"ඒ ලෙවල් රිසල්ට්ස් එන්න ළඟයි නේද?"
ඉන්නා පරිසරය ගැන කිසිදු කතාවක් නැවත නොපැවසූ විකුම් නිලුපුලීගෙන් එසේ අසා එවා තිබිණි. නිලුපුලී බය සහ චකිතය ඇති ඉමෝජියක්...                
                
            
                    
නිලුපුලී එදින නැවත අන්තර්ජාල සබඳතාවය ක්‍රියාත්මක කළේම නැත. ඇය රාත්‍රියට ඔහේ ගෙවී යන්නට ඉඩ දුන්නා ය. ඇයට ඒ රාත්‍රිය දිගු විය. නින්ද අහිමි වග...                
                
            
                    
"ජීවිතේ විඳවන්න ගත්තට පස්සේ අපි කාලයක් යනකම් ඒ විඳවිල්ලට පුරුදු වෙනවා . සමහර වෙලාවට ලෙඩක් සනීප වුණාමත් හිස්කමක් එන්නේ. අර පරණ ජනකතාවක් තියෙන්නේ ගමරාලගෙන්...                
                
            
                    
නිලුපුලී දවස ලිලී මල් පොකුරේ සුවඳ දින් කිහිපයක්ම වින්දා ය. මල් කල් තබා ගන්නා දියරයක් ඉස ඇය ඒ මල් පොකුර දින ගණනාවක්ම කාර්යාල මේසය...                
                
            
                    
අනෝරා වැස්ස ඇද හැලේ.නොකඩවා ඇද හැලෙන වැස්ස දැන් ඕනෑවට වැඩි බව සිතුණු උමාලි ජනේලය වසා දැම්මා ය. ඉල්ලීමකින් තොරව වසා දැමුණු ජනේලයෙන් මෑත් වූ...                
                
            
                    
විකුම්ගේ කේක්  සංග්‍රහය ලිලී ෂේඩ්හි කොල්ලන්ටත් කෙල්ලන්ටත් ගෙන ආවේ සතුටකි. හවස තුන හතර වෙද්දී රදීෂ් කාර්යාලයේ ඉන්නවානම් පොඩි බඩගිනි දැනෙනබව කියන ඔවුන් ඔහු නැත්නම්...                
                
            
                    
විකුම් කේක් වර්ග කිහිපයක් ම මිලට ගත්තේ ය. ප්‍රේමයක් බිඳී යාම සමරන අරුම පුදුම මිනිසෙක් යැයි ඔහුට "ලිලී ෂේඩ්" හි කොල්ලන් සහ කෙල්ලන් හිනැහෙන්නට...                
                
            
                    
අයත් වූ ආදරය රැක ගැනීමට උවමනා නැතැයි බොහෝ ගැහැනු සිතන්නට පුරුදු වී සිටිති. ප්‍රේමයම ජීවිතය කරගෙන තමන් මත්තේ හිඳින්නන් මොන තරම් මානසික සහ කායික...                
                
            
                    
"මේ මෝඩයා ඒ තරම් නාඩගමක් නැටුවට පස්සෙ රදීෂ්ගේ සායම යන්න ඇතිනෙ."
උමාලි පිරුණු කුස ද ඔසවාගෙන එහෙමෙහෙ ගියේ කෝපයෙනි. ඇයට ඇති ලොකුම ශෝකය රදීෂ්ගේ කාර්ය...                
                
            
                    
"නිකං අත තුවාල කරගන්න එපා"
බිත්තියේ වතාවක් අත හප්පාගත් හිත තුවාල වූ තරුණයා හැරී බැලුවේ ය. අනෙක් කිසිවෙක් කිසිවක්ම නොකියන්නට තීරණය කළ ද නිලුපුලීට ඔහු...                
                
            
            
