තඹරු ගේ හිත තුළ විවිධාකාර සිතිවිලි ඇතිවෙමින් ද නැතිවෙමින් ද විකාරරූපී සිතුවම් මැව්වේ ය. ඇය හුස්ම ගත්තේ ඉක්මනට ය. ඊටත් වැඩි වේගයෙන් කඳුළු පේළි...
දිවාකර ගේ මානසික බිඳ වැටීම් දරුණු අතට හැරී තිබිණ. ඔහු බෝ කාලයක් මේ ජීවිතය දෙස බලා සිටියේ ය. කිසිත් නිමා වෙන පාටක් නැත. වෙන...
සමනල් ට එදා කාර්යාලයට එන්නට තරම් ශරීර සුවයක් තිබුණේ නැත. නමුත් ගෙදර රැඳීම මානසික සුවය ද අහිමි කරනා බව ඔහු දැන සිටියේ ය. බැරි...
සමනල් දිවයුරු රණසිංහ කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය. ඔහු ගේ හිත බෙහෙවින් නො සන්සුන් ය. කුණාටු සයුරක් සේ කැළඹිලි සහගත ය. ඒ...
කෑම වට්ටෝරුව පිළියෙල කළේ තඹරු ය. පොල් කිරි දමා තෙම්පරාදු කරනා කහ බතට රතු පාට චිකන් කරියකි. කිරට කජු පිස, මාළු මිරිස් පුරවා උයා,...
තඹරු පියුම්රා දිවාකර ඉතා හොඳින් කාර්යාලීය වැඩකටයුතු සිදු කළා ය. අකුරට ම සිය වගකීම් ඉටු කළා ය. රාජකාරිය දේවකාරිය සේ කලකාගෙන, උද්යෝගිමත්ව හැම මොහොතක...
තඹරු දිය නාගෙන එන විට දිවාකර රෝද පුටුව කරකවාගෙන ආලින්ද කොටසට පැමිණ සිටියේ ය. දියණිය වැඩ නිම වී ගෙදර පැමිණි බව යහනේ වැතිර සිටි...
ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු පිරිස සිය කියුබිකල් වලින් පිටතට විත් ඉඩ කඩ ඇති අවකාශයෙහි, සමනල් දිවයුරු රණසිංහ- ප්‍රධාන විධායක...
ඒ ඇමතුමට පිළිතුරු දෙන්නට තරම් හිතේ හයියක් තඹරු ට නැත. ඇය දුරකතනය අතේ තබා ගෙන එය හැඬවෙන දෙස ඔහේ බලා සිටියා ය. ඔහු එවූ...
වීදුරු තලාවක් ඇතිරූ විසල් මේසය ඉදිරියෙහි, විධායක අසුන යන්තම් කරකවමින් ද එහි ඇන්ද මත වැළමිට තබා අතැඟිල් වලින් නිකට පිරිමදිමින් ද සමනල් දිවයුරු රණසිංහ...

