දෑත දරා

Dathadara

පසුදින මනුජ නවාතැනින් පිටව ගියේ  යම් තෝන්තුවක් සමඟය. නිර්දාගේ මතක රැය පුරාම ඔහුට වද දුන්නේය. නිර්දා පිළිබඳව අමතක කිරීම අපහසු වන්නේ දියණිය ඇයගේම අනුරුවක්...
අම්මාගේ අසනීපයත් සමඟ දියණියගේ වගකීම තම කර මතට වැටීම නිසා ගෲප් කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ උන්නේ යම් පීඩනයකය. වයස අවුරුදු හතරක් වූ දියණියගේ තනි...