" ලෙක්චර්ස් කීයටද ?"
පළමුවර පිළිතුරක් නොලැබුණු පැනයම ඔහු දෙවන වතාවටත් විමසුවේය.
"එකොළහට "
" යං මං ඇරළවන්නං "
" එපා. ඔයා බිසීනේ. මං ට්‍රයි ශෝ එකක් ගන්නං...
" ආන්ටී..! මං ගිහින් එන්නං "
දෙවුරින් එල්ලා ගත් පොත් බෑගයද සහිතව තරප්පු පෙළ බැසවිත් මුළුතැන්ගෙයට එබුණු තරුණිය එහි වූ මහීකා දෙස බලා පැවසුවාය.
" විනාඩි...
තව දවසක්.. හමුවී..ඉමු මේ බවේ..
එක සැරයක් දුටුවත් .. ඇති දෑස් ඔබේ..
ඔබ වෙනුවෙන් හැඬුව තරම්.. කියන්න හීන් සැරේ
තව දවසක්.. හමුවී .. ඉමු මේ බවේ..
මඳ පවනේ...
කෙටි අත් සහිත මෙරුන් පැහැ ගත් දණහිස තෙක් පමණක් දිගු වූ ගවුමක් හැඳි යුවතිය උදෑසන සිට ගෙඩියක් සේ බැඳ දමා සිටි කොණ්ඩය නෑමෙන් පසු...
" අස්නක..!"
" භරණ..! සොරි මං කතා කරන්න එන්න හිටියේ."
" නෑ.. නෑ.. ඒකට කමක් නෑ. මෙතන බිසීනේ. මේ.. අපි යන්න කියලා අස්නක "
" මේ දැන්ම...
" දෙයි හාන්දුරුවනේ ...! තේජ්..! අම්මපා කියපන්..!"
" ඕකට මොකටද සුදූ අපේ අම්මාව ගාව ගන්නේ ? ඔයාට මේ මාව විශ්වාස නැද්ද ?"
මහීකාගේ දිළිසෙන දෑස නැටවෙමින්...
කාලයට තටු ලැබ තිබුණි. තත්පර , මිනිත්තු , හෝරා දිගු වී එකතු වූ දින සතක් වෙද්දීත් කේන්තිකාරිය එක දිගට ඇවිළෙමින් සිටියා විනා ඈ තුළ...
" එහෙනං ගමේද ?"
" නෑ අක්කේ. "
" එහෙනං ?"
" එහෙම එෆෙයාර් එකක්ම නෙමෙයි ඒක. "
මිහිදුමීගේ කෙඳිරිලි පිළිතුරු ස්වරයට සුභාවීගේ මුව මඳ හසරැල්ලකින් පිරිණි.
" එහෙම...
" දෙයි හාන්දුරුවනේ.. ! මේ මහවලතැන්නලාටනං පිස්සු "
දහවල් එකොළහ පමණ විට මිහිදුමී පැමිණි වෑන් රථය පුරවා රැගෙන ආ බඩු මලු සියල්ල විජේසිංහ නිවසේ මුළුතැන්ගෙහි...
තරු නැඟෙනා තුරු නිදිබර අඹරේ
සඳු නැඟෙනා තුරු සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ
මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැඟෙනා
මේ...
පසළොස්වක මල්
