Novels

ලෝකය මතින් විවිධ ඍතු ගෙවී යන්නේ ය. කුණාටු, සුළි සුළං, ටර්නාඩෝ, සුනාමි සේ ම කටුක ඉඩෝර ද සාගත හා වසංගත ද පැමිණෙන්නේ ය. යම් කිසි කාලයක් දරුණු පීඩා සිදු කරනා නමුදු, වසන්තයකට සේ ම කුණාටුවකට ද එක තැන නතර වී සිටිත නො හැකි ය. පැමිණියහොත් ඒවා යළි නික්ම යා...
මෙච්චර වෙලාවක් එක දිගට විස්තර කතා කරගෙන ආපු අපි තුන්දෙනා වචන අමතක වෙලා වගේ අපි තුන්දෙනාගේ මූණවල් දිහා බලාගෙන හිටියා. තීරණයක් ගන්න බැරි එක තැනකට ඇවිල්ලා හිර වෙලා කියලයි මට හිතුනේ. "දැන් වෙලාව රෑ 12යි...තව ටිකකින් මේගොල්ලෝ අපිට යන්න කියලා කියයි.අපි මෙහෙම කරමු.හෙට මම ප්‍රහාණ් ව එක්කගෙන මෙතනට එන්නම්. මම...
එදා අපේ සාකච්ඡාව ඉවර වෙලා ගෙදර ආවට පස්සේ ආයිත් ඉක්මනින්ම අපි තුන්දෙනාට වෙලා කතා කරන්න ගොඩක් දේවල් තියෙන බව මට මතක් උනා.ඒ වගේම ප්‍රහාන් ව ඒ ගොල්ලන්ට මුණ ගස්සන්න ඕනේ කියන එකත් මගේ ඔළුවේ තිබුණා.එදා සාකච්ඡාවෙන් දවස් පහකට පස්සේ කොහොම හරි අපිට ආපහු හම්බවෙලා කතා කරන්න පුළුවන් වෙලාවක් දාගන්න...
"උඹ දැන් රමිත් එක්ක කතා කරන්නෙත් නැද්ද??" කුමිල ඇහුවේ උදෑසන වැඩට යන අතරවාරයේය. විවාහය බිඳ වැටී මෙනුක යලි ඔස්ට්‍රේලියාව බලා ඇවිදින් දැන් මසක් ගත වී ඇතත් මෙනුක සහ රමිත් අතර පෙර තිබූ සබඳතාවය කෙසේ වෙතත් මිතුදමක්වත් නැති බව කුමිල ඇතුලු අනෙක් මිතුරු මිතුරියන් සියල්ලන්ම දැන උන්නහ. එයට හේතුව ද...
උදාරි හෙමි හෙමිහිට සුව වෙමින් සිටියා ය. මුලින් ම ප්‍රබෝධවත් වී ආවේ ඇගේ සිරුරයි. මුලින් වැහැරෙන්නට පටන් ගත්තේ ද සිරුර ය. සිය සැමියා විසින් ඇයව ඒ අඳුරු කුටිය වෙත ගෙන ගිය දවස උදාරි ගේ දිවියෙහි අඳුරු ම දිනයයි. එහි ඇය සදාකාලික සිරකාරියක වූ බව දැනෙත්දී ඉන් මිදීගන්නට උදාරි හැම...
"ඊට ..පස්සේ ... " එහෙම කියපු තලා හයියෙන් හිනා වුණා. "මොනවා වුනත් මට හිතා ගන්න බැරි මොනාහරි විශේෂිත සිද්ධියක් එතන වෙනවා කියන එක නම් මට තේරුනා.මේ විදිහට කාලය ගෙවීගෙන යනකොට මාස දෙකකට සැරයක් මේ සිද්ධිය වෙන බව මට හොඳට නෝට් උනා.හැබැයි මම ඒක නොතේරුනු විදිහට හිටියා.මොනවා වුණත් මට පස්සේ හිතෙන්න ගත්තා...
"ඇයි බබා ඔයා මට කෝල් කරන්නෙවත් නැත්තෙ?" මෙනුකගේ හඬ ඇසෙන්නේ වඩා බරැතිවය. එහි මද මත් බවක් ඇඳී තිබුණද තමා තවදුරටත් එයට සිත යොමුකල යුතු නොවන බව අරුණලී සිතුවාය. ඔහු කෙරේ, ඔහුගේ වේදනාවන් කෙරේ සිත යොමු කිරීමම මේ වේදනාකාරී බැඳීමෙන් මිදීම වඩ වඩාත් අපහසු සහ වේදනාව වැඩි කරන්නක් බව අරුණලී සිතුවාය. "කෝල්...
ඉනික්බිති සිදු වූ සියල්ල සිනමා පටයක රූපරාමු සේ ය. සැබෑ ජීවිතයක් මත සිදු විය හැකි යයි සිතිය නො හැකි තරම් ය. සිනමා පට වල දක්නා සියලු සිදුවීම් සැබෑ ජීවිත මත්තෙහි යම් අවස්ථාවක සිදු විය හැකි බව අපට විශ්වාස කරන්නට සිදු වන්නේ ද එවන් මොහොත වල ය. රටින් පලා යාමට උත්සාහ...
"එදා රෑත් පුරුදු විදිහට මම කාමරේ ඇතුලට වෙලා දොර වහගෙන හිටියට එළියේ සිද්ධවෙන සද්ද බද්ධ ගැන බොහොම සැලකිල්ලෙන් හිටියේ...රෑ දහය මාරට විතර මම කාටවත් ඇහෙන්නේ නැති වෙන්න මගේ කාමරයේ දොර හෙමිහිට ඇරලා තිබ්බා.රෑ එකොළහට විතර මට මිදුලෙ වැලි කැට චරබර ගාන සද්දයක් ඇහුණා. ඒකෙන් මම තීරණය කළා කවුරුහරි කාමරේ...
"මෙහෙමයි මම දන්නෙ නෑ ඇයි මිස්ට සමරදිවාකර ඔයාවගේ මීට කලින් ඩිජිටල් මාකටින් එක්ස්පීරියන්ස් නැති කෙනෙක්ව හයර් කරේ කියල. ඔයාගෙ කන්සෙප්ට්ස් හොඳ උනාට අපි වගේ බුටික් ඒජන්සි එකක් ඉතින් කෙනෙක්ව හයර් කරද්දි එයාට මේන් ස්කිල් එකකට අමතරව තව මොනවහරි පුලුවන්ද කියලත් බලනව. ඔයා ට්‍රැඩිශනල් මීඩියා පැත්තක ඉඳල ආව නිසා ඔයා බිස්නස්...