බිම්මල්

රෝහල් වාට්ටුවේ ගත කරන දිවියට මම කෙමෙන් පුරුදු වෙමින් සිටියෙමි. තෙදිනක් පමණ වජිරා මා ළඟ සිටියද, ඉන්පසු ඇයට රෝහලේ රැඳී සිටින්නට ඉඩ නොලැබුන හෙයින්...
Bimmal
මම දෙනෙත් විවර කරන්නට තැත් කළෙමි. එහෙත් දෑස් පියන්පත් විවර කරන්නට නොහැකි තරමට ඇසිපිය බරැති ඒවා ලෙස දැනෙයි. යන්තමින් විවර වූ දෙනෙත් වලට දිස්වන...
සුදු නංගී අම්මා විසින් කලින් පිළියෙල කර තිබූ මංගල කාඩ්පත් යැවිය යුතු අයගේ නාම ලේඛණය මා අත තැබුවාය. එහි මුලින්ම වූයේ ‘මේජර් වංශනාථ’ යන...
Bimmal
හේෂාන් මගේ අතැඟිලි තම අතැඟිලි හා පටලා ගත්තේය. ඔහුගේ දකුණත වෙදැඟිල්ලෙහි වූ රන් මුදුව මගේ නෙත ගැටිණ. එහි කොටා තිබූ ඉංග්‍රීසී ‘එච්’ අකුර අසළ...
අම්මා දුටු සැනින් හේෂාන් සහ ඔහුගේ මිතුරා පසෙකට වූයේ මන්දැයි මට නොවැටහිණ. ඇතැම් විට අම්මා ඔවුන්ට දොස් නගනු ඇතැයි ඔවුන් බිය වන්නට ඇත.  “අනේ බයටම...
Bimmal
තාත්තා අම්මාට පහර දෙන සෑම දිනකම තාත්තාගෙන් දික්කසාද වන්නැයි සුදු නංගී ඉල්ලා සිටියි. දික්කසාදය යන වදනෙහි අරුත පවා හරියට නොවැටහෙන සුදු නංගී එසේ පැවසුවද,...
Bimmal
නීල වර්ණ අහස්තලය පසුබිම් කර ගත් සුදෝසුදු පුලුන් කැටි බඳු සුදු වලාකුළු පාව යන ආකාරය දෙස මම බලා සිටියෙමි. උස් කඳු මුදුනක පිහිටා ඇති...