නිබ්බුත ගීත

Nibbutha geetha
සුසානය පාළුවට යමින් තිබේ. දැන් අහස කරා නික්ම යන්නේ අවසන් දුම් රොටු කිහිපය විය යුතු ය. ආදාහන කටයුතු වෙනුවෙන් පැමිණ සිටි සෑම සියලු දෙනා...
Nibbutha geetha
'ලන්ඩන් බියර්මවුන්ට් අපාට්මන්ට්' ඒ රාත්‍රියෙහි මට පෙනුණේ මිහි බට දෙව් ලොවක් ලෙසට ය. ලෝචන මදුරාපුර, සදෙව් කුමරෙකු ලෙස මගේ අතක් පරිස්සමට අල්ලා ගෙන සිටියේ...
Nibbutha geetha
ඒ ජනේලය ළඟට ලන්ඩන් නුවර කාර්ය බහුල වීදි වලින් කොටසක් ද මහල් නිවාස සංකීර්ණයේ ඇතැම් කොටස් ද පෙනේ. මා මේ තාරකා මල් බඳුන දුටුවේ...
Nibbutha geetha
 යළි කවදා හෝ ලෝචන මදුරාපුර මගේ ඇසින් දැක ගන්නට ලැබේවි ද මගේ අතින් ස්පර්ශ කරන්නට ලැබේවි ද කියා මා නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත....
Nibbutha geetha
'ලන්ඩන් බියමවුන්ට් අපාට්මන්ට්' තුළට පිවිසෙත්දී මගේ හදවතට කුමක් හෝ සිදු වෙනු මට දැනිණ. එය රිදීමක් ද පෑරීමක් ද විඳීමක් ද විඳවීමක් ද කියා වෙන්...
Nibbutha geetha
රාත්‍රී ආකාසය පුරා තරු මල් ඉහිරී තිබිණි. මට මගේ තාරකා මල් යාය සිහිපත් විය. මුලින් ම දර මඩුවේ ගෙදර අපිළිවෙල යායක් ලෙස ද ඉන්...
Nibbutha geetha
මධාරා අක්කා ගේ දුරකතනය අංකනය කිරීමෙන් පසු එළඹි තත්පර කිහිපයක නිහඬතාව තුළ මා අප්‍රාණික ව යනවා වාගේ මට දැනිණ. ඒ අප්‍රාණික බව දෙපා වලින්...
Nibbutha geetha
ලෝචන මදුරාපුර මුලින් ම ප්‍රේමාරාධනය කළ දවස් ගැන මම නැවත මෙනෙහි කළෙමි. එතකොට මා සිටියේ උසස් පෙළ පළමු වසරේ ය. එදා ලෝචනට සිසිල් බීම...
Nibbutha geetha
වෛද්‍යවරියක ලෙස මට ප්‍රථම පත්වීම ලැබුණේ රජරට ප්‍රාදේශීය රෝහලකට ය. හැම තත්පරයක ම කුමක් හෝ වැඩක නිරත වෙමින් මාව අමතක කරන්නට ඕනෑ වී තිබි...
Nibbutha geetha
නිබ්බුතා ගෝතමී ලෙස නම් ලද මා නිවීම කියන දේ කවදා හෝ වින්දා නම් ඒ ලෝචන මදුරාපුර පෙමින් මා ළඟ රැඳී උන් සමයේ දී පමණකි....