කිසිදු හැඟීමකින් තොරව නෙත්‍යා නිදන කාමරයෙන් පිටතට ආවාය . නිවස තුළ රැඳී සිටි නිලධාරීන් නිවසේ තිබූ බොහෝ ලිපි ගොනු ඒ මේ අත හරවමින් ,...
උදෑසනින්ම දිය නා ගත් නෙත්‍යා තෙත කොණ්ඩයෙහි බැඳ තිබූ කෙටි තුවාය ඉවත ළා ජංගම දුරකතනය අතට ගත්තාය. ඇගේ දෑස දිව ගියේම තමා අවදි වී...
මැදෑ.. ඉඳල ඉඳලා ආපු පුතණ්ඩියට කටට රහට කෑම ටිකක් දෙන්න බලන් හිටියා. "
" ආ.. ඒවා නං එහෙ අඩුපාඩු නෑ. මෙයාට එහෙ ඉන්න පොලිස් නෝනලා...
අහස් නිලට හුරු නිල් පැහැයකින් දිගු ගවුමක් හැඳ පැමිණි රුවැත්තිය වහා මෝටර් රථයට ගොඩ වූවාය .
" හරි යං...!"
ඈ දෙස බලා මඳ සිනහවක් පෑ ඔහු...
නෙත්‍යා වේගයෙන් ස්පන්දනය වන හදවතින් විසල් කණ්ණාඩිය දෙස බලා සිටියාය . දොළොස් වසරකට පෙර අතීතයේ උසස් අධ්‍යාපන ආයතනයේ සිටි දඟකාරම දඩබ්බරයා හා පෙමී වෙළී...
" මට මතකයි ටෙහාන් කලබලෙන් දවසක් උදෙන්ම අපේ ගෙදර ආපු විදිහ. මයන් එයාව කෙලින්ම එක්කන් ගියේ ඔෆිස් රූම් එකට. මට ඇහුණා ටෙහාන් ඒකේ ඇතුළේ...
" මනූ...! "
ඈ ඉතිරිය ගලපා ගැනීමට නොහැකිව අසරණව ඔහු දෙස බැලුවාය. ඇගේ උවන සහ එහි වූ හැඟීම් සියල්ල ඔහුට සිදුව ඇති දේ මනාවට තේරුම්...
නෙත්‍යා සිටියේ නින්දත් නොනිද්දත් අතරේය. හදවත පුරා නැඟ එන වේදනාව ඉවසා දරා ගැනීම සුළුපටු නොවන්නේය. අවුරුදු ගණනාවකට පසු මනුහස්ව මුහුණට මුහුණ මුණ ගැසීමෙන් පසු...
කළු බොටම් කලිසමක්ද , කළු පැහැ ගත් අත් දිග ටී ෂර්ටයකින්ද සැරසුණු මනුහස් තම නිවස්නයෙන් පිටතට පැමිණ සෙමින් සෙමින් ඉදිරිය බලා අඩි තැබුවේය .
"...
" මිස්ටර් විජේවර්ධන , ඕන කරන හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. මිස්ටර් විජේවර්ධනට පුලුවන් එතන තමන්ගේ තැනක් වගේ හැන්ඩ්ල් කරන්න. ක්‍රිශාන්ගේ වයිෆ් මිස්ටර් විජේවර්ධන මුණ...
be_silent_noovel
