අරුමැති ආදරයක්

සමනුත්,  උපාලිත් උන්නේ සමන්ගේ ත්‍රී රෝද රථයේ බඳට හේත්තු වී ගෙනය. අපූර්වා ඇගේ ත්‍රී රෝද රථයේ රියදුරු අසුනෙහි පැත්තට හැරී  වාඩිවී කකුල් පිටතට දමාගෙන සිටියාය....
නිවසට ගියත් නිදහසේ හුස්මක් ගන්නට අවස්ථාවක් අපූර්වාට වූයේ නැත. ආච්චී උයා  තිබූ කරවල බැදුමත්, පරිප්පු හොද්දත් මුකුණු වැන්න මැල්ලුමත් සමග කට පිච්චෙන තරමට උණු...
අලුත්ගම සිට අපූර්වා එහෙමම පැමිණියේ නිවසටය. ඒ එන අතරමගදී ඕ එළවළු වර්ග දෙක තුනකුත් මාළුත් මිලට ගත්තාය. ඇය කලින් සේවය කළ ළදරු පාසල පසු...
පියසීලිගේ ගතින් දහඩිය වැගිරෙමින් තිබිණ. ඕ ඉනට දෙඅත් තබාගෙන හති ඇරියේ කාන්තිව නිවසෙහි වූ එකම කාමරයට තල්ලු කර දැමුවාට පසුවය. ඉවක් බවක් නැතුව පාර දිගේ...
අපූර්වා යුවනි අබේසිහංගේ සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකථනය නාද වූයේ ඇය ත්‍රී රෝද රථ නැවතුම්පොළෙහි සිටියදීය. කියවමින් උන් දිනපතා පත්තරය පසෙක තැබූ ඈ ජංගම දුරකථනය...