිල තියෙන කමෙන්ට්ස් දැක්කද ඔයාලා ? "
අමන්දා එහෙම අහගෙන මිතුරියන් ඉන්න තැනට ආවේ කලබලෙන් වගේ.
" photos නම් දැක්කා.කමෙන්ට් කියවන්න...
"සමීර ගෙදර ආවද?"
අම්මාගෙන් එහෙම දුරකථන ඇමතුමක් එනකොට ඔමාලි හිටියේ රෑට උයන ගමන්.ඔමාලි ව්‍යාංජනය හැඳි ගාන ගමන්ම අම්මා එක්ක කතාවට වැටුණා.උයන්නේ දැන් කිව්වොත් රස්සාවක් කරන...
රශිනි ආරාධනා පත්‍ර ගොන්නක් ගෙනත් මේසය උඩින් තියලා එකින් එක කා අතරත් බෙදුවා.පලවෙනි විවාහ සංවත්සරය මහ ඉහලින් සමරන්නයි ඇය ලෑස්ති උනේ
" කෝසලා ඔයා අනිවාර්යයෙන්ම...
"මං පොඩි ඕපාදූපයක් අහන්නද?"
දවල් කෑමට කාර්යාලයේ ලන්ච් රූම් එකට ඇවිල්ලා ඉඳගන්න ගමන් ශෝභා එහෙම අහනකොට සජිනි ඒ දිහා බැලුවේ පුදුමයෙන්.සජිනිලාට වඩා අවුරුදු හත අටක්...
මේනකගේ මෝටර් රථය වේගයෙන් ඇවිත් මිදුලේ නතර වෙන හඬ ගේ ඇතුලෙ හිටපු සෝමසිරිට පැහැදිලිවම ඇහුණා.ලොකු පුතා හදිසියේම ගෙදර එන කාරණය හොඳින්ම දැනගෙන හිටපු සෝමසිරි...










