“පරක්කු වෙද්දි මං හිතුවෙ ඔයා මට බොරු කියලා එන්නෙ නැතුව ඉඳි කියලා” දෙනෙත් අස්සේ කඳුලු රඳවාගෙන කියන නෙත්මලී දෙස බලාගෙන නලින්ද්ර මද මුදු සිනා...
Episode 42
"හෙට ප්රැක්ටිස් වලදී අපි හම්බ වෙනවනේ අශේන්?"
ශෙනෝලිගේ හඬෙහි තිබුණේ සැහැල්ලු බවක් වෙනුවට යමක් සම්පූර්ණයෙන් වටහා ගත නොහැකි වූ පුදුමයකි. ඒ, දුරකථනයේ අනෙක් පසින්...
දින සති ගෙවී ගියේ මිහිදුමී මහවලතැන්න පළමු වසර මැද විභාග කටයුතු වලට කාර්ය බහුල කරමින් වුවද ඒ ලෙසටම අනෙක් පසින් අස්නක විජේසිංහ ව්යාපාර කටයුතු...
“ඔයාට එන්න පුලුවන් නේද අපේ ගෙදර? අපේ අම්මලා එක්ක ඇවිල්ලා අපි ගැන කතා කරන්න. දැන් කොහොමත් එයාලා දන්න එකේ ඔයා ඩිවෝස් වෙන්න යන කෙනෙක්...
නිවස වෙත පැමිණ දොර වසා ගත් ශෙනෝලි විදුලි පහන් දල්වා නිහඬ බවෙහි ගිලී තිබෙන තම නිවස දෙස මොහොතක් බලා උන්නාය. දින ගණනාවකට පසුව නැවතත්...
" සරෝජා නැන්දා..! සරෝජා නැන්දා..!"
" මං පිටි පස්සේ චූටි නෝනා..ශැඩෝට කිරි එකක් දෙන්න ගියා. "
සරෝජා සිනා පිරි මුවින් මුළුතැන්ගෙට ගොඩ වූවාය.
" ආන්ටී කෝ සරෝජා...
“තාත්තා නැති ගෙදරක දරුවෙක් බව ඇත්ත. ඒ උනාට පුතේ ඔයාට ඔය දික්කසාද වෙච්ච මනුස්සයෙක් එක්කලා යාලුවෙද්දි පොඩ්ඩක් හරි හිතන්න තිබ්බා තාත්තා ඔයාට කොච්චර ආදරේද...
රිහාන් හදිසියේ අසුනෙන් නැගිට ඉවතට යන විට ඒ පිළිබඳව උනන්දු වූයේ මේඝ පමණක් වූ අතර අන් කිසිවෙකු රිහාන් ඉවතට යාම පිළිබඳව උනන්දු වූයේ නැත. ...
තද නිල් පැහැ කෙටි සායකිනුත් , ලා නිල් පැහැ උඩු ඇඳුමකිනුත් සැදුම් ලත් නිල ඇඳුමෙන් පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණි අවුරුදු දොළහක පමණ කුඩා දියණියක්...
එදා රෑ ඉතින් සමරසිංහ ගෙදර බතක් ඉදුනේ නැත. ගෙදර ගිනි තබන්නට දරද, ගිනිද ලං කර ලොකු අම්මා ගින්න අවුලුවා ඔහේ ගින්නට දැල්වෙන්නට හැර හදවත්...



