අහිමි සිහින

ahimi sihina
මගේ කාර්යාලයේ මිතුරියක් හිටියා.ඇය යම් ආබාධයක් තිබුණු කෙල්ලක්.ඒ වගේම ඇගේ මුළු පවුලම යැපුණේ ඇයගෙන්.ඒ නිසා ඇයට ගෙදර අයගෙන් බරපතල අසාධාරණයක් වෙමින් තිබුණා.යැපීමේ මාර්ගය අවහිර වෙනවට බයෙන් වෙන්න ඇති ඔවුන් ඇයට විවාහයක් කර දෙන්න උනන්දුවක් දැක්වුවේ නැහැ.ඒ නිසා ඇය හිටියේ අනාගතය ගැන බියකින් සහ තිගැස්මකින්. "අනේ හිතන්න එපා ළමයො.අපි ඔයාට මනමාලයෙක්...
ahimi sihina
ඉතා හිරිමල් කෙල්ලක කාලයේ ආරම්භ කළ ප්‍රථම ප්‍රේමය මගේ හිතින් කවදාවත්ම කොහොමවත්ම මකා දමන්නට බැහැ.ඔහු වෙත යන්නටම හිතුණු ඉතා කටුක කාලයන් පවා මම කෙසේ හෝ ගෙවා දැම්මා.ඒ නිසා මට මේ මොහොතේ කොහොමටත් නැවත සුධාරකට යළි යළිත් අමතන්න උවමනාවක් ආවේ නැහැ.මම හිඳින්නේ තනියම.විවාහයෙන් අයින් වූ දික්කසාද කාන්තාවක් වෙච්ච මට ආයේ...
ahimi sihina
"කාත් එක්කද ආවේ.." ඔහු මං දිහා බලන් ඉඳලා හරි කාරුණික හඬකින් එහෙම ඇහුවා.මං අම්මත් තාත්තත් එක්ක ආව බව මම කිව්වා. "යං අම්මලාට කතා කරන්න.මගේ වයිෆුත් ඉන්නවා.යංකො අඳුන්වලා දෙන්න." ඔහු ඒවා කියන්නේ මට රිදවන්න නෙවේ.ආදරයෙන් මදෙස බැලූ මගේ ආදරවන්තයා තාම මං දිහා බොහොම සුහදව බලනවා.ආදරය අවසන් වූ පසු අනිත් කෙනාගේ ආත්ම ගෞරවය බිංදුවටම...
ahimi sihina
ඒ 2009 අවුරුද්ද.ඒ අවුරුද්ද අපේ රටේ වැදගත්ම සිදුවීමක් වුණු අවුරුද්දක්.ලියන්නත් අවශ්‍ය නැහැ.ඔබ කියනකොටම දන්නවා.තිස් වසරක යුද්ධය අවසන් වූ වසර ඒ! මේ සටහන කියවන ඔබ සමහර විට පාසල් යන දරුවෝ වෙන්නත් ඇති.ඒත් ඒ කාලය ඔබට අමතක නැතුව ඇති. යුධ ජයග්‍රහණය සමරන්න යුධ හමුදාව විසින් ප්‍රදර්ශන සහ විවිධ සන්දර්ශන පවත්වන්න ගත්තෙ ඔය...
ahimi sihina
මම ජනප්‍රිය වෙන්නටත් මිනිසුන්ගේ සූපවේදිනියක වෙන්නටත් පටන් ගනිමින් තිබුණා.මගේ ආයතනයේ නමින් වැඩසටහන් වලට ගියත් මිනිස්සු මං වටේ රොක් වෙලා මගෙන් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒ දේවල් මම ගොඩ නගා ගත්තේ ස්වෝත්සාහයෙන්.ආයතනයේ උපරිම සහයෝගය මට ලැබුණා.නමුත් මගේ කතා කිරීමේ හැකියාව,උද්දච්චකමක් නැතුව මිනිස්සු එක්ක හිතවත් වීම,සංවිධාන ශක්තිය වගේ දේවල් නිසා මගේ වැඩසටහන්...
ahimi sihina
සූපවේදිනියක ලෙස ඉදිරියට යනකොට නිරන්තරයෙන් යාවත්කාලීන වෙන්න ඕනෑ.නැතිනම් එකම තැනක ඉන්නවා මිස ඉදිරියට යන්න අපහසුයි.මම විවිධ විභාග කරමින් මගේ මාවත තවතවත් එළිපෙහෙළි කරගත්තා.ඒ වගේ මගේ කතා කිරීමේ හැකියාවත් මට බොහොම ප්‍රයෝජනවත් වුණා. "අපිට දෙයක් පුලුවන් වගේම ඒක කාටහරි කියා දෙන්න පුලුවන් වීමත් හැකියාවක්.." ඉංග්‍රීසි භාෂා හැකියාවත් බොහෝ ක්ෂේත්‍රවල ඉහළට යන්න හැකියාව...
ahimi sihina
ඈත ගම් දනව්වල ජනතාව මට එතරම් සමීප වෙන්නට හේතුවක් තිබුණා.ඒ මම උපකරණවලින් හදලා පෙන්වූයේ ඔවුන්ගෙම කෑම වර්ග.ඔවුන්ට සපයා ගන්න අසීරු අමුද්‍රව්‍ය එක්ක නමවත් අහලා නැති කෑම ජාති හදනවට වඩා මයික්‍රොවේව් අවන් එකෙන් කිරිකොස් මාලුවක් හදන්න කියා දෙනවට ඔවුන් ආස වුණා. "කසාදයක් බැඳගෙන මෙහෙ පදිංචියට එන්න නෝනෙ.." වයස්ගත ආත්තම්මලා මට ඒ තරම්...
ahimi sihina
මම තරුපහේ හෝටලයෙන් ඉවත් වුණා.එකම ආහාර වර්ග හදමින් එකතැනකට කොටු වෙලා ඔහේ හිඳීමෙන් ඇති ඵලය මොකක්ද කියලා හිතුණු නිසාම තමයි මං ඒ තීරණය ගන්නේ.ඊටපස්සේ මම රැකියා කිහිපයක් ගැන විමසිලිමත් වුණා.ප්‍රමුඛතම ගෘහ උපකරණ නිෂ්පාදන ආයතනයක Kitchen Demonstrator කෙනෙකු හැටියට යන්න මට හිතෙන්නේ ඒ විමසිලිමත් වීම නිසා.මම සම්මුඛ පරීක්ෂණයට ගියා.එහි හිමිකාරිනිය...
ahimi sihina
සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් අවුරුදු විසි හතර විසි පහ පහු කරනකොට වටේ පිටේ මිනිස්සුන්ට අහන්න තියනවා ප්‍රශ්නයක්."බඳින්නේ නැද්ද ළමයෝ..බලන්නකො වයස යනවනෙ."කොහොමහරි බැඳගත්තට පස්සේ එදාට පහුවදා ඉඳන්ම දරුවෙක් ගැන අහන්න පටන් ගන්න මිනිස්සු එක දරුවගෙන් පස්සේ ළමයි දෙන්නා ගැන වද වෙනවා. "ඕවා ඉතින් හිතවත්කමටත් අහන කතා.." කාටහරි එහෙම කියන්න පුලුවන්.ජීවිතේ අතිශය සංවේදී කාරණා...
ahimi sihina
ආදරය සහ විවාහය කියන කාරණා තව දවස් කිහිපයකට මගේ කතාව ඇතුළේ ඔබට කියවන්න වෙන එකක් නැහැ.දහතුන් හැවිරිදි දැරියක් හිතුමනාපෙට ඉලන්දාරියෙකුට ලියුමක් ලියලා ඔහු එක්ක හාදකමක් ඇති කරගත්තු තැන ඉඳන් ඔහුගෙන් වෙන් වුණු තැන දක්වාත් සැහැල්ලුවෙන් ජීවත් වූ ගෑනු දරුවෙක් කසාදයක් බැඳලා මහා බර කන්දක් ඔලුවේ තියන් සත් අවුරුද්දක් ජීවත්...