"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි."
මල්මි එසේ පැවසුවේ රාත්රී ආහාර ගනිමින් සිටි මොහොතක...
"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ."
හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ මුහුණ තිබුණේ අඳුරට හැරී ය.හිමාෂා හසරැල්ලක්...
"දුව කියනවා ඔයාව බලන්න ඕන කියලා."
හිමාෂාගේ ඒ ඇමතුම පැමිණියේ සහන් කාර්යාලයේ හිඳියදී ය.ඔහු කලබලයට පත් විය.පිතෘත්වය හදවතේ උතුරා යමින් පැවතුණු මොහොතක දියණිය ගැන එවැනි...
"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු."
හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා හිඳින්නට රවිඳුට නොහැකි විය.නමුත් ඔහු තමන්ගේ...
"අම්මා..මට තාත්තිව ඕන"
කුඩා දියණිය මහා රාත්රියේ අවදි වූයේ එසේ කියමිනි.ඇයට තාත්තා එතරම් සමීප චරිතයක් නොවන හන්දාම හිමාෂාට දැනුණේ පුදුමයකි.ඇය ඉතා පුදුමයෙන් දියණිය තුරුලට ගත්තා...
රවිඳු කාමරයේ දොර වසා ගත්තේ අම්මා කිනම් මොහොතක හෝ කඩා වැදෙන්නට ඉඩ ඇති බැවිනි.සැබෑවටම අම්මා හිඳින්නේ කෝපයෙනි.ඒ අනතුර ස්වභාවික එකක් බව සිතන තුරුම අම්මා...
"අක්කට ප්රපෝසල් හොයන්න එපා අම්මේ"
දින කිහිපයක් ගෙවෙන්නට හැර අමායා අම්මාට පැවසුවා ය.මල්ලිකා බාල දියණිය දෙස බැලුවේ විමසුම් නෙතකිනි.ඇය අනතුරුව දියණියට වඩාත් සමීප වූවා ය.
"අක්කට...
"අපි දෙන්නම ජීවිතේ ලොකු මානසික කඩා වැටීමකට ලක් වුණු මිනිස්සු දෙන්නෙක්.ඒ නිසා අපිට අපිව තේරුම් ගන්න ලේසි."
රවිඳු එසේ කියද්දී හිමාෂා කිසිවක්ම නොකියා අඳුර සමඟ...
"මැරෙන්නම හිතෙන වෙලාවකත් ජීවත් වෙන්න හේතුවක් හොයා ගන්න රවිඳු.අපි සමහර අමාරු කාල පහු කරගත්තම හිතෙනවා දුක් වෙවී හිටියේ අපරාදේ කියලා."
හිමාෂාගේ ඒ වචන රවිඳුට ජීවත්...
සිඟිති දියණිය නින්දට වැටුණු පසු හිමාෂා අඳුර පොරවා ගත් මිදුලට ආවා ය.රාත්රිය අන්ධකාර ය.තමන්ගේ ජීවිතය ද මේ අන්ධකාර රාත්රිය තරමට අඳුරු නොවේදැයි ඇය සිතුවේ...

