" හැබැයි කාලෙත් එක්ක මයන් ඒ දේවල් අමතක කරාට අනිත් උන්ට එහෙම බැරි උනා. ඒත් ඒ හැම එකාවම මයන් උගෙ සල්ලි වලින් සයිලන්ස් කළා....
" මං පිච්ච මල අතේ තියාගෙන වඩිවේල් දිහා බලන් හිටියම එච්චර වෙලා මං කරන්නේ බොරු වැඩක් කියලා කියව කියව හිටිය වඩිවේලුත් ගොළු වෙලා වගේ...
" වඩිවේල්ගේ පවුලේ තව කවුද හිටියේ ?"
" වඩිවේලුයි , දුවයි , වඩිවේල්ගේ අම්මයි විතරයි. වඩිවේල්ගේ නෝනා දුව පොඩි කාලෙම නැති වෙලා තිබුණා. නිතර නිතර...
" මනූ මේ.. !"
ජංගම දුරකතනයේ තිබූ ජායාරූප කිහිපයක් එහා මෙහා කරවමින් නෙත්‍යා මනුහස් හට අලංකාර පරිසරයන් සහිත ජායාරූප පෙළක් පෙන්වූවාය.
" කොහෙද ස්විස්ටර්ලන්ඩ් ද ?"
"...
තොර තෝංචියක් නැතිව කියවමින් සිටි රුවැත්තිය එය නවතා දුරකතනය මත දෑඟිලි යවමින් එයට මුහුණ ඔබා ගෙන සිටියාය. බොහෝ වේලාවක් පුරා ඈ දෙස විටින් විට...
සැනසිලිදායක නිද්‍රාවකට වැටී සිටි තරුණයා සෙමින් දෑස හැරියේය. දෑස ඉදිරියේ තිබූ කණ්ණාඩි මේසය ඉතා පිළිවෙළය. හිස් වූ , අඩක් හිස්වූ , විවර නොකළ ආලේපන...
" ටැමී කියන්නේ මොකෙක්ද ? ඌ එදා ඉඳන් කළේ අපි විසික් කරන කටු කකා අපි ලඟ කුක්කෙක් වගේ හිටපු එකෙක් විතරයි. උඹයි , මායි...
පොලිස් ස්ථානයේ රැස්වීම් ශාලාවේ හදිසි කැඳවීමක්ය. හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපති තුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ සමුළුවකට ආරක්ෂාව සැපයීමේ විධි විධාන පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් සිදු...
" මනූ...!"
නෙත්‍යා නැඟිට යහන මත හිඳ සිටින ඔහුගේ පිට මත තම නළල තැබුවාය.
" මං කසාඳ බැඳපු ගෑනියෙක් මනූ.. දවසක් දෙකක් නෙමෙයි අවුරුදු දොළහක් එක...
යහනෙන් බට නෙත්‍යා ඉක්මන් අඩි තබා ආලින්දයට යන විටත් මනුහස්ගේ පියා විජේවර්ධන විසින් නිවසේ ප්‍රධාන දොර විවර කර හමාරය.
" මේ මොකෝ මේ..?"
" පොඩි ඇක්සිඩන්ට්...
be_silent_noovel
